Thursday , December 8 2022

Tag Archives: Mindy Cohn

Scooby-Doo and the Loch Ness Monster (2004) Sinhala Subtitles | ස්කූබි ඩූ සහ ලොක්නෙස් විලේ නෙසීගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ලොක්නෙස් හයිලන්ඩ් ගේම්ස් කියලා තරඟාවලියක් පවත්වන ඩැෆ්නිගේ ඥාති සහෝදරියක් වෙන ශැනන් බ්ලේක්ව හමුවෙන්න යන ස්කුබී යාළුවෝ සෙට් එකට විසඳන්න වෙන අභිරහසක් තමා මේ කතාවට 6.7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මේ කාටූන් එකට පදනම් වෙලා තියෙන කතාව ගැන පොඩි විස්තරයක් කරන්න මට හිතුණා. නොදන්න අයට දැනගන්නත් එක්ක. ලොක්නෙසී විලේ නෙසී …

Read More »

Scooby-Doo! Haunted Holidays (2012) & Scooby-Doo! Mecha Mutt Menace (2013) Sinhala Subtitles | ස්කුබි-ඩූ කෙටි චිත්‍රපට ද්විත්වය. [සිංහල උපසිරැසි සමඟ]

Scooby-Doo! Haunted Holidays (2012) | බිහිසුණු නත්තලක් ඔන්න මම ටික දොහකට පස්සෙ ආයිත් ආවා තවත් ස්කූබි-ඩූ කෙටි චිත්‍රපටයක සිංහල උපසිරැසිත් අරගෙන. Scooby-Doo! And 13 Spooky Tales ලෙසින් නිකුත්වූ DVD පට දෙකකින් යුත් DVD පිටපතේ කතාවක් තමයි අද මේ විදිහට අරගෙන ආවෙ. මෙවැනි ඇනිමේෂන් චිත්‍රපට චරිත භාවිත කරලා නත්තල් සමයේදී විශේෂ …

Read More »

Scooby-Doo in Where’s My Mummy? (2005) With Sinhala Subtitles | ක්ලියෝපැට්රා හොල්මනක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. හරි මම තවත් උපසිරැසියක් අරගෙන මේ එන්නෙ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ ඇඩ්මින් අසංක ප්‍රදීප් රණතුංග අයියට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මට නිතැතින් මා අසන පැනවලට පිළිතුරු ලබාදෙමින් මට උදව් කරන අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයටත්, හසන්ත සහෝදරයටත් මා ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම …

Read More »

Scooby-Doo! Pirates Ahoy! (2006) With Sinhala Subtitles | ඕයි! මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඕන්න ඉතින් මම තවත් උපසිරැසියක් අරන් තමා මේ එන්නෙ. මේක මගෙ පස්වන උපසිරැසි නිර්මාණයයයි. තව දෙයක් මේ දෙවන කාටුන් එක තමා ඉතින්. මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ …

Read More »

Resan till Fjäderkungens Rike aka Beyond Beyond (2014) With Sinhala Subtitles| අත් නොහරින උත්සාහය… [සිංහල උපසිරසි සමඟ]

Scooby Doo ඉවර වුනාට පස්සේ තවත් ඇනිමේෂන් එකක් හම්බුනා.මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි.මේ ෆිල්ම් එකෙ lines ලොකු ගානක් නොතිබුනත්, මේ සබ් එකේ වැඩ ඉවර කරන එක එච්චර ලේසි වුනේ නෑ.මේකේ හොඳ English සබ් එකක්නම් මට හම්බුනේ නෑ. ගත්තු ඔක්කොම එකයි. ඔක්කොම වගේ වැරදි. ඒ මදිවට තැන් දෙක …

Read More »

Scooby-Doo! Music of the Vampire (2012) With Sinhala Subtitles| “වැම්පයර් මනාලිය” [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක විදිහට මට ස්කූබි ඩූ ෆිල්ම් එකක්ම තෝරාගන්න පුළුවන් වුනා. ආසා නිසා වැඩි මහන්සියක් දැනුනෙත් නෑ. 2012 release වුන මේ ෆිල්ම් එකටත් imdb අගය 6.5ක් අරන් තියනවා. ස්කූබි ඩූ ෆිල්ම් වලට සාමන්යෙන් හොඳ imdb අගයක් හම්බෙනවමනේ 😉 . මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න …

Read More »

Big Top Scooby Doo (2012) with Sinhala Subtitles | ස්කූබි ඩූ සහ සර්කස් නරවෘක අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? මම බයිස්කෝප් එකට අලුත්. මේක මගෙ පළවෙනි සබ් එක. ටිකක් වැරදි ඇති මොකෝ මේක මගෙ පළවෙනි සබ් එක හින්දයි, මම තාම 8 වසරේ හින්දයි. ඒවා වැඩක් නැහැ. අපි දැන් ෆිල්ම් එක පැත්තට යමු. මේ ෆිම් එකට IMDB දර්ශකයෙ 8.0 ක අගයක් තියනවා. තව මේ ෆිල්ම් එකට Frank Welker, Grey Delisle, Mindy Cohn, …

Read More »

Aloha, Scooby-Doo! (2005) | ස්කුබී ඩූ සහ විකී ටිකී ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසිය අරගෙන ෆිලුමකට උපසිරැසක් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒත් ඒක ආසාවෙන් කලොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. මම මගේ දෙවැනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ ස්කුබී ඩූ චිත්‍රපටයක් ඉතින් අපි හැමෝම කැමතියිනේ ස්කුබී ඩූ ට. මමත් ගොඩක් ආසාවෙන්  බලන කාටුන් එකක් …

Read More »

Scooby Doo – Moon Monster Madness (2015) | ස්කූබි ඩූ සහ සඳ රාක්ෂයෝ….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ මගේ 25 වෙනි උපසිරැසිය. ඒක ලොකු ගානක් නොවුණට මං අද දවසෙම ඒක ගෙනාවෙ, අද මට විශේෂ දවසක් නිසා… ඒක ඉතින් ඉලක්කමෙන් හිතා ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ලොකු කට්ටක් කාලා …

Read More »
error: Alert: Content is protected !!