Thursday , October 6 2022
Breaking News

Tag Archives: Monica Bellucci

Memory (2022) Sinhala Subtitles | මතකය අහිමි කුලී ඝාතකයා [සිංහල උපසිරසි] 18+

ආයූබෝවන් හැමෝටම ඔන්න තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. මේක තමයි හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වෙන Liam Neeson ගේ නවතම සලරුව. මේ චිත්‍රපයට පාදක වෙලා තියෙන්නේ බෙල්ජියම් ජාතික Jef Geeraets විසින් රචිත De Zaak Alzheimer නම් නවකතාව ඇසුරින් 2003 දී The Alzheimer Case නමින් නිෂ්පාදනය උන බෙල්ජියම් චිත්‍රපටයක්. 2022 …

Read More »

Spider in the Web (2019) Sinhala Subtitles | රසායනික අවි භීෂණය…! [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතින්. මම අද ආවේ අලුතින්ම ආපු සුපිරි ඉංග්‍රීසි ෆිලුමක සිංහල උපසිරසියත් අරගෙනයි. මම එච්චර හොඳ කතාකාරයෙක් නම් නෙමේ. ඉතින් මේ අඬෝවැඩියාව කියවන් යන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් sub එක බාලා කොමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි. අපි sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක කියලා තමයි ලිපිය පටන් …

Read More »

Irréversible (2002) Sinhala Subtitles | නොපෙනෙන යථාර්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඹන්න බයිස්කෝප් එක පැත්තට ආවා කිවුව විදිහට මගේ තුන්වන උපසිරසි නිර්මායත් අරන් අපේ කට්ටියට බලන්න අත ඇරිලා තියෙන සුපිරි චිත්‍රපටයක් අරගෙන. මේකෙ නම  Irreversible (2002). මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නොවයි. මේක IMDB වල 99642 දෙනෙක්ගේ කැමැත්තෙන් 7.4 වගේ ඉතා ඉහල අගයක් අරගත් ගෙඩි තක්කාලි වල  57% වගේ අගයක් අරගත්ත ප්‍රංශ චිත්‍රපටයක්. මේක  ගේන්න හිටියේ මීට …

Read More »

Shoot ‘Em Up (2007) with Sinhala Subtitles | දන්නවද මම අකමැතිම මොකටද කියලා?(18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා මමත් ඔන්න අපේ බයිස්කෝප් අඩවියට ගොඩ වුනා. හැබැයි ඔක්කෝමලාගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මේ ෆිල්ම් එකට සබ් දෙන්න මම අපේ හිතාදර රොයිලි සහෝදරයාගෙන් ඉල්ල ගත්තේ මීට අවුරුද්දයි මාස තුනකට කලින්. බාගෙකට වැඩියෙන් වැඩ ඉවර කරලා තියෙද්දී ඇති වුන පුද්ගලික ප්‍රශ්න කිහිපයක් නිසා මේකෙ ඉතිරි වැඩ …

Read More »

Spectre (2015) With sinhala subtitles| යටගිය අවතාරය…. [සිංහල උපසිරැසි සමඟ]

1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස …

Read More »

Tears of the Sun (2003) | හඳුනාගන්න මනුෂ්‍යත්වය! [සිංහල උපසිරසි සමඟ]

2011 ජනවාරි 01 පළවූ ලිපිය….. මම ඇත්තටම පුදුම වෙනව මේ ෆිල්ම් එක බයිස්කෝප් සහෝදරයන්ට අමතක වීම ගැන. ඒ නිසා මම මගේ දෙවෙනි ලිපිය වශයෙන් මේක පළ කරනවා. සමහරවිට ඒගොල්ලන්ගේ කාර්යබහුලත්වය නිසා අමතකවීම පුදුමයකුත් නෑ.. කතාව දෙසට හැරුනොත් සැබවින්ම මිනිස්කම කියන්නේ කුමකටද යන්න කියාදෙන චිත්‍රපටියක්. දකුණු අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක වෙනත් ආගම් …

Read More »

Malèna (2000) Sinhala Subtitles | කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ළමයිනේ හාහා පුරා කියලා baiscopelk.com එකට ලියන පළමුවෙනි පෝස්ට් එක… මං හොයාගෙන හොයාගෙන ගිහින් බලපු හොඳ බයිස්කෝප් එකක් තමයි මේක.. ඇත්තම කිව්වොත් මං ඞීවීඞී එකක් හොයාගෙන තියාගන්නඩම අරන් තමයි බැලූවේ… ඒ තරමට ආසයි… මේක ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්.. මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… …

Read More »

Asterix and Obelix Meet Cleopatra (2002) aka Astérix & Obélix: Mission Cléopâtre with Sinhala Subtitles | සූර පප්පා සහ ක්ලියෝපැට්ට්‍රා [සිංහල උපසිරැසි සමඟ]

“බයිස්කෝප් සිංහලෙන්” හිතවතුන් වෙත, මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මෙච්චර දවසක් “බයිස්කෝප්” වෙබ් අඩවියෙ තියෙන නිර්මාණ රසවින්ද. පස්සෙ මටත් හිතුන පරිවර්තනයක් කරන්න ඕන කියල. මම තෝරගත්ත චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක් උනත් මේ කතාව අපිට ඉතා හුරු පුරුදුයි. අපි පොඩි කාලෙ (සමහරු නම් ලොකු කාලෙ) ඉතා ආසාවෙන් රසවිඳපු “සූරපප්පා” කාටුන් කතාමාලාව හැමෝටම …

Read More »
error: Alert: Content is protected !!