යුද්ධය ගැන අපි දන්නේ මොනවාද?…… නොයෙක් දෙනා නොයෙක් දේවල් කීවත් අවසානයේ උරුම වන්නේ මහා විනාශයක් පමණක් බව යුද්ධය අත්වින්ද රටක පුරවැසියන් විදියට අපි දන්නවා. යුද්ධය නිසා ජීවිත අහිමි වුන සොල්දාදුවන් සාමාන්‍යය වැසියන් අති මහත්. ඊට නොදෙවෙනියි ආබාධිත වූ පුද්ගලයින් ගණනත්. ඒත් ඊට සාපේක්ෂව වද දීම්, පහර දීම් වසර ගණනක් බලෙන් …
Read More »