Friday , December 9 2022

Tag Archives: Michelle Lukes

Strike Back [S07 : E06] Sinhala Subtitles | ද්‍රෝහියන්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ඉන්දියාවෙන් හදලා අරන් ගියපු න්‍යෂ්ටික බෝම්බෙ ආසියාවට ඇවිත් තිබුනේ. පුන්චාන් කියලා ප්‍රදේශයකට. මෙහෙ ඉන්නවා ලොකු අණදෙන නිලධාරියෙක් සාසා කියලා. නීතියට පටහැනිව තමයි හැමදේම කරන් යන්නෙ. මේ වැඩ නිසාම එයා පහල නිලධාරියාගේ ඉදන් ඉහල නිලධාරියා දක්වාම සල්ලි වලට අරන් තිබුනේ. ඒ නිසා මිනිහට නීතියෙන් බාධාවක් තිබුනෙත් නැහැ. කොහොමහරි ඉන්දියාවේ ඉදන් අරන් …

Read More »

Strike Back [S07 : E05] Sinhala Subtitles | “කිංෆිෂර්” [සිංහල උපසිරැසි සමඟ]

ගෝපන් කරන්නේ මොකක්ද කියලා අන්ජලී වා(ර්)ටැක් දැනන් හිටියේ නැහැ. එයා ගෝපන් ලග අමුතු විදිහේ බෝම්බ තියෙනවා දැකලා ඇහුවම එයා අන්ජලීට කිව්වා එයාගේ වැඩ ගැන අගය කරන කෙනෙක් ගෝපන් ලවා සල්ලි වලට හදවගත්ත ඒවා කියලා. ඒ කෙනා කවුරු වෙන්න ඇතිද? ගෝපන් කතාවේ අන්තිමට මැරෙන්න කලින් ස(ර්)කෝවාට කිව්වනේ මේ දේවල් පිටිපස්සෙ ඉන්නේ රුසියානුවන් කියලා. සමහරවිට රුසියානු …

Read More »

Strike Back [S07 : E04] Sinhala Subtitles | සැබෑ අපරාධකරුවන් ගැන තොරතුරක්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ හෙළිකොප්ටර් එකෙන් මිසයිලය අරන් ගිහින් සතියකට පස්සෙ ඒ මිසයිල ලුහු බැදගෙන ඉන්දියාවට ආව සෙක්ෂන් 20 එකේ අය තාමත් මිසයිල හොය හොයා යන එකයි, මිසයිලය ඉන්දියාවට අරන් ආව අය ඒකට මොකක්ද කරන්න යන්නෙ කියලයි. මිස්යිලේ ගැන කතා කරනවානම් ඉන්දියාවේ මේ සිද්දිය පිටිපස්සෙ ඉන්නේ …

Read More »

Strike Back [S07 : E03] Sinhala Subtitles | ඉන්දියානු ගමන.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් හැන්ටො ගොඩනැගිල්ල වටලද්දී එතන හිටිය මනුස්සයාගෙන් නෝවින් හුගක් තොරතුරු දැනගත්තා. හැබැයි මිනිහා කිම් වෙයි-ෆොන්ග්ට පිටුපෑවා කියල දැනගත්තට පස්සේ මේ ගැන ලෞෂු කිම්ට කියලා ගුවන් යානයට පහර දීලා මංකොල්ල කාපු මිසයිලය ලොරියට පටවගන්න ඕන කරපු තැන වෙනස් කරලා තිබුනා. මේ නිසාම සෙක්ෂන් 20 එකේ අය දේශීය පොලිසියේ අය එක්ක …

Read More »

Strike Back [S07 : E02] Sinhala Subtitles | මිසයිලය සොයා.. . [සිංහල උපසිරැසි සමඟ]

සෙක්ෂන් 20 එකේ අය විසුරවලා ඉන්න කාලෙක මේ අයට ආපහු වතාවක් 20 එකේ රාජකාරි කරන්න ලැබුණා මැලේසියාවේ රහසිගත මෙහෙයුමක නිරත වෙලා හිටිය කෝප්‍රල් කෙනෙක් මැරිලා ගියාට පස්සේ එයා ලග තිබුණු තොරතුරු මුලාශ්‍රයත් ඉබේම අතුරුදහන් වෙච්ච නිසා කෝප්‍රල්ව මැරුවේ කවුද වගේම තොරතුරු මුලාශ්‍රය හොයාගන්න තමයි මේ අයව යොදවන්නේ. කිව්වා වගේම කලින් …

