Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Lyndie Greenwood

Sleepy Hollow [S03 : E16] Sinhala Subtitles | අලුයමෙහි මුල් ආලෝකය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදී අන්තිමට පැංඩෝරත් ගුප්ත කෙනායි අතර සිද්ධ වෙන්න යන දේ ගැන අදහසක් දුන්නනේ. ඉතින් මේ කොටසෙ පටන් ගන්නෙම එතනින්. ඒ හේතුව නිසා පැංඩෝරත්, ගුප්ත කෙනාත් අතර තියෙන සම්බන්දෙත් අවුල් යනව. ඒ වගේම මේ කොටසෙදි ඇබීලගෙ තාත්තා පවුලෙ අයත් එක්ක එකතු වෙන්න ඇබීලගෙ ගෙදරටම …

Read More »

Sleepy Hollow [S03 : E15] Sinhala Subtitles | දෙවියන්ගේ සිරගෙය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදි වෙච්ච දෙවල් වගේම දැනගත්තු දේවලුත් ගැන මේ කොටසෙදි තවත් විස්තර කෙරෙනව. විශේෂයෙන්ම කවුරුත් නොදන්නා දෙයක් වෙන ක්‍රේන් සහ ඇබීත් “සාක්ෂිකරුවන්”වෙන්න හේතුව මේ කොටසෙදි බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කොටසෙදි ක්‍රේන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත විමක් සිද්ධ වෙනවා. තනියම නෙමෙයි ගුප්ත කෙනත් …

Read More »

Sleepy Hollow [S03 : E14] Sinhala Subtitles | වර්ස්ලින්ඩර් සහ ජීවිතාරක්‍ෂක පුහුණුව [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලම කියල ඉන්නම් මම නෙවෙයි කලින් මේකේ උපසිරැසි කලේ. කොහොම උනත් 14 කොටසේ තමයි මේ ගෙනාවෙ. කලින් කොටසෙදී අපිට ක්‍රේන්ගේ පරන යාලුවෙක්ව හම්බවෙනව නේ ලීඩ්ස් කියන කෙනා. මෙයාලව මරන්නත් උත්සාහ කලානෙ. මේ කොටසෙදී එයාලට තවත් රාක්ෂයෙක් මුන ගැහෙනවා. මේකනම් ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි. කොහොම හරි කලින් කොටසෙදි මතුවුණ සංඛේතයේ තේරුමත් …

Read More »

Sleepy Hollow [S03 : E13] With Sinhala Subtitles | අදුරු කැඩපත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයකට  පස්සේ ස්ලිපි හොලොව් කතා මලාවේ 13 වන කොටසත් අරගෙන ආවා. මේ කතාව සම්බන්ධයෙන් මගේ ප්‍රද්ගලිකවනම් වැඩි කැමැත්තක් නෑ. ඒත් කතාවේ නරකකුත් නෑ. මුල් ටික නම් සුපිරි. මේ කොටසේ මම ගාව තිබුණු පිටපතනම් අවුල් ජාලයක්. ඒත් ඔන්න කොහොමහරි ඊළග කොටසත් ගේනවා මොකද වෙන්නේ කියලා බලලම දැනගන්න. තවත් උපසිරැසියකින් නැවත …

Read More »

Sleepy Hollow [S03 : E12] With Sinhala Subtitles |ගොහුල්ස් සහ මිල්ස් පියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම ඊළග කොටසත් ගෙනවා.ඉතින් මම කිව්වා වගේ කතාව දැන් ටිකක් හොද වෙමින් එන්නේ  ඉතින් මේ තමා ස්ලපි හොලොව් තුන්වන කතා මලාවේ දොළොස් වෙනි  කොටස… ඔන්න ඉතින් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරනවනම්..මේකෙදි ජෙනීට මල්ස් පියා ඒ කියන්නේ එයාලව පොඩි කාලේ තනිකරලා ගිය තාත්තාව හම්බෙනවා එවගේම අපේ පැනල ගිය ඩයල් …

Read More »

