Saturday , January 28 2023

Tag Archives: Kamal Haasan

Anbe Sivam (2003) with Sinhala Subtitles | ආදරය දෙවියෙකි [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ ආයේ උපසිරසියක් එක්ක එන්නේ. මේක බාර අරන් නම් ගොඩක් කල්. ෆිල්ම් එක බැලුවට පස්සෙයි තේරුනේ අපරාදේ මේක මුලින්ම කරන්න තිබුනනම් කියලා. ඒ තරම්ම ලස්සන එකක්. ටිකක් පරණයි තමයි. හැබැයි දැන් කාලේ එන ගොඩක් චිත්‍රපටි එක්ක ගත්තම ඒවට මේකත් එක්ක හැරෙන්න වත් බෑ. ‍අන්බේ සිවම් කියන්නේ මෙතෙක් කල් …

Read More »

Indian (1996) Sinhala Subtitles | අල්ලස නැමැති පිළිකාව..! [සිංහල උපසිරසි සමඟ]

“කෙනෙක් ගෙන් රුපියල් පනහක්..! සීයක්..! ගන්න එක මහ ලොකු වැරැද්දක්ද..?” “මම කරන්නේ මේ වැරැද්දක් නෙවෙයි කියලා හිතෙන තරමටම උඹලට පගා ගහන එක පුරුද්දට ගිහින්..! කවුද පගා ගහන් නැත්තේ හැමෝම ගන්න එකනේ සීයක් පනහක් ගත්තා කියලා ආයේ මොනව නැතිවෙන්නද..? උඹ ඔහොම පගාව ගත්තම උඹගේ යටතේ ඉන්න උනුන් ඒකම කරනවා. ඊට පස්සේ …

Read More »

Chachi 420 (1998) Sinhala Subtitle | කපටි නැන්දා!! [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් මලයාලම් චිත්‍රපටියකට උපසිරසි දුන්නට පස්සෙ මේ පාර හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මං මේ සබ් එක අරන් එන්නෙ මාස 5කට වගේ පස්සෙ. මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ …

Read More »

Nayakan (1987) Sinhala Subtitles | නායගන් [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි සබ් එකයි.මේක ටිකක් පරණයි නමුත් පරනයි කියල අතාරින්න එපා. දැනට දමිල සිනමාවේ පලවෙනි ස්ථානයේ හා ඉන්දියානු සිනමාවේ හතරවන ස්තානයේ තියෙන 1987 දී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයෙන්, දන්නව නේ මනිරත්නම් කියන්නේ රෝජා, බොම්බේ වැනි සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මෑතකදී අධ්‍යක්ෂණය කල චෙක්ක සිවන්ද වානම් …

Read More »

Vishwaroopam 2 (2018) Sinhala Subtitles | ත්‍රස්ථවාදීන් මෙන් සිතා ත්‍රස්ථවාදීන් විනාශ කිරිම [සිංහල උපසිරසි සමඟ]

මම කෝට් අඳින තැරැව්කාරයෙක් නෙවෙයි.! මම ඔත්තු බලන්න පුරුදු උන සොල්දාදුවෙක්..! මොන ආගමක්වත් අදහන එක පාපයක් නෙවෙයි සහෝදරයා.! ඒත් දේශද්‍රෝහීයෙක් වෙන එක නම් වැරැද්දක්..! කට්ටියටම සුභ දවසක් වේවා..! සමහර අය නම් මා එක්ක ටිකක් විතර තරහින් ඇත්තේ..! මොනව කරන්නද..? එක පිටම භාරගත්තු චිත්‍රපටිත් ආවා ඒත් එක්කම අල්ලු අර්ජුන්ගේ චිත්‍රපටය සඳහාත් …

Read More »

Vettaiyaadu Vilaiyaadu (2006) with Sinhala Subtitles | සෙල්ලමට දඩයම් කිරීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා, මේක පරණ ෆිල්ම් එකක් වුනත් පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවරවෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් නියම පිල්ම් එකක්. බලපු අය අනිවාර්යයෙන්ම නැවත බලනවා කියලා මම දන්නවා. මේ ෆිල්ම් එක ලියලා හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gautham Menon විසින්. මෙයාගේ ෆිල්ම් ගෙන ඔයාලා දන්නවා ඇතිනේ? නියම …

Read More »

Inji Murappa (2015) with Sinhala Subtitles | ඉංජි මුරප්පා…!!! [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ කොහොමද ඉතින් මම අද අරගෙන ආවේ 2015 නිකුත් වුන අලුත්ම දමිල චිත්‍රපටයක්, මෙම චිත්‍රපටයේ රඟදක්වන සමහර අය නැතිව ගොඩාක් අය ඔබ මීට කලින් දැකලා නැතිව ඇතියි, මොකද මමත් දැක්කේ මේ චිත්‍රපටයෙන් තමයි, සබ් එකක් මෙතෙක් කොහෙවත් නොතිබුන නිසා ලයින් ගහලා තමයි මට මේ වැඩේ කරන්න වුනේ, ඉතින් මම කිව්වානේ …