Read More »

Strike Back [S07 : E01] Sinhala Subtitles | මාස හයකට පසුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙමනම් ආයෙම වතාවක් මුණගැහෙන්නේ ස්ට්‍රයික් බැක් අලුත්ම කතාසමයක් එක්කයි. කලින් වතාවේ කතාසමය අහවරක් වුනේ අලුත්ම සෙක්ෂන් 20 එකේ අය ඇට්ලස් අරගන්න ගිහින් මුහුණ දෙන්න සිද්දවුනු ලොකු අකරතැබ්බයකුත් එක්කයි. ඒ වෙච්ච සිදුවීම් වලින් අද අරන් එන අලුත් කතාසමය එක්ක සම්බන්ධයක් නැති බවක් තමයි පේන්නේ. මොකද හයවැනි සීසන් එකෙන් හත්වැනි සීසන් …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E10] Sinhala Subtitles | “ඇට්ලස්” සොයා අවසන් වරට දිවි පරදුවට තියා මෙහෙයුමක….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ සතියේ සබත් නිකුත් වෙන්න ප්‍රමාද වුණා. ඒ නිසා සබෙන් අඩක් වගේ කරලා සුපර්නැචුරල් එකට මූලිකත්වය දුන්නා. මේ ගැන කලින් කොටසෙදිත් මතක් කලාට වැඩක් නැහැ කියලා තේරුනේ ඒත් සමහර ෆිනාලේ එපිය කෝ කියලා අහන්න ගත්තමයි. අනේමන්දා ඉතින්! අවසානයට ඇවිත් තියෙන එකේ කලින් කොටසේ මොකක්ද වුණේ කියලා මතක් කරගමු. ඕමාර් ඉඩ්‍රිසිව අල්ලගත්තට …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E09] Sinhala Subtitles | බ්‍රිතාන්‍ය නියෝජිතවරියගේ ඔබ නොදත් කතාව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ලැබුණු ආරංචිය ඇත්තක් කියලා හරියටම කලින් කොටසින් තහවුරු වුණා. ඕමාර් ඉඩ්‍රිසිජිවිතුන් අතර හිටියා බ්ලැක් සයිට් එකක. බ්ලැක් සයිට් ගැන මං සදහනක් කලේම නැහැනේ. ඒත් ඔයාලට කලින් කොටස් කිහිපය දැක්කම අදහසක් එන්න ඇති කියලා හිතනවා.බ්ලැක් සයිට් එකක් කියලා කියන්නේ CIA එකෙන් හො ඇමරිකානු රජය විසින් පවත්වාගෙන යන තැනක්. මේක පිහිටලා තියෙන්න …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E08] Sinhala Subtitles | ටෙනෙබ්‍රේ ව්‍යාපෘතියේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඕමාර් ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කිව්වට පස්සේ සෙක්ෂන් 20 එකේ අය වගේම ජේන් ලව්රිත් ක්‍රියාත්මක වෙන්න ගත්තා ඕමාර් ඉඩ්‍රිසි ඉන්නේ කොහෙද කියලා විස්තර හොයන්න. ඔක්ටගන් කියලා කම්පැනියක් තමයි ඔය කියන බ්ලැක් සයිට් එක පවත්වාගෙන ගියේ. ඉතින් ඔය ඔක්ටගන් කියන කම්පැනියේ අයිතිකාරයා තමයි ජෝහෑන් ක්‍රිගර් කියන්නේ. ජෝහෑන් ක්‍රිගර්ව හොයාගෙන මුලින්ම අආවේ …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E07] Sinhala Subtitles | හැමෝටම හැමදාම ජීවත් වෙන්න බැහැ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේකේ සුපුරුදු පරිදි වීඩියෝ පිටපත් බ්‍රහස්පතින්දා නිකුත් වුනාට උපසිරැසිය නිකුත් වුනේ සුපුරුදු පරිදි රෑ නවයත් පහු වෙලා. ඉතින් එදා බාගයක් කරලා පහුවදා ඒ කිව්වේ සිකුරාදා සුපර්නැචුරල් ඉවර කරලා ඒක එදාම යවලා තමයි ස්ට්‍රයික් බැක් එකේ ඉතිරි ටිකත් එදාම කරලා දැම්මේ. මේ වගේ ලොකු කාලගොටිටියකට මුහුණ දෙන්න වුනා ස්ට්‍රයික් බැක් විකාශය …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E06] Sinhala Subtitles | අද තමයි දවස..[සිංහල උපසිරැසි සමඟ] (18+)

