Saturday , October 8 2022
Breaking News

Tag Archives: Mekhi Phifer

Frequency [S01 : E13] with Sinhala Subtitles | සැබෑ මිනීමරුවා නිදැල්ලේ… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන පොඩි අමතකවීමක් නිසා මට ගිය සතියේ ලිපියේ සඳහන් කරන්න බැරි උනා මේ සතියේ එන්නේ අවසාන කොටස කියලා. සමහර අයනම් දැනටමත් දන්නවා ඇති. දන්නේම නැතුව සීසන් එකේ අවසානයටත් ඇවිත් එහෙනම්. දෙවෙනි සීසන් එකක් එනවාද කියලා නම් තවම සඳහනක් කරලා නෑ. ඉතින් කවුරුවත් හිතුවේ නැති විදියට ඩීකන් ජෝ පොලිසියට …

Read More »

Frequency [S01 : E12] with Sinhala Subtitles | උත්සාහයේ ප්‍රතිඵල [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ආවේ 12 වෙනි කොටස අරගෙන. පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. රේමිගේ සහ ෆ්රැන්ක්ගේ තීරණයට අනුව රේමිගේ අම්මාව බේරගන්න තියෙන එකම ක්‍රමය කියලා එයාලා හිතුවේ නයිටින්ගේල්ව අතීතයේ මරලා දාන එක. ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල්ව එහෙම නැත්නම් ඩීක්න් ජෝව කාර් එකේ අරගෙන එනකොට අනතුරකට මූණපෑවා. ඒ වැඩෙන් ඩීකන් …

Read More »

Frequency [S01 : E11] with Sinhala Subtitles | සේරම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන ගිය සතියේ මට සබ් එක කරන්න බැරිවුන නිසා ඒ කොටස ඔයාලාට අරගෙන ආපු චාමර සම්පත් සහෝට ගොඩාක් ස්තූතියි. ගිය සතියේ මොකෝ උනේ ඉතින්. මාත් ඊයේ තමයි ඔන්න බැලුවේ මේ කොටස කරන්න කලින් ඒක බලන්නත් එපායැ. ඉතින් ෆ්රැන්ක් නයිටින්ගේල් එහෙම නැත්නම් ඩීකන්ව අල්ලගෙන කාර් එකේ දාගෙන ආවත් බොහොම …

Read More »

Frequency [S01 : E010] with Sinhala Subtitles | නයිට්ගේල් ඝාතනයේ (අ)සාර්ථකත්වය… [සිංහල උපසිරැසි සමඟ]

රේමිට නයිට්ගේල්ව හොයාගන්න තිබුණු ලොකු උත්සහය නිසා එයා නයිට්ගේල් ඝාතන රැල්ලේ මුල්ම ඝාතනය හොයාගෙන තිබුණු දඩබ්බර ගතිය නිසා තනියම ගියා සැච් එපා කියද්දීම. රේමීට  නයිට්ගේල්වත් හම්බුණා. නමුත් මිනිහට එතනිනුත් පැනලා යන්න තරම් වාසනාවක් ලැබුණා තිබුණු හැකියාවටද මන්දා. මේ අස්සේ රේමී එයාගේ අසම්මත කොල්ලා එක්ක එකතු වෙන්න ලැබුණා. නමුත් දැනගන්න ලැබුණා …

Read More »

Frequency [S01 : E09] with Sinhala Subtitles | නියම නයිටින්ගේල් සොයාගැනෙයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ එහෙනම් කතාවේ නමවෙනි කොටස. රේමි නයිටින්ගේල්ව හොයාගන්න ගොඩාක් ලංවෙලා ඉන්නේ. ඉතින් මේ කොටසෙන් ඔයාලාට බලාගන්න පුලුවන් ඇත්තටම නයිටින්ගේල් කියන්නේ කවුද කියලා.  කලින් කොටස් වලින් අපි දැක්කානේ රේමි නයිටින්ගේල්ගේ මුල්ම මිනීමැරුම හොයාගත්තා. ඉතින් ඒ පාරේ ගිහින් මේ සතියේ එයා නයිටින්ගේල්ව හොයාගන්නවා. ඒවගේම තමයි රේමිගේ අසම්මත පෙම්වතාගෙන් කොල එලියක් …

Read More »

