Thursday , September 29 2022
Breaking News

Tag Archives: Rose McIver

iZombie [S03 : E13] with Sinhala Subtitles | හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු. සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම සොම්බි …

Read More »

iZombie [S03 : E12] with Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් හිරවෙලා තිබ්බ කථා මාලාවක කොටසක් කළා.නුවන්ත අයියා තමයි මට මේක බාරදුන්නේ.එයාට මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා එහෙන් මේක කලින් බාරදුන්නු කෙනත් ටිකක් බිසී වෙලා නිසයි මේක කරන්න වුණේ.කථාව ගැන කිව්වොත් එහෙම,අද කට්ටයට විසදන්න වෙන්නේ රවීගේ පරණ ලෝක්කා වුණු එහෙමත් නැත්තම් CDC ඒකෙ කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා.ඒ …

Read More »

iZombie [S03 : E11] with Sinhala Subtitles | හැමදේම වැරදෙයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අයි සොම්බි කථා මාලාවේ එකොලොස් වෙනි කොටසයි.ලිපිය ලියන්නේ වගේම පහළින් නම තිබ්බට නුවන්ත අයියා තමයි වැඩි හරියක් ටයිප් කරලා තිබ්බේ.මට තිබුණේ ලයින් එකසිය ගාණක් වගේ.ඒ දේවල් වලින් වැඩක් නැහැ කථාව පැත්තට හැරෙමු, අන්තිමේදී ඉවර වුණේ රවී බ්ලේන්ගේ සහයකයාව බේරගන්න හාර්ලි ඇතුළු පිරිසට යන්න දෙන්නේ නැහැ.ඉතින් කොහොමහරි හාර්ලිලා …

Read More »

iZombie [S03 : E10] with Sinhala Subtitles | අළුත් හවුල්කරුවෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් පරක්කු වෙලා iZOMBiE ගෙනාවා, මං.  කෙලින්ම කතාව පැත්තට යං නේද? අද නම් කතාව පට්ටයි. අද ලිව් කන්නේ කලින් එපියකදී රවී බ්ලූ ජූස් එකේ ඔබපු ජේම්ස් වෙක්ලර්ගේ මොළේ. වෙක්ලර්ට මැරිච්ච තමන්ගේ බිරිඳ පේනව වගේ, ලිව්ටත් මැරිච්ච ඩ්‍රේක්ව පේනව. ඒවගේම වෙක්ලර් එල්ලිලා මැරුණා නෙමෙයි, එල්ලලා මැරුවා කියලා හෙළි වෙනවා. ඒවගේම …

Read More »

iZombie [S03 : E09] with Sinhala Subtitles | සොම්බින්ට එරෙහි තවත් ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

අද නම් සුපිරියටම පරක්කුයි නෙහ්? හරි අද කතාව පැත්තට හැරෙන්නම්. අද මිනීමැරුමත් කිසිම වැඩක් නෑ. මොකද අද එයාලට විමර්ශනය කරන්න හම්බවෙන මිනීමැරුම  FBI එකට බාරවෙන නිසා. ඒක බලාගන්න සියැට්ල් වලට එන්නේ බාබනොව්ගේ එක්කෙනා-ඩෙල් බාසියෝ. ඒවගේම කලින් සතියේ කොටසින් තේරුම් ගන්නැති බ්ලේන් Scratching Post එක අල්ලගන්නවයි කියල. ඉතින් අද බ්ලූ ජූස් …

Read More »

iZombie [S03 : E08] with Sinhala Subtitles | මොළ තමයි අපේ අනාගතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න iZOMBiE අටවෙනි කොටසත් ගෙනාවා. මේක ගැන කියන්න කලින් කලින් එපියේ සබ් එක ගැන කියන්න ඕනි. ඒකේ ඉස්පිලි, පාපිලි වල වැරදි ගොඩක් තියෙනවා කියලා මං දැක්කේ, බයිස්කෝප් එකට ඒක බාර දුන්නටත් පස්සෙ. තව ඒකෙ පොඩි අවුලකුත් තියෙනවා කියලා (නම මුළු එපිය පුරාවටම වැටෙනව කියල) ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒ …

Read More »

iZombie [S03 : E07] with Sinhala Subtitles | සුන්වූ බලාපොරොත්තු… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම? අද නම් පට්ටෙටම පරක්කුයි නෙහ්? අද ගේන්නෙ නම් පුරුදු කෙනා නෙවෙයි. නුවන්ත සහෝට විභාගයක් නිසා එයාට මේක කරන්න වෙන්නේනෑ. කොහොමහරි ඉතින් මං අද මේක බාරගත්තෙත් උදේ 10ට විතර. ඒවගේම අද පස් පාරක් විතර කරන්ට් එකත් ගියා. කොහොමහරි ඉතින් කොටාගත්තා ඕං. කලින් එක බැලුවනම් මතක ඇතිනේ බ්ලේන් බොරුවක් …