කරීම් මා(ර්)කොව් මිට කලින් ඒ කිව්වේ 1998 දී නෝවීචොක් මුදාහැරලා කරපු ලොකු විනාශය හරිම පැහැදිලිව දැකගන්න පුලුවන් වුනා. එයාට එහෙම කරලා තියෙන්නේ එයාව එතන වැඩ වලින් අයින් කරපු නිසා පලිගැනීමක් හැටියට. මේ අතරේ මා(ර්)කොව් ජේන් ලව්රිගේ අනුබලය ඇතුව ආයෙම වතාවක් නෝවීචොක් හදන ගමන් හිටියේ මිලොස් බොරිසොවීච් කියලා මනුස්සයෙක්ගේ ලැබ් එකක. …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E05] Sinhala Subtitles | මීලග ජයග්‍රහණ හා ඇද වැටීම්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මැකැලැස්ටර් කරපු බොරුව අහු වුන නිසාම ඒ තරහටම ජෝසෙෆ් මැකැලැස්ටර්ව අරගෙන ගියා රෝලෑන්ඩ් කියලා එයාගේ යාලුවෙක්ගේ තැනකට. එතන තමයි අල්ට්‍රා එකේ අය පුහුණුවීම් කරන්නේ. රෝසාට ඕන වුණේ එයාලා අල්ලගත්ත කරීම් මා(ර්)කොව්ව එයාගේ එකම සහෝදරයා ජෝසෙෆ්ට හොරා ජේන්ට දීලා එයාලගේ ගාන අරගන්න. රෝසා මේ ගැන හංගන්න එකම හේතුව වුණේ මොකද ජෝසෙෆ් …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E04] Sinhala Subtitles | අභිරහස් මිනිසාගේ සැබෑ අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ජේන් ලව්රි බූඩාපේස්ට්වල තියෙන දුමරියපලකදී රෝසා වාගා කියලා ගෑනු කෙනෙක්ව මුණගැහිලා තිබුණා උදව් බලාපොරොත්තුවෙන්. මේ රෝසා වාගා කියන ගෑනු කෙනා මැගියා අල්ට්‍රා කියලා සංවිධානයක් පවත්වාගෙන යනවා එයාගේ බාල සහෝදරයා ජෝසෙෆ්ගේ උදව්ව ඇතිව. ජෝසෙෆ් කියන්නේ ජාතිවාදී මිනිහෙක්. හරිම කෘරයි. ඒවගේම එයා MIA සටන් පවත්වන තැනක් කරගෙන යනවා. ඉතින් සටන්කරුවන් දෙන්නෙක් හැටියට …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E03] with Sinhala Subtitles | අල්ට්‍රා සංවිධානය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඕමාර් ඉඩ්‍රිසි වගේම ජේන් ලව්රි තමන්ට ඕන කරන ආයුධ සපයාගන්න ඕන කරන මුදල් කලීඩ්ගෙන් ගසා කෑවට පස්සේ අයිව්ස් එක්ක ආයුධ ගණුදෙනුව කලා. අයිව්ස් තමන්ගේ ආයුධ ටිකත් දීලා මුදල් හුවමාරුව කරගන්න මහා කාන්තාරයක් මැද්දට හෙළිකොප්ටර් එකකින් ආවා. එයාගේ ආරක්ෂාවටත් දෙන්නෙක් හිටියා. මේවා එයා වික්කේ නිකන්ම නිකන් ආයුධ නම් නෙවෙයි. හරිම දරුණු මහා පරිමාන …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E02] with Sinhala Subtitles | මිසයිල ව්‍යසනය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද අලුත් සට්‍රයික් බැක් එකේ අලුත් මුහුණුවර හොදට තිබුනද? ඔන්න මේකේ සාමාන්‍යයෙන් බදාදා නිකුත් වුන වීඩියෝ පටයට අදාළ උපසිරැසි බදාදා රෑ වෙද්දීම නිකුත් වෙලා තිබුණා. ඒත් ඉතින් මට කරන්න නම් ලැබුනේ බ්‍රහස්පතින්දා. කලින් කතාමාලා පහ වගේ නොතිබුනත් අලුතින් අන්තර්ගත කරලා තිබුණු චරිත පරණ චරිත හා සමාන වෙන්න සැහෙන්න වෙහෙසක් දරන …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E01] with Sinhala Subtitles | නව අංශයක්, නව ආරම්භයක්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

