Friday , October 7 2022
Breaking News

Tag Archives: Raashi Khanna

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E06] Sinhala Subtitles | ද්‍රෝහියා!!! [සිංහල උපසිරසි සමඟ]

කොටස් 6කින් යුක්ත Rudra : The Edge of Darkness කතාමාලාවේ අවසන් කොටසට තමා අපි මේ අඩිය තියන්නේ. කලින් කොටස නම් සාමාන්‍ය කොටසක් වුණේ නැහැ. ලොකු ලොකු පෙරලි සිද්ධ වුණා. කතාව අවසන් වුණේ හිතුවෙවත් නැති දෙයක් වෙලා. තාමත් නොබලපු අය ඉන්න නිසා ඒවා කියලත් බෑ නොකියත් බෑ වගේ. අලුත් ගෙදරකට පදිංචියට …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E05] Sinhala Subtitles | දියමන්ති මංකොල්ලයෙන් නැඟි ත්‍රස්තවාදය..! [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන ආවා රුද්‍රා කතා මාලාවේ 5 වෙනි කොටසට අදාළ උපසිරැසිය. ඔයාලා දන්නවනේ දැන් මේක ලූතර් නම් ඉංග්‍රීසි කතා මාලාවේ ප්‍රති නිර්මාණයක් කියල. ඒත් ඉන්දියානු රසස්වාදය මුසු කොට නිපැයූ මෙය රසිකයින් අතරේ මේ වෙනවිටත් මහත් කතාවට ගෙනෙන කරුණක් වෙලා තියෙනවා. එයට හේතුව මෙහි ප්‍රධාන චරිතය ලෙස රඟපාන අජේ දේව්ගන් විය …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E04] Sinhala Subtitles | ළඳුන් බිලිගන්නා නිශාචරයා [සිංහල උපසිරසි සමඟ]

මොනිකා පුළුවන් තරම් දැඟලුවා. ජීවිතේ වෙනුවෙන් සටන් කරා.. ඒත් තමන්ගේ ශක්තිය ටිකෙන් ටික හීන වෙන හැටි ඇයට දැනුනා. හුස්ම හිරවේගන යද්දී ඇගේ දැඟලිල්ල වැඩිවුණා ඒත් ඇගේ පිහිටට කවුරුත්ම හිටියේ නෑ.. ඇය අවසන් හුස්ම පිට කළා. ඉවරයි… ඇගේ චේන්පොට අතුරුදන් වෙනවා. හැමදාම යන එන පාරේ ඇය ලස්සනට සැතපිලා අවසන් ගමන් ගිහින් …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E03] Sinhala Subtitles | ලේ පිපාසිත සිත්තරා [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කට්ටිය මේ වෙද්දිත් ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු මේ අලුත්ම හින්දි කතාමාලාව ගැන දන්නවා. මේ කතාමාලාව අනිත් කතාමාලාවන්ගෙන් විශේෂ වෙන්නේ මේකට ඉන්දීය සිනමාවේ සුපිරි තරු අජේ දේව්ගන් ප්‍රධාන චරිතයෙන් එකතු වෙන නිසා. අනිවාර්යෙන්ම මේ නිසා රුද්‍රා කතාමාලාව සාපේක්ෂව වැඩි දෙනෙක් නරඹන කතාමාලාවක් වෙයි කියලා සහතිකයි. ඇත්තටම මේ කතාමාලාව Luther …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E02] Sinhala Subtitles | පොලීසියේ මාරයා… [සිංහල උපසිරසි සමඟ]

හදිසි ඇමතුම් ඒකකයට මහ රෑ ලැබෙන හදිසි ඇමතුමක්… “මුම්බායි පොලිස් පාලන මැදිරිය, අමතන්න. මේ දැන් මෙතන වෙඩි තැබිමක් සිදු වුනා.” වෙඩි තැබීම සොයා බලන්නට පැමිනෙන පොලිස් නිලදාරීන් දෙදෙනෙක් ඝාතනය කරනවා. කෙලින්ම පපුවටම වැදුනු වෙඩි උන්ඩ දෙකක්.. එකිනෙකට අඟල් තුනක් ඈතින්.. පලපුරුදු වෙඩික්කරුවෙකු විසින් අඳුරේ තබන ලද වෙඩි පහර… CCTV දර්ශන …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E01] Sinhala Subtitles | අන්ධකාරයෙන් වැසී යන හෝරාව..! [සිංහල උපසිරසි සමඟ]

