Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Pulkit Samrat

Sanam Re (2016) with Sinhala Subtitle | නුඹ මගේම පෙම්වතියයි… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම. හුඟ කලෙකට පස්සේ තමයි ඔන්න මම අඩවිට දෙසට ගොඩවෙන්නේ උපසිරසියක් අරගෙන. කලින්ම බාරගෙන වෙන්කරගෙන තිබුණු චිත්‍රපටියක් තමයි මේක. නමුත් හොඳ පිටපතක් නිකුත් වෙලා කියලා මට දැනගන්නට ලැබුනේ පිටපත නිකුත් වෙලා දවස් දෙකක් පමණ ගියාටත් මත්තෙන්. හසා අයියා තමයි කිව්වේ ඔන්න සනම් රේ ඇවිල්ලා. ඉක්මනට් කරලා එවපාන් කියලා. දැන් …

Read More »

Bangistan (2015) with Sinhala Subtitle | ආගම් වාදයක් කුමටද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව අරං ආව. දමිල එකකුයි තෙලිඟු එකකුත් ගෙනාව. හැබැයි හින්දි එකකට බැස්සේ අද තමයි.  ඒ නිසා මුළින්ම සමීර අයියට ස්තූති කරනව හින්දි එකක් හොයල දුන්නට. ආගම්වාදය ගැන කියවෙන ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකට IMDB අගය නම් අරං තියෙන්නෙ 3.7ක් විතරයි. රංගනයෙන් දායක වෙනව …

Read More »

Dolly Ki Doli (2015) | මංකොල්ලකන මනමාලි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් මං හින්දි චිත්‍රපටයක් අරන් ආවා, මේක නිකුත් වුනේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ, ඒත් හොඳ පිටපතක් ලැබුනේ ලඟදි, ඒකයි උපසිරැසිය ටිකක් පරක්කු වුනේ. එහෙමනම් මං කතාව ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ඩෝලි (Sonam Kapoor). ඩෝලි කියන්නේ අහිංසක තරුණියක් නම් නෙමේ. මෙයා කරගෙන යන්නේ ටිකක් අමුතුම තාලේ …

Read More »

O Teri (2014) | ලොකුම මගඩිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුනා.පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි ඉතින් මගේ නිහැඬියාවට හේතුව.කොහොමින් කොහොම හරි ඉතින් ආයෙත් සබ් කරන්නේ නැහැ කියල හිතාගෙන හිටියට අර පැණි ගොඩකට ඇදිලා එන කූඹියෙක් වගේ මේකටම ඇදිලා එනවා. මේක කරන්න ගත්තේ ඉල්ලලා ඉල්ලල බැරිම තැන. මොකද දැන් බයිස්කෝප් එකේ කරන්න ෆිල්ම් එකක් හොයා …

Read More »
error: Alert: Content is protected !!