Wednesday , December 7 2022
Breaking News

Tag Archives: Rainn Wilson

Don’t Tell a Soul (2020) Sinhala Subtitles | ආත්මෙකටවත් කියන්න එපා! [සිංහල උපසිරැසි සමඟ] [18+]

හායි යාලුවනේ,කොහොමද හැමෝටම.මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් සාමාජිකයෙක්.ඉතින් ඔන්න මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය විදියට අලුතින්ම ආපු ලස්සන චිත්‍රපටියක සිංහල උපසිරැසි උණු උණුවෙම අරං ආවා. ඉතිං අපි වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන කතා කරමු. මේක ආරම්බ වෙන්නෙ පුංචි කොලු ගැටයො දෙන්නෙක් ගෙන්.එක්කෙනෙක්ගෙ නම තමා, ජෝයි එයා වයස අවුරුදු 15 ක විතර …

Read More »

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රීඩා, සෙල්ලම් බඩු ඔය වගෙ බොහොමයක් දේවල් හරහා තමන්ගෙ සන්නම් නාමය …

Read More »

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන …

Read More »

Justice League vs the Fatal Five (2019) with Sinhala Subtitles | අනාගතයෙන් අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ කැලිෆෝනියා වල Anaheim වල පසුගිය …

Read More »

Reign of Supermen (2019) with Sinhala Subtitles | සුපිරි මිනිසුන්ගේ ආධිපත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරේ බලපු DC චිත්‍රපටය වන  DC ඇනිමේෂන්  චිත්‍රපටයකින් 2019 ආරම්භ කරන්න තමයි මේ සූදානම. DC ඇනිමේෂන් කිව්වම ජාති බේදයක් නැතුව හැමෝම රසවිඳිනවා කියන එක නොරහසක්. පිළිගන්න අකමැති උනත් මාවල් සිනමා විශ්වය සජීවී චිත්‍රපට අතර පෙරමුණ ගත්තට තවමත් ඇනිමේෂන් අතින් DC මට්ටමට එන්න අවස්ථාවක් ලැබී නැහැ. එහෙනම් ඒ කතා පස්සට …

Read More »

Shimmer Lake (2017) Sinhala Subtitles | කොල්ලයක් මැදින් ආපස්සට [සිංහල උපසිරැසි සමග]

2019 ත් ලැබුවා… ඉතින් මේ නව වසර බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුළු සහෝදර උපසිරැසි කරුවන්ටත්, ඒ උපසිරැසි අරගෙන ෆිල්ම් බලන හැමෝටමත් සාමය සතුට සපිරුණු, වැඩි වැඩියෙන් ෆිල්ම්, ටීවී සීරීස් බලන්න ලැබෙන, වාසනාවන්ත වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ 20 වැනි උපසිරැසි නිර්මාණය, මේ අවුරුද්දේ පළවෙනි එක, විදියට ඉංග්‍රීසි සිනමා පටයක් …

Read More »

Smurfs: The Lost Village (2017) with Sinhala Subtitles | නිල් කුරුමිට්ටන්ගේ සැඟවුනු ගම්මානය [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ හතලිස් නම වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2017 අප්‍රේල් මස තිරගත වීම ඇරඹුනු නවතම Animation, Adventure, Comedy වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kelly …

Read More »

The Boy (2015) with Sinhala Subtitles | ඝාතකයෙකු නිර්මාණය…. [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් චිත්‍රපටයක් කරපු නැති නිසාවෙන් තමයි මේ ටිකක් වෙනස් චිත්‍රපටයක් කරන්න ආව ගමන් ඉල්ලා ගත්තේ. දැන් ඉස්සර වගේ නෙමෙයි ගන්න දෙයක් ඉතුරුවෙලා නැහැ නෙව… ඒ තරම් කස්ටිය උපසිරැස කරනවා. සමාන්‍යන් අපි ගොඩක් ඝාතකයන්ගේ කතා දකිනවා නෙව වසරකට වතාවක් මේක එහෙව් ඝාතකයෙක් ගැන කියවෙන වෙනස් කතාවක්. හේතුව දෙන්නේ මෙහි කතා …

Read More »

Cooties (2014) with Sinhala Subtitle | සෝම්බි ළමයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන කොමඩි ෆිල්ම් එකක් අරං ආවා. 2014 තමයි මුලින්ම එලියට ඇවිත් තියෙන්නේ. ඒත් හොඳ කොපියක් ආවේ ළඟදි. සමීර අයියට ස්තූති කරනවා ෆිල්ම් එක වෙන් කරල දුන්නට. දැනට IMDB අගය 6.0 ක් අරං තියනවා. eng සබ් එකේ නම් ගොඩක් ටයිම් වලයි සමහර වචන වලයි අවුල් තිබ්බා. ඒත් උපරිමේට …

Read More »

Sahara (2005) | කාන්තාරයේ සැඟවුනු නෞකාව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය, ආයෙමත් ගොඩ කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. පරණ උනත් මැක්සා ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක ගැන ලිපියක් පලවුනා බයිස්කෝප් අඩවියේ 2011 ජනවාරි මාසයේ. ඉතිං ෆිල්ම් එක ගැන මං වැඩිය යමක් කියන්න යන්නේ නැහැ. හෙෂාන් සහෝදරයා ඒ ලිපියේ ෆිලුම ගැන සදහන් කරලා තියෙන නිසා. මං සැකෙවින් …

Read More »

My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය …

Read More »
error: Alert: Content is protected !!