Thursday , December 8 2022

Tag Archives: Robert Englund

A Nightmare on Elm Street 4: The Dream Master (1988) with sinhala subtitles | හීන අධිපති [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තියෙනව ෆිල්ම් නවයක එකතුවක හතරවෙනි එක. මේක තුන්වෙනි එකත් එක්ක සම්බන්ධ වෙනව. මතකනෙ ඒකෙදි ජීවිත බේරගත්ත තුන්දෙනා, ක්‍රිස්ටීන් කින්කේඩ්, ජෝයි. ඒකෙත් ක්‍රිස්ටීන්ට පුලුවන්නෙ තමන් දකින හීනෙට තව කවුරු හරි ඇදල ගන්න. ඇය නැවතත් හීන දකින්න පටන් ගන්නව. මුලින්ම මතක් වෙන්නෙ යාළුවො දෙන්නව. ඒ දෙනවත් තමන්ගෙ හීනෙට ආයෙ වතාවක් ඇදල …

Read More »

A Nightmare on Elm Street 3: Dream Warriors (1987) with sinhala subtitles | සිහින රණ කාමියෝ [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ එල්ම් විදියෙ ගැටවු ටික ඔක්කොම මානසික රෝහලක. හේතුව තමා කවුරුත් නිදාගන්න අකමැති වීම හා දිවි නසාගැනීමට උත්සහ කිරීම. දිවි නසාගන්න කරන උත්සහයන්ගෙ ප්‍රතිපල විදියට අබාධිත වෙච්ච අයත් මෙතන ඉන්නව. හේතුව දැන් ඔයාලත් දන්නවනෙ, හැමෝම දකින එකම හීනය. මේකෙදි එක ඉඟියක් දෙනව ෆ්රෙඩී මේ විදියට හීනෙන් එන්න හේතුව මොකක්ද …

Read More »

Freddy vs. Jason (2003) with Sinhala Subtitle | ගින්නෙන් දැවෙනවද? වතුරෙ ගිලෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තෙන්ම කියනවනම් මේක මගේ පළවෙනි උපසිරැසිය. මේකෙ ඒ හින්ද අඩු පාඩු ගොඩක් ඇති. බයිස්කෝප් එකට සබ් එකක් දාන්න සෑහෙන්න කාලයක් හිටියට වෙලාවක් හම්බුනෙ නෑ. ඒත් මේ ටිකේ මට නිවාඩුවක් හම්බෙලා නිකන් ඉන්න ගමන් Nightmare on the Elm Street 2010 එකෙ ඉන්න freddy kreuger ගේ තව ෆිලුම් තියනවද බලද්දි තමා මේක හම්බුනේ. …

Read More »
error: Alert: Content is protected !!