Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Rashi Khanna

Shivam (2015) With Sinhala Subtitles | මිතුරාගේ වෙස් ගත් ආදරවන්තයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khanna …

Read More »

Oohalu Gusagusalade (2014) | සිහිනෙන් පැවසූවා….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් ආවා.. ඔයාලට අළුත්ම අළුත් ෆිල්ම් එකක් අරගෙන.. නම Oohalu Gusagusalade . මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Comedy | Romance ඝණයට… මේක නිශ්පාදනය කරලා තියෙන්නේ 2014 වර්ෂයේ.. ඒ කියන්නේ මේ අවුරුද්දෙම තමයි…මේක IMDb දර්ශකයේ 7.6ක් ලබගෙන තියෙනවා.. ඉතින් ඔයාලා දන්නවානේ මේකේ තෙළිගු ෆිල්ම් එකකට ඒ වගේ රේට් එකක් …

Read More »
error: Alert: Content is protected !!