Sleepy Hollow [S03 : E11] With Sinhala Subtitles |කින්ඩ්‍රඩ්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ ආපහු ආවා සිලිපි හොලොව් කතා මලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන කොටින්ම මෙතෙක් කතාව දිව්වේ කම්මැලි කමෙන් ඒත් මට හිතෙනවා මෙතන ඉදන් ඉදිරයට කතාව උදයෝගිමත් වෙයි කියලා…… ❤ ඕනෑම දරුණු හදවතක් ආදරයට උණු වෙනවා! ❤ ඉතින් ඒ කතාව ඇත්ත නේද? ඉතින් මේ කොටසින් ඒ බව ඔප්පු කරනවා….දන්නවනේ රෙනොල්ඩ් …

Read More »

Sleepy Hollow [S03 : E10] With Sinhala Subtitles |ග්‍රිගොලියන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ  10 කොටසත් අරගෙන මම ආවා…ඉතින් වැඩි කතා බහක් නැතිව අපි  කතාව පැත්තට හැරෙමු…. ඉතින් ඔයාලා හැමෝම දන්නවාෙ ඇබි හිරවෙලා ඉන්නෙ  එවගේම ක්‍රෙන් එයාව බේරගන්න යනවා බේරගන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්න ඒවගේ එජන්ට් ෆොස්ටර් දන්නව ඇතිනේ ඉතින් එවගේ  පෙම් කොරන්න බැරි එත් ට්‍රයි කරන ජොඩුව දන්නවනේ …

Read More »

Sleepy Hollow [S03 : E09] With Sinhala Subtitles |මංමුලාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සෙ මම සිලිපිං හොලොව් කතා මලාවේ 9 වෙනි කොටසත් අරන් පහුගිය දවස් ටිකේම එක දිගට මගුල් ඒ මදිවට මැෂීන් එකත් කැඩුනා (බෝර්ඩ් එක මාව දාල ගියානේ 😪) එකත් දාල ඔන්න ඉතුරැ කොටසට බැස්සා. එහෙනම් අපි වල්පල් කතා නැතිව කතාව දිහාට හැරෙමුකෝ. ඔයාල දන්නවනේ 8 වෙනි කොටසෙදි ඇබි …

Read More »

Sleepy Hollow [S03 : E08] With Sinhala Subtitles |මරණයෙන් නැගිට ආ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මේ කතා කරන්න පටන් ගත්තා (ෂාන් විමුක්ති සහෝගේ ) ඉල්ලීමකට මුල ටික බලලත් නෑ ඔන්න ඉතින් පටන් ගත්ත මෙතක් දිපු  සියලු කොටස් බාගෙන ඔන්න බලලම වැඩේට බැස්සා මුල්  හරිය නම් ආයි සුපිරි අනිව ඔක්කොම බලන්න කියලා ආරාධනා කරනවා. එවගේම මේක තමයි මගෙ 5 වන උපසිරැසි නිර්මාණය මේ කතාව …

Read More »

Sleepy Hollow [S03 : E07] With Sinhala Subtitles |බසර්කර්ස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මං දන්නවා දැන් නම් කට්ටිය හොඳටම මාත් එක්ක තරහෙන් ඇත්තෙ. ඒත් ගොඩක් දවස් හොඳටම අසනීපෙන් හිටිය නිසා කිසිම වැඩක් කරගන්න බැරි වුණා. මේකත් ඉවර කරගත්තෙ දවස් කීපයක් ටික ටික කරලා. මේ පාර නම් වැඩේ පටන්ගත්ත දවස නරකයි වගේ. කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාව ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ. …

Read More »

Sleepy Hollow [S03 : E06] With Sinhala Subtitles | හයවන භීෂණය. [සිංහල උපසිරැසි සමඟ]

අද අපේ කතාවෙ හයවෙනි කොටසත් අරගෙන තමයි ආවෙ. අද කොටසින් කතාවෙ එක පරිච්ඡේදයක් අවසන් වෙනවා වගේ. පැන්ඩෝරාගෙ අරමුණ මොකක් වුනත් ඇය ඒක අද කතාවෙදි සම්පූර්ණ කරගන්නවා. මේ පාර එයාගෙ හයවෙනි සත්වයාව ස්ලීපි හොලෝ වලට එවනවා. ඒක නවත්තන්න ඇබීයි ක්‍රේනුයි උත්සාහ කරන හැටි තමා අද කතාව. ඊට අමතරව ක්‍රේන්ගෙයි මිස් කොරින්ත්ගෙයි …

