Saturday , January 28 2023

Tag Archives: Robert Aramayo

The Lord of the Rings: The Rings of Power [S01 : E08] Sinhala Subtitles | සියල්ල පැහැදිලි? [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! වැසිබර කාලගුණයක් එක්කම ඔන්න එහෙනම් අටවෙනි සතියත් උදා වුණා. මේ තමයි මුල් සීසන් එකේ අන්තිම කොටස. එකම එක එපිසෝඩ් එකක් ඇරෙන්න අනිත් හැම එපිසෝඩ් එකක්ම පරක්කු නොවී අරගෙන එන්න කටයුතු කළා කොහොමහරි මම. ඒ වගේම ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් පුළුවන් ඉක්මනට අරගෙන ආව. …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E07] Sinhala Subtitles | මෝඩෝරය නැගී සිටීවි! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හත්වෙනි සතියත් උදා වුණා. ගිය සුමානේ කතාවේ සුපිරිම එපියක් අපි බැලුව මතකයිනේ. සිරිස් එකට හේතු විරහිතව ඔහේ බැන බැන ඉන්න සහ මේක නොබලා මාතරපීස් විතරක්ම බලන අය පව් ඉතිං ඇත්තටම. 😛 පහල තියෙන ස්ක්‍රීන් ෂොට් එකත් ඒ වගේ එකක්. පහුගිය ටිකේ ෆේස්බුක් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E06] Sinhala Subtitles | උඩුන් නොහොත් අනාගත මෝඩෝරය! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි එපිසෝඩ් එකක්. ඉක්මනට බලන්න. හැබැයි ඉතිං ඉක්මනට බලන්න, ඉක්මනට උපසිරසි අරගෙන එනකොට කමෙන්ට් බොක්ස් එක පැත්ත පලාතක බලන්නේ නැති සෙට් එකක් දවස් දෙක තුනක් පරක්කු වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ පදිංචි වෙනවා දකිනවා. මම මේක පටන් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E05] Sinhala Subtitles | බෙදීම! [සිංහල උපසිරසි]

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන එන්න. සෙනසුරාදා ඉරිදා දෙකම පෞද්ගලික ගමනකට වෙන් වුණා. ඉතිං ඔන්න අද තමයි ඇත්තටම වෙලාවක් කියන එක ලැබුනේ. පටන් ගන්නකොටම කිව්වා වගේ විවේකය කියන කාලය ලැබෙන්නේ ඉතාම සීමිත විධියකට. කිසිම වෙලාවක හිතා මතා පරක්කු කිරීමක් කරන්නේ …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E04] Sinhala Subtitles | යෝධ මුහුදු රළ! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? ඔන්න එහෙනම් උණු උණුවෙම හතරවෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආව. බයිස්කෝප් එකෙන් මේකට දෙන සබ් එක තමා දැනට නෙට් එකේ තියෙන හොඳම සබ් එක කියල, මිඩ්ල්-අර්ත් විශේෂඥන් පිරිසක් විසින් තහවුරු කළා පහුගිය දවසක. එයාල කියන විධියට ටෝල්කින් නිර්මාණ පරිවර්තනය හෝ උපසිරස හෝ හදනවා නම් ඒක හුගක් සැලකිල්ලෙන් කරන්න …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E03] Sinhala Subtitles | ඒඩාර්! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? අද නම් සබ් එක අරගෙන එන්න දවස් දෙකක් පරක්කු වුණා. එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව දිහාවට හැරෙමු. තෝරාගෙන තියෙන නළු නිළියන්ගේ අවුල නිසා සමහරුන්ට සෙට් නැහැ කියන මතය එක්කත් මිලියන 25ක විව්ස් ලබාගන්න සමත් වුණ ROP සිරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙනයි ඔන්න මම ආවේ. පීටර් ජැක්සන් …

Read More »

Behind Her Eyes (2021) [S01 : E06] Sinhala Subtitles | ඇගේ ඇස අග [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔයාලා මේ එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ අවසන් කොටස සමගයි. මෙච්චර කල් සිද්ධ උන දේවල් ඔයාලට මතක ඇති කියල හිතනවා. ඒවගේම අද අවසාන කොටස නිසා මං පොඩ්ඩක්වත් ලීක් කරන්නේනම් නෑ. මොකද මේ කොටසේ තමයි කණපිට ගැහීම් සේරම තියෙන්නේ. මෙච්චර කාලෙකට ලුයිස් අහපු කියපු හැමදෙයක්ම තනිකරම බොරුවක් කියල එයාට ඔප්පුවෙන්නේ අද …

Read More »

Behind Her Eyes (2021) [S01 : E05] Sinhala Subtitles | නොහිතූ රහසක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ පස්වෙනි කොටසත් එක්කයි.එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලම අද කොටසට එමු. ඇහැ පිරෙන්න පාරක් කාපු ඇඩෙල් හැමෝටම බොරු කිවුවා කුස්සියේ කබර්ඩ් එකේ මුණ වැදුනා කියල. ඒවගේම ඩේවිඩ් ගෙන් බෙහෙත් ගන්න ආපු කොල්ලා ගෙදරට ආපු වෙලාවේ ඒක දැකලා එතනත් ලොකු ප්‍රශ්නයක් …

Read More »

