Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Kristin Scott Thomas

Darkest Hour (2017) Sinhala Subtitles | අඳුරුතම හෝරාව! [සිංහල උපසිරසි සමඟ] (200*)

කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි. අහස කඩවැටීමෙන් මේ ගමන පටන්ගත්තේ අවුරුදු 5ට කලින්. ඒ කියන්නේ 2013දී. හැමදාම කියනවා වගේ මේ ගමන පටන් ගත්තේ උපසිරැසි 50ක් කරලා නවත්වන්න හිතාගනයි. ඒත් 50න් පස්සේ ඉතිං නවත්වන්න පුළුවන් වුනේ නැහැ. 200 දක්වා මේ ආපු ගමනේ ඉතිං වැඩි පුරම …

Read More »

The Heir Apparent: Largo Winch (2008) with Sinhala Subtitles | ලාගෝ වින්ච් [සිංහල උපසිරසි සමඟ]

දමිත් තරංග සහෝ ගේ ලිපිය ත්‍රාසජනක හා ක්‍රියාදාමවලින් සපිරි ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ දෙවනි එක මීට කලින් මම දුන්නා The Burma Conspiracy (2011) කියන නමින්. ඒක බලපු අය නම් දන්නවා ඇති කොයිතරම් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්ද කියලා. දැන් තමයි ඔන්න පලවෙනි චිත්‍රපටය ගෙනාවේ. වින්ච් සමූහ ව්‍යාපාරයට අධිපති වන ලෝකයේ පස්වෙනියට විශාලතම …

Read More »

Sarah’s Key (2010) with Sinhala Subtitles | සත්‍යයයේ යතුර ! [සිංහල උපසිරැසි සමඟ]

සංවේදී කතා බලන්න කැමති අයට තමන් බලපු හොඳම චිත්‍රපටි ගොන්නට අනිවා මේකත් ඇතුළත් කරගන්න පුලුවන් කියන ගමන්ම විස්තරේ පටන්ගත්ත. මේක අතීතයත් වර්තමානයත් අතර යන කතාවක් නිසා ලිපියත් ඒ විදියට හැදුව. වර්තමානය : 2009 වසරෙදි ජූලියයි එයාගෙ දුවයි සැමියයි සැමියගේ දෙමව්පියො ඉස්සර ජීවත් උන කාමර පේළිය ප්‍රතිසංස්කරණය කරල පදිංචියට එන්න තීරණය …

Read More »

Tell No One (2006) with Sinhala Subtitles | කාටවත් නොකියූ රහසක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ මං ආයෙමත් “මිනීමැරුමක් ” කළා! මේ වතාවේ මං ඔබ වෙත ගෙන එන්නේ  ප්‍රංශ චිත්‍රපටයක්. මේක Guilaume Canet විසින් අධ්‍යක්ෂණය කළ අබිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු ත්‍රාසජනක කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ Harlen Coben නම් ලේඛකයා විසින් රචනා කළ Tell No One නවකතාවයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ …

Read More »

Suite Française (2014) | ආදරයේ සංගීතය. [සිංහල උපසිරසි සමඟ]

මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. සමීර අයියට ස්තුතිවන්ත වෙනව මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නට. සුයිට් ෆ්‍රැන්සිස් මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නෙ Irène Némirovsky ගේ පොතක් වන සුයිට් ෆ්‍රැන්සිස් කෘතිය මත. මේ පොත හොයාගෙන තියෙන්නෙ ඇය මිය ගියාට පස්සෙ ඇයගේ දුව විසින්. ඇයගේ වැඩිමහල් දුව ඒ …

Read More »
error: Alert: Content is protected !!