Saturday , February 4 2023

Tag Archives: Parineeti Chopra

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. අතීතය ගැන පසුතැවෙනා වර්තමානය විඳවනා දැන දැනත් මුලාවේ යන්නී.. දිනකි එය අමුතුම.. සොබාදම …

Read More »

Jabariya Jodi (2019) Sinhala Subtitles | බලෙන් කරන කසාද..! [සිංහල උපසිරැසි සමඟ]

දෑවැද්ද තහනම්ද, නැද්ද? පවක්ද, පිනක්ද? මේ දෑවැද්ද මුල් කරගෙන ගොඩ නැගුණු කතාවක් විදියට අපිට Jabariya Jodi කියන මේ හින්දි සිනමා පටය හදුන්වන්න පුළුවන්. බිහාරයේ “ජිගාඩු” නම් ප්‍රදේශයේ තහනම්ව ක්‍රියා කෙරෙන “පකද්වා විවාහ්” නම් පදනමකට අනුව ක්‍රියා කෙරෙන ගැහැණු කෙනෙකු හෝ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන දෙදෙනාගේ අවසරයකින් තොරව කසාද බැන්දවීමේ පිළියමක් එම …

Read More »

Kesari (2019) with Sinhala Subtitles | දස දහසක් සමග යුද වැදි විසි එකක්… [සිංහල උපසිරසි සමඟ]

කදු තුනක් ඇෆ්ගනිස්තානුවො යටත් කර ගත්තා. මේ කන්ද අයිති ඉන්දියාවට. මැද්දෙ රේඛාවක් තියෙනවා. දේශසීමාව කියන්නෙ ඒකට. දැන් අපි කිව්වොත් ඉංග්‍රීසියො සැමියයි… ඇෆ්ගනිස්තානෙ කුමාරයා බිරිඳයි කියල මේ පලාතෙ ඉන්න පතාන්ලා තමයි මහේස්ත්‍රාත්ලා. නෝනා මහත්තයගෙ සල්ලි අරගෙන…. මේ රේඛාව දේශ සීමාව විදිහට සටහන් කලා. ඉතින් නෝනයි මහත්තයයි ගිවිසුමකට ආවොත්… මොකක්ද මහේස්ත්‍රාත්ට තියෙන …

Read More »

Namaste England (2018) with Sinhala Subtitles | හීනයක් වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

හීන! අපි කවුරුත් හීන දකිනවා. අපි හැමෝගෙම ජීවිත වලට හීන තියෙනවා. රස්සාවල් ගැන හීන, ආදරය විවාහය ගැන හීන, පවුල ගැන හීන, අනාගතය ගැන හීන… ඒ වගේම අපි ඒ හීන හැබෑ කරගන්නත් ආශාවෙන් ඉන්නවා. ඒත් ඒ හීන හැබෑ කරගන්න අපි මොනාද කරන්නෙ? රටේ නැති බොරු කියන්න වුනොත්? දික්කසාද වෙන්න වුනොත්? වෙන …

Read More »

Meri Pyaari Bindu (2017) with Sinhala Subtitles | මගේ ආදරණිය බිංදු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2017 වසරේ නිකුත් වුණ සුපිරිම හින්දි කතාවක් අරගෙන තමයි මම ආවේ,මේක යාෂ් රාජ් නිෂ්පාදනය සමාගමෙන තමයි හදලා තියෙන්නේ, බුබ්ලා සහ බිංදු කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ,දුක සතුට හැම දෙයක්ම එකට විද ගත්ත දෙන්නෙක් කියලා කියන්න පුලුවන්,මුලින්ම  දෙන්නා හම්බවුනේ ලස්සන සිද්ධියකින්,කොහොමහරි මේ දෙන්නා පොඩි කාලේ,බුබලා හිටපු ගෙවල් වලට …

Read More »

Dishoom (2016) with Sinhala Subtitles | පැය 36ක මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී! Great Grand masti (2016) චිත්‍රපටය කරලා හැරෙන්නත් කලින් තවත් හිංදි එකකට උපසිරැසි කරන්න ලැබුනා. දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. …

Read More »

Daawat-e-Ishq (2014) | මරු තාත්තයි දුවයි..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Kapoor(තාරු) එක්ක.Parineeti …

Read More »

Ishaqzaade (2012) Sinhala Subtitles |පාහර ආදරවන්තයෝ..[සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම පොඩ්ඩක් ෆිල්ම් එකේ නම ගැන කියන්නම්,ෆිල්ම් එකේ නම “ඉෂාක්සාදේ”. නමුත් ෆිල්ම් එකේ අධ්‍යක්ෂ කියන විදියට ඉන්දියානු භාෂාවේ “ඉෂාක්සාදේ” කියල වචනයක් නෑලු, “හරාම්සාදේ” කියන වචනය, ආදරයට සම්බන්ද කරලයි මේ “ඉෂාක්සදේ” කියන නම ෆිල්ම් එකට අරන් තියෙන්නේ, මොකද “ඉෂ්ක්” කියන්නේ ආදරයට නිසා. ඉතින් “හරාම්සාදේ” වෙනුවට “ඉෂාක්සදේ” කියලා දාල. “හරාම්සාදේ” කියන්නේ …

Read More »

Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitles | අයියෝ සල්ලි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් අන්තිමේදී සබ් එකක් ගෙනාවා. මේක මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. වැරදි තිබුනොත් සමාවෙන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා. මං දෙන්න යන්නේ හින්දි චිත්‍රපටයක්. මේක ටිකක් විතර පරණයි.පරණයි කිව්වට 2011,ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ රිලීස් වෙච්ච එකක්. මේ ෆිල්ම් ඒකට IMDB 6/10 ක් ලැබී තිබෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්‍ෂණය කරලා …

Read More »
error: Alert: Content is protected !!