දාම ඝාතකයින්, දූෂකයන්, මිනීමරුවන් රජවන ලෝකයක අවංක පුද්ගලයින් තම මසුරුකමට ගිජුව වංක වී පිවිතුර ආදරයේ සුවඳ රාක්ෂයෙකුගේ විලකින් එන සුවඳ මෙන් අන්ධකාරයෙන් ගිලගත් විනිවිද ලෝකයක දේශපාලනික, රාජත්‍රාන්තික ගැටුම්, පිරිවරා ගත් මිනිසුන් ඇති එහෙත් නරුමයන්ගෙන් පිරුණු ලෝකයක අද කාලයට අවශ්‍ය වන ඒ දීප්තිමත් රේඛාව රුද්‍රා… අද අරගෙන ආවා ඔන්න කවුරුත් දන්න …

Read More »

Aranmanai 3 (2021) Sinhala Subtitles | අරන්මනෙයි බංගලාවේ අභිරහස් ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ආයෙත් ඉක්මනින්ම ෆිලුමක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. නම අහපු ගමන් ඔයාල දන්නව මේක Horror චිත්‍රපටයක් කියන්න, මොකද මේ ඇවිල්ල තියෙන්නෙ අරන්මනෙයි කතා මාලාවේ 3 වෙනි කොටස. ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, දිගින් දිගට චිත්‍රපටයක් හරි සීරියස් එකක් හරි ඇදෙන්නෙ ඒකෙ තියෙන ජනප්‍රියත්වය නිසා කියන්න. තාමත් පළමු හා …

Read More »

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ …

Read More »

Prati Roju Pandaage (2019) Sinhala Subtitles | හැම දවසක්ම උත්සවයක් වගේ..! [සිංහල උපසිරැසි සමඟ]

“අපිට පොඩි කාලෙ ඇවිදින්න පුරුදු කරපු දෙමව්පියන් එක්ක, එයාලට හරියට ඇවිදගන්න බැරි වෙන කාලෙදි…ඉන්න පුලුවන්නම්… හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි!!!” වර්තමානයේ හැම නගරයකටම හැම ගමකටම වගේ පොදු වූ දෙයක් තමයි වැඩිහිටි නිවාස කියන්නේ. කවුද මේ වැඩිහිටියෝ? මේ ප්‍රශ්නෙට හොදම උත්තරය අපිට කාලයා විසින් අපිට උත්තරයක් නිසි වයස ආවම පෙන්නලා දේවී. …

Read More »

Sangathamizhan (2019) AKA Sanga Thamizhan Sinhala Subtitles | ඉවසන්න.. අවශ්‍යම නම් තරහ ගන්න. [සිංහල උපසිරසි සමඟ]

2019 අවුරුද්දේ තිරගත වුන තවත් නිර්මාණයක් එක්ක තමයි මේ එන්නේ. බාර අරන් දවස් තුන හතරක් වුනා. නොවැලැක්විය හැකි හේතු කීපයක් නිසා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඉවර කරලා ගෙනාවා. සන්ගතමිලන්. ප්‍රධාන නලුවගෙ නම. ප්‍රධාන නලුවා වෙන කවුරුත් නෙවෙයි. සුපිරි චිත්‍රපටි රැසකින් අපි කාටත් ලන් වුනු අපි කවුරුත් ආදරේ කරන Vijay Sethupathi. …

Read More »

Venky Mama (2019) Sinhala Subtitles | අපූරු මාමයි බෑනයි [සිංහල උපසිරැසි සමග]

කාලෙකට පස්සෙ තෙලිඟු චිත්‍රපටියකට සබ් එකකුත් අරගෙනම මේ පැත්තෙ එන්න හිතුව. ඔව් තෙලිඟුවක් එසේ මෙසේ එකක් නෙවෙයි. වෙලාවකට කොමඩියක් කියල හිතෙන, වෙලාවකට ආදර කතාවක් කියල හිතෙන, වෙලාවකට ක්‍රියාදාම වලින් අපිව පිනවන කොටින්ම කිව්වොත් චිත්‍රපටයක තියෙන්න ඕන සුපිරිම ගුණාත්මක භාවයකින් යුතු චිත්‍රපටයක්. ඉන්දියානු රුපියල් කෝටි 25කින් නිපදවුනු මෙම චිත්‍රපටය දෙවන සතිය …

Read More »

