Saturday , January 28 2023

Tag Archives: Rishi Kapoor

Amar, Akbar and Anthony (1977) Aka Amar Akbar Anthony Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. අපරාධ නායකයෙක් වන “රොබට්” විසින් සිදු කරන ලද මාරාන්තික රිය අනතුරකට වගකිව යුත්තා ලෙස ඔහුගේ ගෝලයෙක් වන “ක්‍රිෂන්ලාල්” උසාවියට ඉදිරිපත්වේ. එහිදී තම හාම්පුතා වෙනුවෙන් ඒ අපරාධයේ වගකිව යුත්තා ලෙස ඔහු ඉදිරිපත් …

Read More »

Mulk (2018) Sinhala Subtitles | ත්‍රස්තවාදීන්ගේ අඬහැරය..!! [සිංහල උපසිරැසි සමග]

‘අපරාදේ බන් ඩේටා ටික! වෙලාවත් අපරාදේ.. හෙනම බොරු ෂෝ එකක්…’ 2020දි ආපු එක්තරා චිත්‍රපටියක් ක්‍රියාදාම වලින් පිරුණු, ආදායම කෝටි 100 ඉක්මවපු.. ඉන්ටනෙට් ආපු ගමන්, වැල නොකැඩි ඩවුන්ලෝඩ් කරලා පැය දෙකහමාරක් වැය කරලා බලපු IMDb අගය 2.0ට ආසන්න වුණු එක්තරා චිත්‍රපටියක්. චිත්‍රපටිය Play වෙන්න දාලා ඒක ඉස්සරහා ඉඳගත්තු ඔයාමයි ආයේ නැගිටින්නත් …

Read More »

Bobby (1973) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ධනවත්  දෙමවුපියන් යුවලක් වූ “නාත් පවුලට” සිටියේ “රාජ්” නම් පුත්‍රයා පමණකි. දෙමවුපියන්ගේ කාර්යය බහුල තත්වය නිසා  ඔහුව කුඩා කාලයේ බලා ගත්තේ “බ්‍රැගන්සා” නම් වැඩිමහළු කාන්තාවක් විසිනි. දෙමවුපියන්ගේ …

Read More »

The Body (2019) Sinhala Subtitles | පළිගැනීමේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ වදාළ සේක. එහෙත් මේ වෛරයක් …

Read More »

Chandni (1989) with Sinhala Subtitles | සඳක් වන් ඈ, චාන්ද්නී… [සිංහල උපසිරසි සමඟ]

මම ඔයාට ආදරෙයි දෙවියොම තමයි දන්නෙ මේ සරල වචන තුන කවුරු මුලින් කිව්වද කියල ඒ වගේම කාට කිව්වද කියල කොහොම හරි මේ ආදරයේ වචන ලෝකෙ කොහෙන් හරි ඇහුනම අහිංසක මිනිස්සු ඒකට අහු වෙනවා මේ කතාවත් එහෙම අහු වුන අහිංසක කෙල්ලෙක් ගැන. බොලිවුඩ් ආදර කතා වල රජු යශ් චොප්රාගේ චිත්‍රපටියක් තමයි …

Read More »

Delhi-6 (2009) Sinhala Subtitles |දිල්ලි 6 ! [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. …

Read More »

102 Not Out (2018) Sinhala Subtitles | ජීවිත දෙකක් වෙනස් කල පිය සෙනෙහස…. [සිංහල උපසිරසි සමඟ]

  තමන්ගෙ එකම පුතාව මහලු නිවාසෙකට යවන්නෙ මොන වගේ තාත්තෙක්ද? මේ කතාවෙ ඉන්නෙ ඒ වගේ තාත්ත කෙනෙක්. දට්ටත්‍රේ වකාරියා. වයස අවුරුදු 102යි. ඒ උනාට මනසින් 26 කොල්ලෙක් වගේ. ලෝකෙ වයසම මනුස්සයා විදිහට වාර්තා පොත් අතරට එකතු වුනු අවුරුදු 118ක චීන ජාතික ඔන්ග් චොන්ග් ටුන්ග් පෙන් ගෙ ලෝක වාර්තාව බිඳින්න තමයි …

Read More »

Patel Ki Punjabi Shaadi (2017) Sinhala Subtitles | පටේල් ගෙ පංජාබි මගුල…. [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ දකුනු මුහුදු තීරයෙන් ඇහෙන කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේක හවුසිං ස්කීම් එකක කතාවක්. මුම්බායෙ තියෙන මිනි ගුජරාතියක්. මේ ගුජරාතියන්ගෙ DNA වල මොකක් හරි අවුලක් තියෙනවා. කොහේ ගියත්, මුම්බායි උනත් මෑන්හැට්න් වුනත්. පෝටබල් ගුජරාතියක් අතේ අරන් යනවා. දීප්ති, ජිග්නා, දීපේශ් වගේ නම් පිරුනු මේ ස්කීම් එක එකම පවුලක් වගේ. …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitles | රාජු බාප්පාගේ වික්‍රම [සිංහල උපසිරසි සමඟ]

අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ චිත්‍රපටියමයි. …

Read More »

Nagina (1986) with Sinhala Subtitles | නාග කන්‍යා [සිංහල උපසිරසි සමඟ]

“මේ තෙරේ දුෂ්මන් දුෂ්මන් තු මෙරා” මෙන්න මේ ගීතය නොදන්නා හින්දි රසිකයෝ නම් ඉන්න විදියක් නැහැ. එම ගීතයද ඇතුලත් වූ 80 දශකයේදී ඉතා ප්‍රසිද්දියට පත් වූ පැරණි හින්දි චිත්‍රපටියක් තමයි මම අද 3 වෙනි උපසිරස විදියට ගෙනාවේ. fantasy වර්ගීකරණය අයත් වූ මෙම සිනමා පටය IMDb අගය 6.7ක් වූ අතර ශ්‍රී …