Read More »

iZombie [S03 : E06] with Sinhala Subtitles | මතකය නැතිවීම බොරුවක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න හයවෙනි කොටසත් අරගෙන ආවා. මේක කරලා ඉවර කරන්න පුලුවන් උනේ සෙනසුරාදා හවස. සයිට් එකේ පොඩි අවුලක් නිසා මේක ඔයාලාට කීයට ලැබෙයිද කියන්න දන්නේ නෑ. ලඟ විභාගයක් එන නිසා මට කොටස් තුනක් විතර දෙන්න බැරිවෙනවා. අපේ වෙන සහෝදරයෙක් ඔයාලාට උපසිරැසි අරගෙන එයි. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුනොත් අද කොටසින් …

Read More »

iZombie [S03 : E05] with Sinhala Subtitles | මියුරු වේදනාවේ ආර්යාව [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ගැන ටිකක් කිව්වොත්, බාර්බිනෝව්ට පොලිසියේ වෙන කෙනෙක්ගේ කේස් එකක් හොයන්න වෙනවා. ඒ තමයි ඩොමිනෙට්‍රික්ස් කෙනෙක්ව මරපු අපරාධයක් ගැන. ඩොමිනෙට්‍රික්ස් කියන්නේ කවුද කියලා ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. ඒවගේම තමයි කලින් සතියේ අපි දැක්කා බ්ලේන්ට ආයෙත් මතකය ගන්න සෙරම් එක දුන්නට වැඩක් උනේ නෑ. මේජර්ටත් දැන් කාලය හරි වගෙ …

Read More »

iZombie [S03 : E04] with Sinhala Subtitles | ඕපදූප [සිංහල උපසිරැසි සමඟ]

යන්තම් ඔන්න මේ සබ් එකත් කොටාගත්තා. ටේකන්, ගෝතම්, අයිසොම්බි සේරම එක ලඟ එන නිසා ඉක්මණට කරලා දෙන්න වෙලාව හොයාගන්න තමයි අමාරු. ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම හොයාගත්තේ නම් නෑ. ඉතින් ඒ ගැන හොයන අතරේ අද කොටසේ තවත් කෙනෙක් යුටෝපියම් නිසා මරණයට පත්වෙනවා. මේ …

Read More »

iZombie [S03 : E03] with Sinhala Subtitles | කන්න, යාඥා කරන්න, ලිව් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ටිකක් පරක්කු උනා. වැඩ ටිකක් වැඩිවුනා. මේ අරගෙන ආවේ අයිසොම්බි තුන්වෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස. මම විස්තර මුකුත් කියන්න යන්නේ නෑ. ඊලඟ සතියේ හමුවෙමු.       Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ. …

Read More »

iZombie [S03 : E02] with Sinhala Subtitles | සොම්බි දන්නව හොඳම දේ ගැන. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක කරගන්න පුලුවන් උනත් ලිපිය ලියලා එවන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒකයි ටිකක් පමා උනේ. ඉතින් කලින් කොටසේ මතක ඇති බාර්බිනෝව් ලඟින් ආශ්‍රය කල පවුලක් ඝාතනයට ලක්වෙනවා. ඉතින් ඒ ගැන තවමත් හොයාගෙන යනවා. …

Read More »

iZombie [S03 : E01] with Sinhala Subtitles | මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි අපි අයිසොම්බි වලින් ආපහු මේ හම්බවෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. මේ තමයි එහෙනම් තුන්වෙනි කතා සමයේ ආරම්භය. මේපාර නම් කතාවේ කොටස් 13ක් තමයි එන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි කතා සමයේ අවසානය ගැන ටිකක් මතක් කරන්නම්. මැක්ස් රේජර් එක තමයි ප්‍රධාන මාතෘකාව උනේ. ඔයාලාට මතක ඇතිනේ මේජර්ට මරන්න කියලා කියපු අයව …

Read More »

The Lovely Bones (2009) with Sinhala Subtitle | මරණයට වෙනස් කල නොහැකි වූ ආදරණිය බන්දනය. [සිංහල උපසිරැසි සමඟ] [100]

කොහොම කොහෙන් පටන් ගන්නද කියලා මටම තේරෙන්නේ නැහැ, ආසාවට සබක් කොරලා බලන්න ඕනේ කියලා හිතලා පටන් ගත්ත වැඩේ සැහෙන කාලයක් අරං බොහොමත්ම හෙමින් ගමනක් ආපු මම අද 100 වෙනි අඩව්ව අල්ලන්නයි ඔන්න හදන්නේ. 😀 ඇත්තටම අලුත් එකක් වෙනුවෙන් දැන් ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි වගේම, මේ ටිකේ අති දුෂ්කර ගමනක් …

Read More »

iZombie [S02 : E19] with Sinhala Subtitles | තවත් ආරම්භයක්ද ? අවසානයක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

