Sunday , July 3 2022
Breaking News

Tag Archives: Ram

Savarakathi (2018) Sinhala Subtitles | මාළුවා නහින්නෙත් කට හින්දලු…. [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ අරගෙන ආවෙ පට්ටම Jokes තියෙන සුපිරි ඝනයේ කොමඩියක්, ඒ වුනාට ලස්සන කතාවකුත් තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න කියලා සිසිල සහෝ මට භාරදෙනකොටත් මං මේක බලලා තිබුණේ නෑ. හොදයි කියල කිව්ව හින්දම වැඩේ කරන්න භාරගත්තා. 2018 පෙබරවාරි 09 ඉදන් ප්‍රේක්ෂකයන්ට විවෘත වුන මේ චිත්‍රපටය තිර රචනය සහ …

Read More »

Shivam (2015) With Sinhala Subtitles | මිතුරාගේ වෙස් ගත් ආදරවන්තයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khanna …

Read More »

Nenu Sailaja (2016) With Sinhala Subtitles | මගේ ශයිලු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම සුපිරිම තෙලඟු සලරැවක් අරන් ආවා. නිතර බයිස්කොප් සයිටි එකට ඇවිත් සබි ගන්න මටත් හිතුනා සලරැවකට සබි එකක් කරන්න. එකකොට තමා මම මෙි සලරුව තොර ගත්තේ Nenu Sailaja (2016)  මෙකේ ප්‍රධාන චරිතේ පන පොවන්නේ Ram Pothineni තමා නම ඇහුවම දන්නවානේ මෙයා ගැන. නිලිය තමා Keerthy Suresh මම ගොඩක් …

Read More »

Endukante Premanta (2012) | ආත්මීය ආදරයේ බැදිම…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ ඊළඟ උපසිරසි නිර්මාණයත් ඔයාලට ගෙනාවා. ඇත්තටම මම මෙක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත් වෙලාව පොඩ්ඩක් හොයා ගන්න බැරි උනා රාජකාරි වැඩ නිසා. කොහොම හරි ඔන්න ගෙනවා තෙලිගුවක් මේ පාරත්.ඇත්තටම මම උපසිරසිය හදන්න වෙලාවක් හොයන් පටන් ගන්නකොටම සයිට් එක පිරිලා බලන්න එවගෙන් ටි.වි සිසන් ‍දෙක තුනකුත් …

Read More »
error: Alert: Content is protected !!