Frequency [S01 : E08] with Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් සති දෙකකට පස්සේ අටවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ.  කලින් සතිය ගැන ටිකක් කිව්වොත් මිරසෙලා කියලා කෙනෙක් මතුවුනා. එතකොට එයා තමයි  ෆ්රැන්ක් රහස් මෙහෙයුමේ ඉන්න දවස් වල එයාගේ බිරිඳ විදියට ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා ෆ්රැන්ක්ගේ ගෙදරට ඇවිත් එයාගේ නෝනාට විස්තරේ කියලා සේරම ගිනි තියනවා. කොහොමහරි ෆ්රැන්ක් පිලිගත්තා එයාගේ වැරැද්ද. …

Read More »

Frequency [S01 : E07] with Sinhala Subtitles | නයිටින්ගේල් මුල්ම ගොදුර කවුද ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු තවත් කොටසක් අරගෙනයි මේ ආවේ. කලින් සතියේ අරන් එන්න බැරිවුනා. ඉතින් ඔයාලා වෙනුවෙන් ඒ කොටස අරගෙන ආපු චාමර සම්පත් සහෝට මේ වෙලාවේ මම ස්තූති කරනවා. මේ සතියේ කොටසේ මොකද වෙන්නේ කියලා ටිකක් බලමු. ඉතින් ඔයාලා දකින්න ඇති මැරුණ කාන්තාවකගේ අත අස්සේ නයිටින්ගේල් ෆ්රැන්ක්ගේ පසුම්බියෙන් ගත්තු …

Read More »

Frequency [S01 : E06] with Sinhala Subtitles | මිලග ගොදුර ඇමැන්ඩාද?! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති කට්ටියට ඒ දවස්වල 2008 මාර්තු දෙවැනිදා රේමීට අවස්ථාව ලැබෙනවා එයාගේ තාත්තා එක්ක පළමු වැඩමුරයට සහභාගීවෙන්න. ෆ්‍රෑන්ක් තමයි රේමීගේ පුහුණු නිලධාරියා හැටියට කටයුතු කරන්නේ. නමුත් ඒ ෆ්‍රෑන්ක්ගේ පැත්තෙන්. මොකද ඒ වෙද්දී ෆ්‍රෑන්ක් මැරිලා නැනේ. කතාව විස්තර කරන්න අමාරුයි. පුළුවන් විදිහට කියාගෙන යන්නම්කො. නමුත් අම්මා වගේම තාත්තාවත් නැතිවුනු වර්තමාන රේමීටත් …

Read More »

Frequency [S01 : E05] with Sinhala Subtitles | කවදාහරි පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන මේ ටිකේ ටිකක් විතර අසනීපෙන් ඉන්නේ. වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ, ඔයාලා බලන්න එහෙනම්. ඊලඟ කොටසින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය!!!         Due to copyright issues, we no longer provide any torrent links. Frequency.S01E05.720p.HDTV.AVS ලබා දී ඇති උපසිරැසි …

Read More »

Frequency [S01 : E04] with Sinhala Subtitles | බොරු මවාපෑම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. කලින් සතියේ ඔයාලා දකින්න ඇති රේමි නයිටින්ගේල් කියලා හිතාගෙන ගියේ වැරදී පාරක. ඉතින් එයාලා අන්තිමේ දැනගත්තා ඇත්තම නයිටින්ගේල් පස්සේ නෙමෙයි එයාලා ගිහින් තියෙන්නේ කියලා. ඒත් ඒ වැඩෙන් තව ජීවිත ටිකක් බේරුනා. කතාවේ අන්තිමටම කාවද පෙන්නුවා නේද ඇට මාලයක් අතේ තියාගෙන කෙනෙක්ව. සමහරවිට නයිටින්ගේල් …

Read More »

Frequency [S01 : E03] with Sinhala Subtitles | නියම මිනීමරුවාද හම්බවුනේ…? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම බලාගෙන ඉන්න ඇති මේ කොටස අරගෙන එනකම්. පොඩ්ඩක් විතර පරක්කු උනා. සබ් එක ඊයේම කරලා ඉවර උනාට ලිපිය ලියන්න වෙලාවක් තිබුනේ නැති නිසා දෙන්න පරක්කු උනේ. අපි බලමු එහෙනම් අද කොටස ගැන. රේමි එයාගේ තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. එයා අතීතය වෙනස් කලේ. ඒත් ඒ වෙනස්වීමෙන් එයාගේ අම්මාව එයාට නැතිවුනා. …

