Friday , August 19 2022
Breaking News

Tag Archives: Ricky Gervais

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න …

Read More »

Night at the Museum Secret of the Tomb (2014) |සොහොන් ගැබේ රහස…(50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots …

Read More »

Night at the Museum (2006) | කෞතුකාගාරයකට පණ ආවොත් ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන හැම දේටම ඉර බැහැල ගියායින් පස්සේ …

Read More »

Muppets Most Wanted (2014) | මපට්ස්ලා (රූකඩයො) ආයෙත්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මම අද අළුත් චිත්‍රපටියක් අරන් ආවා. මම හැමදාම කරනවා වගේ කාර්ටුන් එකක් නම් නෙවෙයි. ඒත් මේක අපේ පුංචි යාළුවන් කැමති වෙන විදියෙ එකක්. එත් ලොකු යාළුවන්ටත් නිමයි. Muppets Most Wanted තමයි film එක. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක් නිකුත් …

Read More »
error: Alert: Content is protected !!