Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Michelle Pfeiffer

Batman returns(1992) with Sinhala Subtitles | පෙන්ගුයින්ගේ කරදර!!!!!! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා, හැමෝම කරන දේ පට්ටම වටිනවා….. කොහොම හරි මේක කරන්න මට උදව් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ අයව අනිවා මතක් කරන්න ඕනා. …

Read More »

Scarface (1983) | කැළලක් නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ස්කාර්ෆේස්” යනුවෙන් මෙම සලරුවට නම යෙදෙන්නේ මෙහි ප්‍රධාන චරිතය දරන මත්ද්‍රව්‍ය වෙළෙන්දා – ටෝනි මොන්ටානා ගේ මුහුණේ තිබෙන කැළලක් නිසාවෙන්. ටෝනි මොන්ටානා යනු මුදල් ඉපයීමේ අදහසින්ම මියාමි වලට පැමිණෙන ස්ථිර අධිෂ්ඨාන ශක්තියක් ඇති, නිර්භීත කියුබානු සංක්‍රමණිකයෙකි. ගනුදෙනුවක් විදිහට කියුබානු නිලධාරියෙක් මරණයට පත්කිරීමෙන් පසු මියාමි වෙතට යාමට වරම් ලබන ටෝනි මොන්ටානා …

Read More »

I Am Sam (2001) | පිය සෙනෙහසින් බිඳක්…..[සිංහල උපසිරැසි සමඟ]

ලෝකේ හැම වෙලේම කියවෙන දෙයක් තමයි මව් සෙනෙහස. ඒ ගැහැණු පිරිමි භේදයකින් තොරව ලොකු කුඩා හැමෝමට පොදු දෙයක්. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය පටන් ගන්නේ ඒ දරුවා තමන්ගේ කුසට ආපු දවසේ ඉඳන්. තමන්ගේ කුස තුල මොන වගේ දරුවෙක්ද ඉන්නේ කියන දේ නොදැන ඒ දරුවට පණ දෙන්න තරම් ආදරය කරන අම්මෙක් …

Read More »
error: Alert: Content is protected !!