Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Sergio Leone

Godzilla: King of the Monsters (2019) with Sinhala Subtitles | රජුන්ගෙත් රජු [සිංහල උපසිරැසි සමඟ] 200*

2014 සැප්තැම්බර් මාසයෙන් මේ අපූරු බයිස්කෝප් පවුල සමඟ එකතුවෙලා පටන් ගත්තු ඒ ගමනට දැන් අවුරුදු පහකට වගේ කිට්ටුයි. ඇහින් දැක්කේ නැති උනාට මුණගැහිලා නැති උනාට බොහොම හිත හොඳ ඕන වෙලාවක සහයෝගය ලබාදෙන සහෝදර සහෝදරියෝ පිරිසක් මාත් එක්ක මේ පවුලේ ඉන්නවා. විනෝදයට වගේ උපසිරැසියක් කරන්න පටන්ගෙන මේ පැමිණි ගමනේදී කඩයිම් තුනක් …

Read More »

Once Upon a Time in America (1984) with Sinhala Subtitles | හොඳටත් නරකටත් හේතු වූ මිත්‍රත්වය [සිංහල උපසිරැසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්, සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ බයිස්කෝප් අඩවියට ගොඩාක් විශේෂ දවසක්. ඇත්තටම අද තමයි (2018.03.10) අපේ නමවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ. ඉතින් IMdb අගයන් වලින් හොඳම 250 අතරට තේරී පත්වුනු චිත්‍රපටි පෙලකට අපේ නමවෙනි සංවත්සරය වෙනුවෙන් උපසිරැසි ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මම එහෙනම් මේ චිත්‍රපටිය ගැන පොඩි සඳහනක් …

Read More »

Once Upon A Time In The West (1968) Sinhala Subtitles | එකමත් එක කාලෙක බටහිර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB වල 8.7ක් …

Read More »

The Good, the Bad and the Ugly (1966) aka Il buono, il brutto, il cattivo Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ, මේ මගේ පස් වැනි ලිපිය වගේම සිංහල සබ් දාන තුන් වැනි ලිපිය. මේ මූවී එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේ ලිපිය කියවන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා. මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම මූවී එකයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 …

Read More »
error: Alert: Content is protected !!