කාගෙන් හරි ඇහුවොතින් Strike Back බලලා තියද කියලා. සැහෙන්න දෙනෙක් ඔව් කියයි. මොකද හුග දෙනෙක් මේක බලන්න ඇති. එකක් අපි උපසිරැසි ලබා දුන්නා. අනික මේක ලංකාවේ රූපවාහිනී නාලිකාවත බාගෙට විකාශය වුණා. ඉතින් මුල් කතාසමයන් පහම අරං ආවේත් මමමයි. සමීර චතුරංග සහෝගේ උදව් ඇතිව. ඒත් ඉතින් පස්වන කතාසමය අවසාන වෙද්දීම Cinemax …

Read More »

Halo: The Fall of Reach (2015) with Sinhala Subtitles | රැස්වළල්ල: රීච් ග්‍රහයාගේ පරිහානිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම.මම ලක්ෂාන් පියුමන්ත. මම මේකට අලුත් ඒක නිසා මම මොනවා කියයිද දන්නේ නෑ. මම මේ ඉදිරිපත් කරන්නේ මගේ ප්‍රථම සිංහල උපසිරැසිය. ඒවගේම මම හිතනවා මේක ගොඩක් හොඳට මම කරා කියලා මොකද මම හදිස්සියෙන් මේක කරේ. මට ඕන වුනේ මේ සිංහල සබ් ඒක ඉක්මනටම ඕගොල්ලොන්ට දෙන්නයි. මොකද මම හසන්ත …

Read More »

Strike Back [S05 : E10] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

අද පුලුවන් ඉක්මණින් උපසිරැසිය ඉවරයක් කරලා දැම්මා. කලින් කොටස ප්‍රමාද වුණු නිසාම :උදේ 10.00- දවල් 1.01: 2015 ජූනි මාසයේ 19 වෙනිදා හරියටම පටන් ගත්තා බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ස්ට්‍රයික් බැක් පොඩි හරි නැවැත්වීමක් නැතුව ඔයාලාට ලබා දුන්නා.  නමුත් අද නැවතීමේ තිත තියන්න කාලය හරි ස්ට්‍රයික් බැක් කතාමාලාවට. මොකද අද පස්වෙනි කතාමාලාවේ …

Read More »

Strike Back [S05 : E09] | පිලිප් ලොක්.. [සිංහල උපසිරැසි සමඟ]

විශේෂයෙන්– ප්‍රමාදයට හේතු කියන්නා යන්නේ නැහැ, නමුත් මේක කියලා ඉන්නම්. ඇත්තටම කිව්වොත් ගිය සතියේ අන්තිම කොටස් දෙකම ආපු හැටියේ ගත්තා. නමුත් උපසිරැසිය ආවේ පෙරේදා හවස (2015-08-03) ගිය සතියේ මගේ එක විභාගයක් පටන් ගත්තත් මං මේක කරන්න තරම් වෙලාවක් තිබුනා. ඒවගේම මේ සතියේ ආයේ වැඩ වගයක් තිබුනා. ඉතිං මට මේක කරන්න …

Read More »

Strike Back [S05 : E08] | මීළග ප්‍රහාරයේ සැබෑ ආරම්භය.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ අර ඔපන්හයිමර් පොඩි බෝම්බයක් විතරක් පුපුරවලා එක තැනක් එහෙම්ම විනාශ කරලා දැම්මා. ඒවගේම තමා අර ලීනා එයාගේ කට්ටිය අරගෙන ඇවිත් සේප්පුවක් කැඩුවා කුවෝන් ලවා. ඒවගේම තමා නීනාව අල්ලගත්තා ඉවාන් මශ්කින් කියන මිනිහා. පිලිප් ට සැක හිතිලා තියෙන්නේ අර එදා බෝම්බය පුපුරවපු මිනිහා ගැන. ඒවගේම තමා ලීනා …

Read More »
error: Alert: Content is protected !!