Read More »

Thoongaa Vanam (2015) with Sinhala Subtitles | නින්ද නැති රාත්‍රියක්… [සිංහල උපසිරසි සමඟ]

I’m Back, හෙලෝ යාලුවනේ කොහොමද ඉතින්, ගොඩ දවසකින් ඔයාලව බලන්න එන්නත් බැරි වුනා, දැන් ඉතින් දිගටම සබ් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ, අද මම ගෙනාවේ 2015 දී නිකුත් වුන “උලග නායකන්” කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන කමල් හසන්ගේ චිත්‍රපටයක් අරගෙන, ඉතින් මොහුගේ චිත්‍රපටයකට කලින් මම සබ් එකක් දුන්නා, මතක ඇතිනේ. මේකේ ලයින් …

Read More »

Unnaipol Oruvan (2009) with Sinhala Subtitles | සාමාන්‍ය මිනිසා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් තවත් චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්න ඉක්මනින්ම ආවා. මේ පාරත් ඉතින් දෙමළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ. ටිකක් විතර පරණ ෆිල්ම් එකක් තමයි ඉතින්. නමුත් සුපිරි නළුවෙක්ගේ සුපිරි කතාවක් තියන ෆිලුමක්. මුලින්ම විකී අයියගෙන් සමාව අයදිනවා මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න මෙච්චර ප්‍රමාද වුනාට. ඇත්තටම දැන් විකී අයියටත් මතකද දන්නෙ …

Read More »

Vasool Raja M.B.B.S. (2007) with Sinhala Subtitles | මැර වෙදා… [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ මුන්නා බායි M.B.B.S. (Munna Bhai M.B.B.S.) (මේ සඳහා උපසිරැසි ලසික රෝෂාල් මිද්දෙණිය සොහොයුරා විසින් ලබා දී ඇති බව කෘතවේදීව සඳහන් කරමි) කෘතිය දෙමළ භාෂාවෙන් කළ ප්‍රති-නිර්මාණයක් වශයෙන් වසූල් රාජා M.B.B.S. (Vasool Raja M.B.B.S.) සිනමා කෘතිය හඳුන්වා දිය හැකියි. දෙමළ කෘතියේ අධයක්ෂවරයා වන්නේ සරන්ය. …

Read More »

Papanasam (2015)| නූගත් මිනිහෙක්ව සැහැල්ලුවෙන් හිතන්න එපා.. [සිංහල උපසිරසි සමඟ]

මම අද අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන  Kamal Haasan රඟන ඉන්දියාවේ තෙලුඟු චිත්‍රපටයක් වන Drishyam (2013) මූවි එකේ රිමෙක් එකක් වන Papanasam අරගෙනය, ඉතින් මේකේ දෙමල සහ හින්දි භාෂා දෙකෙන්ම  චිත්‍රපටය ආවා, ඉතින් මේකේ හින්දි රිමෙක් එකට අපගේ මයුර සුරාජ් සහෝ සබ් එක දීලා ඇති, වැඩේ කියන්නේ මම මේකට …

Read More »

Uttama Villain (2015) | ශ්‍රේෂ්ඨ දුෂ්ඨයා [සිංහල උපසිරසි සමඟ]

මාස ගණනාවකින් අනතුරුව ඔබත් මමත් බයිස්කෝප් එල් කේ නැමැති මහා වෘකශ්‍ය මත විවේකීව කල්යල් ගෙවන්නෝ බවට පත්වුනු අපූරුව කියා නිමකල නොහැක. දහසකුත් රාජකාරී මධ්‍යයේ 1600 ක දෙබස් වලට පණ දෙන්නට ගත් වෙහෙස කෙටි පණිවුඩ, මුහුණු පොතින් පණිවුඩ  එවන, වෙබ් අඩවියට කමෙන්ට්ස් එක්කරන දයාබර පාඨකයෝ වෙනුවෙන්මය. අප එදිනෙදා මුණ ගැසෙන ලෝකයේ …

Read More »

Vishwaroopam (2013) Sinhala Subtitles | දේශප්‍රේමියා…[සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට මේ අරන් ආපු චිත්‍රපටය කා අතරත් මේ දිනවල බොහොම කතා බහට ලක්වුන චිත්‍රපටයක්. හුඟ දෙනෙක් විවේචනය කරපු, වාරණ නියෝග පවා පනවනු ලැබූ චිත්‍රපටයක්. ජාති වාදී හැඟීම් ඇති කරවන සුළු දර්ශන ඇතුලත් වීම මෙය තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුනා. ඒත් මම අද ඔයාලට මේ චිත්‍රපටය සිංහලෙන් අරන් ආවෙ …

Read More »
error: Alert: Content is protected !!