Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Michael Fassbender

Eden Lake (2008) Sinhala Subtitle | අවාසනාවක මහත……. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් කලින් වගේම මේ පාරත් ගෙනාවෙ සුපිරි Thriller ෆිල්ම් එකක්. IMDb දර්ශකේම 6.8ක් ඉතින් හිතා ගත්තෑකිනේ. හැබැයි ඔයාල බලන්න ආවෙ හොඳ අවසානයක් තියෙන හොඳට ගලා යන ෆිල්ම් එකක් බලන්න නම් මේක ගන්න එපා… ඒත් ඔයාල කැමතී නම් කැලෑවක පිරිසක් අතරමන් වෙලා එයාලව කට්ටියක් දඩයම් කරන්න පස්සෙන් පන්නන ටයිප් එකේ …

Read More »

Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම …

Read More »

The Snowman (2017) with Sinhala Subtitles | සුදු හිම රතු රුධිරයෙන් නැහැවූ “හිම මිනිසා” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හැබැයි …

Read More »

Alien: Covenant (2017) with Sinhala Subtitles | ජීවය සොයා බිහිසුණු ලොවක් කරා…! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දිනය – 2104 දෙසැම්බර් 5 අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට් කාර්‍ය මණ්ඩලය – 15 ජනපද වැසියන් – 2000 කළල – 1140 ගමනාන්තය – ඔරිගෙයි-6 ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් …

Read More »

Haywire (2011) with Sinhala Subtitles | ද්‍රෝහී වීම [සිංහල උපසිරසි සමඟ]

ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්.  නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැලක් එලලා ඇති බව. යම් …

Read More »

Assassin’s Creed (2016) with Sinhala Subtitles | මරණයේ සෙවනැල්ල! [සිංහල උපසිරැසි සමඟ]

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් …

Read More »

The Light Between Oceans (2016) with Sinhala Subtitles | ආදරණිය ලූසි-ග්‍රේස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි හැම දෙනාටම, මගේ 10 වන උපසිරැසි නිර්මාණයට මම දැවැන්ත ආදර කතාවක් ගෙනාවා. මේ කතාව නම් සුපිරිම සුපිරි ආදර කතාවක්. වෙන ආදර කතා වගේ නෙමෙයි දරුවෙක් වටා ගෙතියන ආදර කතාවක්. බැලුවේ නැත්නම් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ! IMDB දර්ශකයේ 7.2ක ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍රධාන …

Read More »

Macbeth (2015) with Sinhala Subtitles | ප්‍රතිවිපාක [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද යාලුවනේ. ඔන්න මැක්බත් ෆිල්ම් එකටත් උපසිරසි ගෙනාවා.මැක්බත් කිව්වම ඉංග්‍රීසි සාහිත්‍ය කරපු අය නම් දන්නවා ඇති. මේක ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්.චිත්‍රපටිය නම් අවේ 2015. මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ 17 වන සියවසේ පාවිච්චි කරපු ශේක්ෂ්පියර්ගේ කලේ ඉංග්‍රීසි.අපි සාමන්‍ය විදිහට භාවිතා කරන ඉංග්‍රීසි වලට වඩා ගොඩක් වෙනස්.ඒක නිසාමයි සබ් එක දෙන්නත් පරක්කු …

Read More »

X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Past (2014) …

Read More »

Steve Jobs (2015) with Sinhala Subtitles| ලොවක් වෙනස් කල ඔහු. [සිංහල උපසිරසි සමඟ]

ආ… ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්( රසිකාවියන් කිවුවට මේකට වැඩියෙන්ම එන්නෙ රසිකයෝ විතරයි මං හිතන්නෙ) වෙනුවෙන් මම තවත් සිනමාපටයක් අරගෙන ආවා. මම දන්නවා බොහෝ දුරට මේ ෆිල්ම් එකට ඕන නම් කමෙන්ට් 16ක් වගේ වැටෙයි. මොකද මේ වගේ සිනමාපට මිනිස්සු නරඹනවා අඩුයි. බොහොමත්ම සීමිත පිරිසක් තමා ඉතින් මේ වගේ සිනමාපටයක් වෙනුවෙන් වෙලාව වෙන් …

Read More »

Slow West (2015) with Sinhala Subtiles | ආදරණිය බටහිර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ සතියෙත් නිකං හිටියේ නෑ මෙන්න ගෙනාවා මගේ හය වන උපසිරැසිය, මේක අපි ඒ කාලේ බලපු කව්බෝයි ෆිල්ම් වගේ එකක්, 1800 ගණන් වල පොඩි කොල්ලෙක්ගේ ලව් ස්ටොරියක් වුනාට මේක අයත් වෙන්නේ Action, Thriller, Western ගණයන්ට. විනාඩි 84 ක් පුර දුවන මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.1 ක් ලැබිලා …

Read More »

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 …

Read More »

Shame (2011) | රාගයම ජීවිතය නොවේ (18+) [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ තිරගත වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පැමිණි චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක Steve McQueen විසිනි. මොහුගේ 12 Years a Slave චිත්‍රපටය 2013 ඔස්කාර් සම්මාන කිහිපයකටද නිර්දේශ වූවා මෙන්ම හිමිකම්ද කිව්වේය. එබැවින් චිත්‍රපටය උසස්භාවය පිළිබදව තවත් කරුණු ගෙනහැර දැක්වීම අවශ්‍ය නොවේ. IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබා …

Read More »

Centurion (2010) | ලෙයින් ලියවුනු ඉතිහාසය… [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමු පරිවර්තනය වූ –300– සදහා, කමෙන්ට් දුන් හා සුබ පැතු සැමට පළමුවෙන්ම ස්තූතිය පුද කරමි. මෙවර කලකට පෙර බයිස්කෝප් වෙබ් අඩවියෙන් මංගල සුබසිංහ සහෝදරයා සිංහල උපසිරැසි නැතිව ලබාදී තිබූ සෙන්චූරියන් සිනමා පටයට මගේ දෙවන උපසිරැසිය ලබාදීමට අදහස් කළෙමි. 300 සිනමා පටය පසුබිම් වූ කාලය හා සිදුවීම් වලට මෙම සිනමා …

Read More »

Prometheus (2012) Sinhala Subtitles | ඇරඹුමක සෙවුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා බයිස්කෝප් රසිකයන්ට….. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක ඉස්සරලම තිරගත වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ යුරෝපාකරයේ රටවල් වල ජුනි පළවෙනිදා. ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ. ඒ මොනවා වුනත් බයිස්කෝප් එක්ක ඉන්න කට්ටිය …

Read More »

X-Men: First Class (2011) with Sinhala Subtitles | විකෘතියන්ගේ තරම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න …

Read More »
error: Alert: Content is protected !!