Read More »

Mera Naam Joker (1970) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන හතරක් දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන ආදර සම්බන්ධතා කීපයක් ගැන කියවෙන, සර්කස් සංදර්ශනයක් වටා ගෙතී ඇති සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් …

Read More »

Sanam Re (2016) with Sinhala Subtitle | නුඹ මගේම පෙම්වතියයි… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම. හුඟ කලෙකට පස්සේ තමයි ඔන්න මම අඩවිට දෙසට ගොඩවෙන්නේ උපසිරසියක් අරගෙන. කලින්ම බාරගෙන වෙන්කරගෙන තිබුණු චිත්‍රපටියක් තමයි මේක. නමුත් හොඳ පිටපතක් නිකුත් වෙලා කියලා මට දැනගන්නට ලැබුනේ පිටපත නිකුත් වෙලා දවස් දෙකක් පමණ ගියාටත් මත්තෙන්. හසා අයියා තමයි කිව්වේ ඔන්න සනම් රේ ඇවිල්ලා. ඉක්මනට් කරලා එවපාන් කියලා. දැන් …

Read More »

Thoda Pyaar Thoda Magic (2008) With Sinhala Subtitles |ආදරයෙන් ටිකයි මැජික් ටිකයි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඉක්මනින්ම ආයෙත් ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. අගය 4.9 ක් ගත්තු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්. රංගනයෙන් දායක වෙන්නේ Saif Ali Khan, Rani Mukerji, Rishi Kapoor සහ Ameesha Patel. මෙහි කතාව ටිකක් The Sound of Music චිත්‍රපටියේ කතාවට සමාන වෙනවා. සංගීත අධ්‍යක්ෂණය  Shankar-Ehsaan- Loy විසින්. කතාවේ සිද්ධ වෙන්නේ, …

Read More »

All Is Well (2015) with Sinhala Subtitles | නොහැඟෙන පිය සෙනෙහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මන් තවත් උපසිරැසියක් ගෙනාව, ඒ තමයි All Is Well, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. ප්‍රධාන චරිත ලෙස රංගන දායකත්වය සපයන්නේ Abhishek Bachchan,Asin, Rishi Kapoor සමගින්, සුප්‍රියා pathak. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic, Comedy වර්ගයටයි…ඒවගේම ලස්සන සින්දු කීපයකුත් තියෙනව. කතාව ගැන කියනව නම්,මෙහමයි.. මේ කතාවේ ප්‍රධාන …

Read More »

Deewana (1992) | උතුම් වූ පරිත්‍යාගය..[සිංහල උපසිරසි සමඟ]

”Aisi deewangi dekhi nahi kahi” ආයුබෝවන් හැමෝටම. අපේ හිතවතුන් ගොඩ දෙනෙක්, මේ හින්දි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඔන්න එයාලගේ ඉල්ලීමට ගරු කරලා මේ උපසිරැසිය අරගෙන ආවා. 1992 ජුනි 25 තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කන්වාර්. මේ ඔහුගේ පළමුවෙනි චිත්‍රපට නිර්මාණයයි. චිත්‍රපටය සඳහා Rishi Kapoor, Divya …

Read More »

Kaanchi (2014) | ආදරයේ වියරුව සහ දේශපාලනය……[සිංහල උපසිරසි සමඟ]

Queen 2014 දුන්නට පස්සෙ මං ඔයාලට දෙන අලුත්ම චිත්‍රපටය තමයි කාන්චි. රේටින්ග්ස්නම් තියෙන්නෙ 4.3යි. ඇත්තම කිව්වොත් මාත් රේටින්ග්ස් අඩු ඒවා එච්චර බලන්නෑ. හැබැයි මේකෙ භාගයක් බලනකොටතමයි තේරැනේ කතාව සුපිරි කියලා. රේටින්ග්ස් අඩුවුනාට හිතටවදින ලස්න කතාවක්.   කතාව පටන් ගන්නෙ C.I.Dඑක පොලිස් නිලධාරියෙක්ව ප්‍රශ්නකරන එකෙන්. මෙයාගෙන් ප්‍රශ්න කරන්නෙ මොකක් හරි මිණීමැරමක් …

Read More »

Bewakoofiyaan (2014) | ආදරයේ මෝඩකම් ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 2014 වසරේ මාර්තු 14 වන දින තිරගත වීම අරඹපු තවත් ලස්සන හින්දි චිත්‍රපටයක්. ඉක්මනින්ම ලබා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ වගේම තවත් හින්දි චිත්‍රපටයක් ලබා දෙන්න බලාපොරොත්තුවකුත් තියනවා. විකියා සහෝදරයාගේ දැනුවත් කිරීම මත තමයි මම මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න හිතුවේ. වෙනදා වගේම විකියා සහෝදරයා සහ අදහස් දැක්වීමෙන් දිරිමත් …

Read More »

Student of the Year (2012) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යයා.. [සිංහල උපසිරසි සමඟ]

කරන් ජොහාර් කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ නිසාම තමයි කරන් ජොහාර් අධ්‍යක්ශනය කරපු ගිය වර්ෂයේ රිලීස්වුනු තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරන් ආවේ. විශේෂත්වේ කියන්නේ කවදාවත් දැකපු නැති අලුත් මූනු ටිකක් තමයි මේකෙ රඟපාන්නෙ. හැබැයි අලුත් උනාට කට්ටියම උපරිම සාධාරණයක් කරල. ඒවගේම සුපිරි නලු රිශී කපූරුත් සුපිරි රංගනයක නිරත …

Read More »
error: Alert: Content is protected !!