Read More »

Sleepy Hollow [S03 : E05] With Sinhala Subtitles | හැලෝවින් සැඳෑව. [සිංහල උපසිරැසි සමඟ]

අද මං ආවෙ අපේ කතාවෙ පස්වෙනි කොටස අරන්. අද කොටසත් කතාවෙ ආරම්භයට උදව්වක් වෙන විදියට එන කොටසක්. පසුගිය කතාවලදි අපි දැක්ක චරිතයක් අද කොටසෙදි අපිට දකින්න පුළුවන්. පුරුදු විදියටම ඒකට පැන්ඩෝරාගෙ සම්බන්ධෙකුත් තියෙනවා. මට ඊළඟ කොටසෙ වැඩ පටන්ගන්න තියෙන නිසා වැඩිය කතාව කියන්න යන්නෙ. ඉක්මණින්ම ඊළඟ කොටසින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. …

Read More »

Sleepy Hollow [S03 : E04] With Sinhala Subtitles | දන්ත සුරඟන. [සිංහල උපසිරැසි සමඟ]

අද ආවෙ අපේ කතාවෙ හතරවෙනි කොටසත් එක්ක.පහුගිය කොටස ඔයාලා රසවිඳින්න ඇති කියලා හිතනවා.මේ දවස්වල තියෙන කාලගුණ තත්වෙත් එක්ක තමා වැඩේ ටිකක් ප්‍රමාද වෙන්නෙ. අද කතාවෙ නමේ හැටියට සුරංගනාවක් ගැන නම් නෙමෙයි කියන්නෙ. ඒත් ඒ නම දැම්ම හේතුව ඔයාලට කතාව බලද්දි තේරේවි. මේ කතාව බලද්දි මට නම් ටිකක් බය හිතුනා. ඔයාලට මොනවා …

Read More »

Sleepy Hollow [S03 : E03] | With Sinhala Subtitles | ජැක් හෙවත් ඉරන්නා. [සිංහල උපසිරැසි සමඟ]

හිතුවට වඩා ඉක්මණින් ඊළඟ කොටසත් අරන් එන්න පුළුවන් වුනා. ඒත් කතාව දැනටම ප්‍රමාද වෙලා තියෙන නිසා වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. අද කතාවෙත් තියෙන්නෙ පැන්ඩෝරාගෙ පෙට්ටගමෙන් එළියට එන තවත් භීෂණයක් නවත්තන්න ක්‍රේනුයි, ඇබීයි ගන්න උත්සාහයක්. ඒ අතරෙ ජෙනීයි ජෝ දෙන්නා නැතිවුන කැබිලිත්ත හොයාගෙන යනවා. තාමත් මේ සිදුවීම් වල ගැලපීමක් මටත් හිතාගන්න …

Read More »

Sleepy Hollow [S03 : E02] | With Sinhala Subtitles | මුමුණන සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

අපේ කතාවෙ තවත් කොටසක් අරගෙන ආවෙ අද. කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා කියලා මට නම් හිතෙන්නෙ. හැබැයි කතාව බලන අය නම් ටිකක් අඩු වෙලා වගේ. ඒත් කතාව බලන ටික දෙනා වෙනුවෙන් වැඩේ දිගටම කරගෙන යන්න ඕනනෙ. අපේ හර්ෂ සහෝදරයා කියලා තිබුනා වගේම ඇත්ත කතාවක් නොවුනත් ඉතිහාස කතාවත් එක්ක බොහොම …

Read More »

