ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ. කියන්න තියෙන්නේ …
Read More »