Thursday , December 8 2022

Tag Archives: Michelle Ryan

Andron AKA Andròn: The Black Labyrinth (2015) with Sinhala Subtitles | වංකගිරියේ මරණයේ තරගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම, වෙනදා වගේම අදත් මම තවත් Action චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේ චිත්‍රපටයේ ඇත්තම නම “Andròn: The Black Labyrinth”. නම දැකලා බය වෙන්න එපා මේක ඉංග්‍රීසි චිත්‍රපටයක්!! මේ ෆිල්ම් එක හරියට “The Maze Runner” චිත්‍රපටය වගේමයි. හොද නරක බලලම තීරණය කරන්නකෝ!! Danny Glover සහ  Alec Baldwin යන නළුවෝ …

Read More »

Jekyll (2007) EP06 | මිත්‍රයෙකුගේ වෙන්වීම. [සිංහල උපසිරසි සමඟ]

අපි එහෙනම් ආයෙත් හමුවුනා අන්තිම කතාවෙන්. මට හිතන්නත් බෑ මේක මං සම්පූර්ණයෙන්ම කලා කියල. ඒකෙන් මට ලැබෙන සතුට නම් ඉතින් කියල වැඩක් නෑ. මේ කතාව නම් තියෙන්නෙ කලින් ඒව වගේ Jekyll කියල නෙවෙයි. මේක Hyde කියල තමයි නම්කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මේකෙ ප්‍රධාන කෙනා හයිඩ් කියලා. …

Read More »

Jekyll (2007) EP05 | ඩොක්ටර් ජීකල්? [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාළුවනේ, ආයෙත් හමුවුනා එහෙනම් පස්වෙනි කතාවෙන්. පහ කියන්නේ.. තව එක කතාවයි ඉතුරු. මේක මගේ හයවැනි උපසිරැසිය. මුලින් කරපු ඒවට වඩා වැඩි වේගෙන් දැන් වැඩේ පුළුවන්. කලින් ඉතින් හිත හිතනෙ වැඩේ කරන්න ඕනි. දෙබසක් කියවලා ඒක කොහොමද ගහන්නෙ කියල කල්පනා කරනව විනාඩි පහක් විතර ඒ දවස්වල. දැන් නම් ටිකක් වේගෙන් වැඩ …

Read More »

Jekyll (2007) EP04 | හයිඩ්ගෙන් තෑග්ගක්? [සිංහල උපසිරසි සමඟ]

හොඳයි හොඳයි. ඔන්න මම අනිත් කතාවත්, ඒ කියන්නෙ 04 වෙනි කතාංගයත් අරගෙන ආව. පහුගිය එකේ අන්‍තිමට අපි දැක්කා ටොම්වයි එයාගෙ බිරිඳ ක්ලෙයාවයි පීටර්ගෙ කට්ටිය අල්ලගත්තා. මේකෙ ගොඩක් තියෙන්නෙ ක්ලෙයාගෙයි ටොම්ගෙයි ආදර කතාව තමයි. ඒ කිව්වට ඉතින් මේකෙත් තියෙනව කෙනෙක්ට හයිඩ්ගෙන් වෙන කරදරයක්.  ඒකනම් ඉතින් අමානුෂිකයි ඇත්තටම. ම්ම්.. කොහොම උනත් ඒකෙන් …

Read More »

Jekyll (2007) EP03 | තවත් දඩයම්. [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් එහෙනම් හමුවුනා jekyll කතාවත් එක්ක. එක අතකට හිතද්දි මේකෙ ටොම්ට වගේ අපිටත් කැමති කැමති වෙලාවට හොඳ කෙනෙකුයි ඕනි වෙලාවට නරක කෙනෙකුයි වෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ උනාට එහෙම බෑනෙ. නැද්ද? මේ episode එකෙන් ඒ අදහස අයින්වෙයි සමහරවිට. දැන් ජැක්මන්ට ඕනි විදිහට හයිඩ්ව පාලනය කරන්න බෑ වගේ නේද? මේකට ජැක්මන් …

Read More »

Jekyll (2007) EP02 | පළමු දඩයම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ, Jekyll  ෂෝ එකේ දෙවෙනි episode එක තමයි මේ. ඔයාල බැලුවනම් පළවෙනි කතාවෙ අන්තිමට ජැක්මන් හයිඩ්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලානෙ. 🙂 ඒ ඉතින් හයිඩ්, ජැක්මන්ගෙ ළමයි බලන්න ගිය නිසා.   මට හිතෙන විදිහට මේ Episode එක සීරීස් එකේ සුපිරිම එකක්. සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි.  මේකෙ මුලින්ම හයිඩ්ට මුලින්ම් කැත්‍රින් …

Read More »

Jekyll (2007) EP01 | ටොම් හා හයිඩ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, මම මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ෆිල්ම් එකක් හරි ටීවී ශෝ එකක් හරි හොයද්දි තමයි මේක මතක් උනේ. මේක BBC එකෙන් 2007 දී විකාශය කරපු සීරීස් එකක්. ඇත්තටම මේක mini සීරීස් එකක්. ඒ කියන්නෙ මේකට තියෙන්නෙ episodes 6 යි. ගොඩක් අය දිග ටීවී ෂෝ බලන්න කම්මැලි නිසා මේකට ආසවෙයි …

Read More »
error: Alert: Content is protected !!