Read More »

Frequency [S01 : E02] with Sinhala Subtitles | නයිටින්ගේල් [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම පරීක්ෂක රේමි සලිවන්, 1996දී මගේ තාත්තාව මැරුවා, කලින් දවසේ රෑ හැම් එකෙන් මට කෙනෙක් කතා කලා. ඒ මගේ තාත්තා.” ඉතින් ඔන්න දෙවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කතාවට හිතුනාට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. අපි බලමු එහෙනම් මේ කොටසේ මොකද වෙන්නේ කියලා. කලින් සතිය ගැන මතක් කලොත්, රේමිගේ …

Read More »

Frequency [S01 : E01] with Sinhala Subtitles | අතීතය වෙනස් කරන්න පුලුවන්ද ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න ගොඩ දවසක් වේලි වේලි ඉඳලා යන්තම් ටීවී කෑල්ලක් හොයාගත්තා කරන්න 😀 සොම්බිය  කලාට පස්සේ අයේ ටීවී එකක් කරන්න උනේම නෑ. ඊලඟ අවුරුද්දේ තමයි සොම්බියේ අනික් සීසන් එක එන්න තියෙන්නේ. එතකන් ඉතින් ඉන්න බැහැනේ. දැන් සීරියස් එන ඒමට කට්ටියට බලන්නත් වෙලාවක් නැතුව ඇති. එහෙමෙයි කියලා නොබලා ඉන්න එකක්යැ, මේකත් එච්චරම …

Read More »

Pandemic (2016) with Sinhala Subtitles | වසංගතය [සිංහල උපසිරසි සමඟ]

මේක ඇවිල්ලා දෙවන උපසිරැසිය, සෑහෙන කාලෙකින් මේ සබ් එකක් දෙන්නෙ…වෙලාවටම 2016 ෆිලුමක්ම සෙට් වුනා සබ් දාන්න! සබ් එකත් දාන්න පුළුවන්, මේ ලිපිය ලියන එක තමයි අමාරුම වැඩේ! කාට හරි කියලා ලියුම ලියෝ ගන්න ඕනේ මීට පස්සෙ! ඕ යේස්හරි මෙන්න කතාව ගැන!   අපි සෑහෙන කාලෙක ඉදලා සොම්බි කතා බලලා තියෙනවනේ! The …

Read More »

Insurgent (2015) | ඔවුන් හතුරෝද මිතුරෝද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මාව අමතක වෙලාද දන්නෙත් නෑ. කාලෙකට පස්සෙ ඔන්න චිත්‍රපටියකින් අපි හම්බවෙනවා. මේකෙ පළවෙනි කොටසත් Divergent (2014) මමම දුන්නා මතක ඇති කියලා හිතනවා. මේ තමා ඒ කථාවේ දෙවෙනි කොටස. හොඳ කොපියක් නම් ආවේ බ්‍රහස්පතින්දා දිහා. ඒත් ඉතින් අද තමා දෙන්න වුණේ. කොහෙද ඉතින් වැඩ අස්සේ සබ් දාන්න වෙලාවක්? 🙂 …

Read More »

I Still Know What You Did Last Summer (1998) | ගිම්හානයේ අඳුරු සෙවනැළි නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

මමත් හැමදාම baiscopelk වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ගන්න නිසා මටත් හිතුණා හොඳ චිත්‍රපටියකට උපසිරසි දාන්න ඕන කියලා. ඉතින් මම ඒක කරන්න පටන් ගත්තම තමා තේරුණේ එහෙම උපසිරසි දාන එක කොච්චර අමාරු, කොච්චර කැපවීමකින් කරන්න ඕන වැඩක් ද කියලා. එත් ඉතින් මම කොහොම හරි පටන් ගත්ත වැඩේ මට පුළුවන් උපරිමයෙන් ඉවර …

Read More »

Dawn of the Dead (2004) | අපායේ ඉඩ නැති උනොත් මොනවා වෙයිද ??? [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ!! ඔන්න මම අද මගේ දෙවෙනි නිර්මාණය අරන් ආවා, මේකත් කලින් එක වගේම american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් …

Read More »
error: Alert: Content is protected !!