Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Panchayat

පන්චායත් (2020-) [S02 : E08] Sinhala Subtitles | සදහටම සමුගනිමි..!! [සිංහල උපසිරසි]

දවසින් දවස ගෙවිලා Panchayat කතාමාලාවේ දෙවැනි සමයත් ඇවිල්ලා, දැන් ඒකෙත් අවසානෙට අපි ළඟා වෙලා. මෙතනින් පස්සේ මොකක්ද බලන්නේ, මොනාද වෙන්නේ, ආයෙත් පන්චායත් අපිට දැකගන්න ලැබෙයිද, ලැබෙයි නම් ඒ කවද්ද කියන එක මේ වෙද්දිත් ප්‍රශ්නයක්. හිතපු විදිහටම දෙවැනි කතසමයෙන් පන්චායත් කෙරෙහි තිබ්බ ඒ ප්‍රියතාවය තවත් වැඩි වුණා ගොඩ දෙනෙක්ගේ. කලින් කිව්වත් …

Read More »

පන්චායත් (2020-) [S02 : E07] Sinhala Subtitles | නියම යාළුවො [සිංහල උපසිරසි]

Panchayat කියන්නේ වෙබ්සීරීස් එකක් විතරක්ම නෙමේ, ඒක වෙනමම උමතුවක්. මේකේ අලුත් කතාසමයක් එනකම් කීදෙනෙක් නම් නොඉවසිල්ලෙන් හිටියද? ආවට පස්සේ කීදෙනෙක් නම් එක හුස්මට කතාව බලලා ඉවර කරාද? ආයෙත් ඊළඟ කතාසමය එනකම් කීදෙනෙක් නම් දැන් ඉඳන්ම ඇඟිලි ගනිනවද? කතාසමයන් දෙකක් පුරාවටම මේ වෙනකම් අපි එක්ක එකතු වෙලා හිටිය අයට නම් අමුතුවෙන් …

Read More »

පන්චායත් (2020-) [S02 : E06] Sinhala Subtitles | තුට්ටු දෙකේ ලේකම්..! [සිංහල උපසිරසි]

ඉතින් හැමෝම එකතු වෙලා ඉන්න Panchayat වෙබ් කතාමාලාවේ දෙවනි අදියරේ හයවෙනි කොටස අරගෙන තමා මං මේ පැත්තට ගොඩ වදින්නේ. පන්චායත් කියන්නේ මොන වගේ කතාවක්ද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න කිසිම ඕනකමක් නෑනේ මේ වෙද්දී නම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ Top Rated TV Shows 250 අතරේ ගොඩ කාලෙක ඉඳන් පදිංචි වෙලා තියෙන කතාවක් …

Read More »

පන්චායත් (2020-) [S02 : E05] Sinhala Subtitles | සෙරෙප්පුවේ පලහිලව්ව [සිංහල උපසිරසි]

ඉතින් සිද්ධ වෙච්ච ප්‍රමාදෙත් එක්ක තවදුරටත් ඔයාලව වෙහෙස නොකර මේ අරන් එන්නේ අපේ ගම්සභාවේ දෙවන කතාසමයේ 5වෙනි කොටස. හැමදාමත් කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ පංචායත් කියන්නේ ජාත්‍යන්තර සිනමා දර්ශකයේ දැවැන්ත මනාප සංඛ්‍යාවකින් 8.9ක දැවැන්ත අගයක් වාර්තා කරගෙන හොඳම වෙබ් කතාමාලා 250 අතර රැඳෙන ඉතාමත් ජනප්‍රිය කතාමාලාවක්. තවමත් එකතු නොවුණු කෙනෙක් …

Read More »

පන්චායත් (2020-) [S02 : E04] Sinhala Subtitles | බේබද්දෙක් සමග දවසක්… [සිංහල උපසිරසි]

සමාවෙන්න… සමාවෙන්න. හතරවෙනි කොටස ගේන්න පරක්කු වුනාට. ඉතින් කෙලින්ම මේ කොටස ගැනම කියන්නම්. හතර වෙනි කොටසේ බල්රාම්, වාහනේට ලවුඩ්ස්පීකරයකුත් බැඳගෙන ආපහු එනවා. අරක්කුවල ආදීනව කියාගෙන ආවට මිනිහා එන්නෙත් කෙලින් ඉන්න බැරි තරමට බීලා. ගම පුරා ප්‍රචාරයට යන්න පුලුවන් කියලා පුරසාරම් දොඩවලා ගියාට, වැඩි දුරක් යන්න කලින් වාහනේ ගහක හප්පගන්නවා. විකාස්, …

Read More »

පන්චායත් (2020-) [S02 : E03] Sinhala Subtitles | වැසිකිළි ප්‍රශ්නයක් ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අරන් ආවා මනාප 64,000 කට අධික සංඛ්‍යාවකින් IMDB මීටරේ 8.9 ට කරකවපු සුපිරිම Comedy/Drama සීරීස් එක පුලේරා ගම්සභාවේ දෙවෙනි සීසන් එකේ තුන් වෙනි කොටස. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ කට්ටියට? භූෂන්ගේ කෙනෙහිලිකම්වලට මුලින් මුලින් බය වුනත් පස්සෙ අපේ ලේකම්තුමා හෙන නිර්භීත පොරක් වෙලා භූෂන්ට ටෝක් කරපු හැටි …

Read More »

පන්චායත් (2020-) [S02 : E02] Sinhala Subtitles | කැලෑවේ රාක්සයා [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! මතකඇති නේද කාලෙකට කලින් බලපු ගම්සභාවේ කතාව? නගරෙක ඉඳන් ගමට ආපු ගම්සභා ලේකම් මහත්තයා එහෙමත් නැත්නම් අභිෂේක් වටා ගෙතුනු කතාව. පහුගිය සීසන් එකෙන් පුදුම කුතුහලයක දාලානෙව නැවැත්තුවේ. ඉතින් අද අරගෙන ආවේ ඒ සීමිත පිරිසක් බලපු, හැබැයි බලපු හැමදෙනෙක්ම පිස්සුවෙන් වගේ බලලා ඉවරකරපු, දෙවෙනි සීසන් එක එනකල් ආසාවෙන් බලන් ඉඳපු …

Read More »

පන්චායත් (2020-) [S02 : E01] Sinhala Subtitles | ලේකම්තුමාගේ වෙනසක් ! [සිංහල උපසිරසි]

පංචායත් එහෙම නැත්නම් පුලේරා ගම්සභාවේ පළවෙනි සීසන් එක ඉවර වෙද්දි පොරොන්දු වුනා වගේම ඔන්න එහෙනම අද අරන් ආවා කොටස් 8 කින් සමන්විත දෙවෙනි සීසන් එක. වෙනදා වගේම මේකත් කණ්ඩායම් වැඩක් තමා. මම,මයුර අයියා, සුභාෂීණී අක්කා,ශසිත් අයියා,දහරා අක්කා,සිසිත කියන අපි 6 දෙනා එකතු වෙලා තමයි මේ සීසන් එක අරන් එන්නේ.. පළවෙනි …

Read More »
error: Alert: Content is protected !!