Oxygen (2017) Sinhala Subtitles | මත්ද්‍රව්‍ය විරෝධයට එරෙහිව ඔක්සිජන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සයිට් එකට ලොකු අඩුවක් වෙලා තිබුන තෙළුගුවක් අරන් ආයෙත් ආවා..ඉතින් ඉස්සරවෙලාම මම ස්තූති වන්ත වෙනවා මට මේක කරන්න භාරදුන්න තිසර නියෝ සහෝටත් බයිස්කෝප් ටීම් එකටත්..ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි මේක මම හිතන් හිටියෙවත් නෑ සබ් එකක් කරන්න, කොහොමෙන් හරි අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ ඉසුරු ශ්‍රීනාත් (SJS) සොයුරව, ඉතින් …

Read More »

Adanga Maru (2018) Sinhala Subtitles | නීතීය තම වගකීම ඉටුකරයි.! [සිංහල උපසිරසි සමඟ]

“රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන.. ‍ එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම අතුරුදහන් වෙලා යාවි..!” ” තමුසේලා ගියේ කොල්ලෝ ආරක්ෂා කරන්නද..? “ හතරකටවත් ගැහුවනම් කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ සෙරෙප්පු ගලවගෙන හැරිලාවත් බලන්නේ නැතුව දුවන්නේ.. රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි එකටයි එන ‍දේශපාලනඥයෙක්ගේ සෙනඟක් නෙවෙයි සර් …

Read More »

Srinivasa Kalyanam (2018) Sinhala Subtitles | සාම්ප්‍රදායිකව විවාහයක් කරන්නෙ මෙහෙමයි [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ටික දවසකට පස්සෙ අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන්න හිතුව. 2018 අගෝස්තු 9 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මේ වෙනකොට 5.9ක IMDb අගයක් ලැබිල තියෙනව. අපි සාමාන්‍යයෙන් තෙලිඟු ෆිල්ම් එකක් බලද්දි ඔයාල දැකල ඇති ඉන්දියාවෙ විවාහයකදි මොන මොන සිරිත් විරිත්ද තියෙන්නෙ කියල. මේ ෆිල්ම් එකෙන් අපිට …

Read More »

Tholi Prema (2018) Sinhala Subtitles | ප්‍රථම ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]

“මතකයන්…” “හොඳ උනත්, නරක උනත් අපිත් එක්ක හැමදාම ඒවා තියෙනවා…” “ජීවිතයත් එක්ක ඒවා අරගෙන යන්නම වෙනවා….”   සුභ දවසක් ප්‍රර්ථනා කරනවා බයස්කෝප්වාසි යාළුවො හැමෝටම. අයෙත් ආවා ඔන්න ලස්සන තෙලුගු නිර්මාණයක් අරගෙන ඔයාලා හමුවට. මේක නිකුත් වෙලා වගේම හොඳ කොපියක් ඇවිල්ලත් ගොඩක් කල් වෙනවා. ඒත් උපසිරැසි ගන්වා අරන් එන්න සෑහෙන්න කල් …

Read More »

Jai Lava Kusa (2017) Sinhala Subtitles | රාවණා… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! තවත් සුපිරි Action-Drama කාණ්ඩයට වැටෙන තෙළිගු සලරුවකට උපසිරැසියක් අරගෙන ආවා. අවුරුදු දවස් ටිකේ වැඩත් එක්ක සහ ලයින් 2000+ සෙට් වුන නිසා ටිකක් විතර පරක්කු වුනා උපසිරැසිය අරන් එන්න. ඒ නිසා වැඩි කතා බහ නැතුව චිත්‍රපටය ගැන බලමු.. 2017 September 21 පටන් ප්‍රේක්ශකයන්ට විවෘත්ත වුන මේ චිත්‍රපටයේ තිර …

Read More »

Touch Chesi Chudu (2018) Sinhala Subtitles | ඇල්ලුවොත් බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිගු සිනමාපටයක් අරගෙන ආවා.. මේ මගේ පලවෙනි තෙලිගු උපසිරසකරණය. මේක මං කලින් භාර ගත්ත එකක්.. මොකද මේකේ ඉන්න නළුවා, කව්රුත් දන්න රවී තේජා මගේ ආසම නළුවෙක් වෙන නිසා.හොද කොපියක් ඇවිල්ලා නම් ටික දොහක් වෙනවා ඉතින්. ඒත් ඉතින් කරන්න හම්බුනේ නෑ ඉක්මනට, මොකද මගේ විභාග වැඩ කටයුතු …

Read More »
error: Alert: Content is protected !!