Thursday , September 29 2022
Breaking News

Tag Archives: Parvathy

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Koode (2018) Sinhala Subtitles | පියඹා යමු ආදරයේ මිහිර සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔහු නමින් ජොෂුවා… දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා. ඇය නමින් ජෙනිෆර් හෙවත් ජෙනී… ජොෂුවාගේ බාල සහෝදරිය. සමහර අය සාමාන්‍ය විදියට ඉපදිනවා… හැබැයි, හැමෝටම සාමාන්‍ය විදියට ඉපදෙන්න තරම් වාසනා බලයක් නැහැ. මොකක්දෝ මන්දා කරුමයකට මේ ජෙනීටත් ඒ වාසනා බලය පිහිටලා තිබුනේ නැහැ. උපතින්ම පැමිණි රෝගී තත්වයක් නිසා, ජෙනීගේ අවයව සාමාන්‍ය …

Read More »

Qarib Qarib Singlle (2017) Sinhala Subtitles | තනිකඩ ජීවිතේ… [සිංහල උපසිරසි සමඟ]

ඔබ තවමත් තනිකඩද? අවුරුදු 35 පැනලද? යාලුවන්ගේ ළමයින්ට නැනී කෙනෙක් වෙලාද? උන් eඑක්ක ශොපින් කරන්න යන්න වෙලාද? එහෙමත් නැත්නම් යාලුවන්ගෙ බල්ලන්ව පූසන්ව බලා ගන්නවද? කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? ———————————————————- පෙම්වතා/පෙම්වතිය ඔබ හැර ගිහින්ද? නැත්නම් අවුරුදු බරගානකට කලින් සැමියා/බිරිඳ මිය ගිහින්ද? ආයෙත් වරක් කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? එහෙනම් සමහරවිට …

Read More »

Take Off (2017) with Sinhala Subtitles | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ …

Read More »

Charlie (2015) with Sinhala Subtitles | මේ තරම් ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යලුවෝ හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියෙන් දෙන උපසිරැසි අරගෙන බලපු එක නේ. ගොඩාක් දවසක ඉදන් තමයි හිත හිත හිටියේ උපසිරැසියක් කරන්න ඕන කියලා. ඉතින් එහෙම ඉන්නකොට ලස්සන මලයාලම් චිත්‍ර පටියක් හමුවුණා. ඉතින් ඒකට උපසිරැසියක් කරන්න හිතුනා. ඉතින් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් ඇහුවා මම මේක කරන්නද කියලා. සමීර …

Read More »
error: Alert: Content is protected !!