Saturday , February 4 2023

Tag Archives: Meryl Streep

Mamma Mia! Here We Go Again (2018) Sinhala Subtitles | නර්තන රැජින ආයෙත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්, හැබැයි මුලින්ම කියන්න ඕන මේක බලනවා නම් මේකට කලින් 2008 දී ආපු Mamma mia! චිත්‍රපටිය බලල ඉන්නව නම් හොදයි. මොකද මේ චිත්‍රපටියේ තියන දේවල් තේරුම්ගන්න ලේසි වෙයි. වෙබ් අඩවිවේ උපසිරසිත් දීල ඇති. 2008 දී නිකුත්වෙච්ච Mamma mia චිත්‍රපටියේ sequel එකක් වගේම 2008 දී …

Read More »

The Bridges of Madison County (1995) Sinhala Subtitles | පුංචි පාලමක් [සිංහල උපසිරැසි සමග]

පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය. අයෝවාවේ කෙත්වතු වල දුහුවිලි මුසු සුළඟේ අමුතු සුවඳක් දැනුනා.. රෝස්මන් පාලම දෙපැත්තේ පුංචි පුංචි කැලෑමල් පිපිලා තිබුනා… නුඹ මාව ගෙන ගියේ පාලම වෙත නොව ඉන් එහා පැත්තේ අලුත් ලොවකට බව මට දැනුනා…. ආපසු එනවිට බලු කුක්කෙක් …

Read More »

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

Disneynature: Wings of Life (2011)|මිහිකත සනසන ආදර ගීතය. [සිංහල උපසිරසි සමඟ]

මේක කරන එක හරි අමාරු උනා. film එකක් වගේ නෙමේ documentary එකක් කරන එක. මාර බරපතල වචන තියෙන්න්.නොදන්න ඉංගිරිසියි දන්න විද්‍යාවයි එකතු කරල කොහොන හරි ඔන්න කෙරුව. Louis Schwartzberg තමයි මේක කරන්නෙ. පෘථිවියෙ ආහාර ජාලය පරාග කාරක සතුන් මත පදනම් වෙලා තියන එක ගැනයි කතාව තියෙන්නෙ. ඒකෙනුත් මී මස්සන්ටයි වවුලන්ටයි විශේෂ තැනක් දීල තියෙනව. හඬ …

Read More »

The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය. මුලින්ම කියන්න ඕනේ මේ …

Read More »
error: Alert: Content is protected !!