දන්නේම නැතුව එහෙනම් දෙවෙනි කතා වාරයෙත් අවසානයට ආවා. මෙච්චර පරක්කු වෙලා දෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒත් මේක කරන්න වෙලාවක් හොයාගන්න තිබුනේම නෑ. දෙවෙනි කතා වාරයේ සේරම වගේ කොටස් දෙන්න උනේ ගොඩාක් පරක්කු වෙලා. ඉවසීමෙන් බලපු හැමෝටමත් අදහස් වලින් සහය දක්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඉතින් සමහරු මේ කොටස දැනටත් බලලා ඇති. බලපු නොබලපු හැමෝටම එහෙනම් බලන්න …

Read More »

iZombie [S02 : E18] with Sinhala Subtitles | හැමදේම එලිවෙයිද ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එඑහෙනම් 18වෙනි කොටස. කලින් සතියේ මේජර්ව අත්අඩංගුවට අරගත්තා Chaos මිනීමැරුම් වලට. මේ සතියේ එතන ඉඳන් තමයි කතාව යන්නේ. රවීටත් මේජර්ව ගෙදර තියාගෙන. හිටපු නිසා හිරේට යන්න වෙනවා. බොසියෝ සහ බාර්බිනෝව් මේජර්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් මේජර්ගේ වෙලාවට මැක්ස් රේජර් අයිතිකාරයා වෝන් ඩූ ක්ලාක් හොඳ නීතිඥයෙක් එවනවා. ඒවගේම තමයි වෝන් එයාගේ ලඟ ඉන්න …

Read More »

iZombie [S02 : E17] with Sinhala Subtitles | පහුගිය පුරුදු [සිංහල උපසිරැසි සමඟ]

 මේ අරගෙන ආවේ 17වෙනි කොටසයි. දැන් කතා වාරයේ අවසානයටත් කිට්ටුයි. කලින් සතිය ගැන මතක් කලොත්, සමාජ ශාලාවක නලඟනක් ඝාතනය කරපු කෙනෙක්ව සොයන එක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට පැවරුනේ. ඒවගේම රවී හදලා දුන්නු බෙහෙත නිසා බ්ලේන් ආපහු මනුස්සයෙක් උනා, ඒත් එයාගේ මතකය අහිමිවුනා. එයා කවුද කියලාවත් එයාට මතක නෑ. ඉතින් මේ සතියේ වෙන්නේ විශ්වවිද්‍යාලයක දක්ෂ ශිෂ්‍යාවක් ඝාතනයට …

Read More »

iZombie [S02 : E16] with Sinhala Subtitles | නලඟන [සිංහල උපසිරැසි සමඟ]

පුලුවන් ඉක්මණට ඔන්න අනික් කොටසත් අරගෙනයි මේ ආවේ. දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇති කියලා හිතනවා. කලින් සතියේ බ්ලේන් එයාගේ බෙහෙත එන්නත් කරගත්තා එයාට මොකද වෙන්න ඇත්තේ ?  ඒ ගැන කොටසෙන් බලාගන්න පුලුවන්. බෙහෙත වැඩ කරනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒවගේම තමයි මේ කොටසේදී වෙන්නේ රාත්‍රි සමාජ ශාලාවක නටන කාන්තාවක් ඝාතනය …

Read More »

iZombie [S02 : E15] with Sinhala Subtitles | විද්‍යාඥ මොලය [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ 15වෙනි කොටස එහෙනම්. මේ කොටසේ වෙන්නේ විද්‍යාඥවරියක් එයාගේ පරීක්ෂණයක අත්හදාබැලීමක් නිසා ගෑණු ලමයෙක්ට ලොකු අත්වැරැද්දක් වෙනවා. ඉතින් ඒ ගෑණු ලමයා මේ විද්‍යාඥවරියගෙන් වෙනුවෙන් පළිගන්නවා. ඉතින් මේ ගෑණු ලමයාද කවුද ඒක කලේ කියලා හොයාගන්න එක තමයි මේ කතා වාරයේ සිද්ධවෙන්නේ. ඒවගේම තමයි මැක්ස් රේජර් එකේ වැඩත් කලින් සතියේ බ්ලේන් වල දැම්මාට පස්සේ ආයේ ගොඩට …

Read More »

iZombie [S02 : E14] with Sinhala Subtitles | ආදරේ නිසා ඕන දෙයක් කරනවාද? [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ රවී, ලිව්ට සහ මේජර්ට එයාලා මෙච්චර දවසක් හොයපු දේ හොයාගන්න පුලුවන් උනා ඔයාලා දකින්න ඇති. හැබැයි ඒකට පාර කැපුනෙත් එතනින් හම්බුන මල සිරුර ගැන විමර්ශනය කරන්න ගියපු නිසා. එතකොට මේජර්ව බ්ලේන්ගෙ කට්ටිය අල්ලගත්තා. කොහොමහරි බ්ලේන්ගේ තාත්තාව එයාට දීලා මේජර් එතනින් ගැලවුනා. කලින් සතියේ යුටෝපියම් හොයාගත්තු නිසා ඔයාලා බලාගෙන ඇති රවී සොම්බි බෙහෙත හදයිද කියලා. …

Read More »
error: Alert: Content is protected !!