Sleepy Hollow [S03 : E01] | With Sinhala Subtitles | තවත් ආරම්භයක්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ටික කාලෙකට පස්සෙ ආපහු වැඩ පටන්ගත්තා. ඇත්තටම නම් දැනටත් ටිකක් පරක්කුයි. මං දැනන් හිටියෙත් නෑ මේකෙ තුන්වෙනි කතා සමයත් ඇවිත් කියලා. සමීර චතුරංග සහෝ තමා ඒක ගැන මාව දැනුවත් කරලා මට ලින්ක් එක පවා එව්වේ. වැඩේ පරක්කු වෙනකොට කරන්නෙ නැද්ද කියලත් ඇහුවා. ප්‍රමාදයට සමාවෙන්න කට්ටියම. ඉක්මණින්ම අනිත් කොටසුත් …

Read More »

Nikita [S04 : E06] | ඇරඹුමට ඈඳුනු අවසානය [සිංහල උපසිරසි සමඟ]

2015 අප්‍රේල් 2 දවසේ වැඩක් පටන් ගත්තා කියමුකෝ. කතා සමයන් 4ක දිගු ගමනක් තමයි, එදා මම කෙටි විදියට ආරම්භ කලේ. දැන් ඒක පටන් අරගෙන අදට දින 92ක් වෙනවා. (ගනන් වලට නම් මම දුර්වලයි 🙂 ) කවුරුත් දන්නවා ඒ මොකක්ද කියලා. 🙂 අන්න ඒ වැඩේ අවසානයක් දකින්නයි මේ සූදානම. කතාව බලන …

Read More »

Nikita [S04 : E05] | තවත් රහස් ඕනේ නෑ! [සිංහල උපසිරසි සමඟ]

කතාවේ අවසානයට කෙමෙන් කෙමෙන් ලගා වෙනවා නේද? සම්පූර්ණ කතා මාලාවේ අවසාන කතාවට කලින් කතාව එක්ක තමයි මේ හැමෝම එකතු වෙන්නේ. 🙂 පසුගිය කතාව බැලුව අයට මතක ඇති, නිකීටා ඇතුලු කණ්ඩායමට MDK විනාස කරන්න ලැබුණා කියලා. ඒ වගේම ඒක ඇතුලේ හිටපු බර්ක්ඕෆ්ගේ තාත්තා, ඇමරිකාවේ ජනාධිපති කැතලින් ස්පෙන්සර්ව ඇතුලු, ඩබල් කොපි වල …

Read More »

Nikita [S04 : E04] | ශොප් කඩේ කෝලාහලය [සිංහල උපසිරසි සමඟ]

බලපු හැමෝම දැනගන්න ඇති පසුගිය කතාව ඇත්තටම නියම කතාවක් කියලා. අපි කවුරු කවුරුත් වගේ පොඩ්ඩක් හෝ කතාවේ හිටපු හැම චරිතයකම වගේ අතීතය දැනගෙන හිටියා. ඒත් අපි කවුරුවත් බර්ක්ඕෆ්ගේ අතීතය ගැන දැනගෙන හිටියේ නෑ. පසුගිය කතාවේදී අපිට හෙලිවුනා බර්ක්ඕෆ්ගේ පවුලේ පසුබිම, එයා කොහොමද හැකර් කෙනෙක් වුනේ. ඊට පස්සේ එයා ජීවිතේ ගත …

Read More »

Nikita [S04 : E03] | තාත්තා සහ පුතා [සිංහල උපසිරසි සමඟ]

මේ සමයේ පලමු කතාංගය අවසානයේ මතක ඇති ඩේල් ගෝර්ඩ්න්ව බෝම්බයකින් පුපුරවලා මරලා දැම්මේ FBI ලොක්කා ග්‍රැහැම් කියලා. මේ සිද්ධියෙන් පස්සේ කාටත් ප්‍රශ්ණයක් මතුවෙනවා FBI ලොක්කා ඇයි එහෙම කලේ කියලා. මේක නිසා රයන් මේ ගැන ටිකක් හාරා අවුස්සලා බලනවා. ඒකෙන් පස්සේ රයන් හේතු සාධක ඇතිව අනුමාන කරනවා, FBI ලොක්කා ග්‍රැහැම් ඇත්තටම …

Read More »
error: Alert: Content is protected !!