Behind Her Eyes (2021) [S01 : E04] Sinhala Subtitles | රොබ්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔයා මේ එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ හතරවෙනි කොටසත් එක්ක. තව කොටස් දෙකකින් කතාව ඉවරයි. ඉතින් දැන් ඔයාලට පොඩ්ඩක් පොඩ්ඩ හොඳ වැටහීමක් ලැබෙනවා ඇති ගලාගෙන යාම පිළිබඳව. එහෙනම් පොඩ්ඩක් අතීතය මතක් කරලා අද කොටස ගැන කියන්නම්. ඇඩෙල් ව හමුවෙලා එයත් එක්ක ජිම් එකට එහෙම යන්න පටන් ගත්තට පස්සේ ලුයිස් ට …

Read More »

Behind Her Eyes (2021) [S01 : E03] Sinhala Subtitles | පළමු සිහිනය [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අලුත්ම මනෝවිද්‍යාත්මක කතාමාලාවේ තුන්වෙනි කොටසත් එක්ක. කලින් කොටස් දෙක බලපු ඔයාලා පොඩි අදහසක් ගන්න ඇති මේක මොන විදිහේ කතාමාලාවක්ද කියල. හැබැයි මං කියනවා රැවටෙන්න එපා, ඔය සේරම බොරු කියල. ඇයි මං එහෙම කිවුවේ කියල බලන්නනම් අවසානය වෙනකන්ම රැඳිලා ඉන්න වෙනවා ඉතින්. එහෙනම් සුපුරුදු විදිහට අද කොටස …

Read More »

Behind Her Eyes (2021) [S01 : E02] Sinhala Subtitles | Lucid Dreaming [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාල එකතුවෙන්නේ Behind Her Eyes කතාමාලාවේ දෙවෙනි කොටසත් සමගයි. කලින් කොටසේ සිද්ධ වුන දේවල් මතක ඇති කියල හිතනවා. ආයෙත් ඒ ගැන කියන්න ඕනේ නෑ කියල හිතුවේ ඉස්සර වගේ සති ගණන් ඉන්නේ ඕනේ නෑනේ දැන් අලුත් කොටසක් එනකන්. ඉතින් එහෙනම් වැඩිය කතා නැතුව අද කොටස ගැන කෙටි හංදින්වීමක් දෙන්නම්. …

Read More »

Behind Her Eyes (2021) [S01 : E01] Sinhala Subtitles | අහඹු හමුවීම් දෙකක්.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ සබ් එකක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩවැදුනා. ඇත්තටම ගිය අවුරුද්දේ නොවැම්බර් 9 වෙනිදට පස්සේ තමයි මේ සබ් එකක් කලේ. ඉතින් මෙදාපාර අතගැහුවේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ නිකුත් වුනු අලුත් කතාමාලාවකට. එහෙනම් වැඩිය කතාකරන්නේ නැතුව සිරිස් එක ගැන පොඩි විස්තර ටිකක් කියලම ඉන්නම්. මොකද මේක ඔයාලා …

Read More »

Harley and the Davidsons [E03] Sinhala Subtitles | අපේ උරුමය පරපුරෙන්, පරපුරට [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම්, තුන්වන කොටස එහෙමත් නැත්නම් අවසානයත් අරගෙනයි ආවේ. හාර්ලි-ඩේවිඩ්සන් නම දවසින් දවස ඉදිරියට ගිය ගමන පහුගිය කොටසින් දකින්න ඇති. විශේෂයෙන්ම ඔවුන් නිපද වූ අංශක 45 ක කලා වෙනසකින් යුත් ඝන සෙන්ටි මීටර 440 බයිසිකලය එනම්, V twin අතිශයෙන්ම ජනප්‍රිය වූවා. ඔවුන්ගේ බයිසිකල වල අතිශය සිත් ඇදගන්නා සුළු ශබ්දයක් තිබුනා. එය …

Read More »

Harley and the Davidsons [E02] Sinhala Subtitles | අපි තාම තරුණයි.. [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම Harley and the Davidsons 2016 දෙවන කොටස අරගෙනයි ආවේ. ස්ථිර රැකියාවක් නැතුව, තක්කඩි තාලේ වැඩ කර කර කාලේ ගත කරපු ආතර් ඩේවිඩ්සන්, කොහොමින් කොහොම හරි අලුත්ම තාලේ මෝටර් බයිසිකලයක් හදන්න විලියම් හාර්ලිව නම්ම ගත්තා විතරක් නෙවෙයි නාහෙට නාහන වෝල්ටර් ඩේවිඩ්සන්ගේ අතේ තිබුන සතේ දක්වා ඒ වැඩේට ආයෝජනය …

Read More »

Harley and the Davidsons [E01] Sinhala Subtitles | යක්ෂ ඉලන්දාරි..! [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකයේ සිටින මිනිසුන් මම මෙහෙම වර්ගීකරණය කරනවා, නිර්මාණශීලිත්වයෙන් වැඩක් ගන්නා මිනිස්සු සහ ඉන් වැඩක් නොගන්නා මිනිස්සු ලෙස. සෑම මිනිසෙක් තුළම නිර්මාණශීලිත්වය ගැබ් වී ඇති බව මම විශ්වාස කරනවා. එහෙත් එය හඳුනා ගන්නේත්, අවදානම දරමින් ඉන් ලොවට යමක් දායාද කරන්නේත් එහෙමත් පිරිසක්. කිසිඳු නව නිපැයුමක් එ සිට එය යථාර්ථයක් බවට …

Read More »
error: Alert: Content is protected !!