Saturday , February 4 2023

Tag Archives: Seung-ryong Ryu

The Front Line (2021) AKA Go-ji-jeon Sinhala Subtitles | කොරියානු යුද්ධයේ ඉදිරිපෙල සටනක් [සිංහල උපසිරසි]

ආයුබෝ වේවා!! ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ කොරියානු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා.අපෝ කොරියන්ද කියලා මගහැරගන්න එපා.මේක මම බලලා තියෙන හොඳම කොරියානු චිත්‍රපට වලින් එකක්.‍යුද්ධයකදී සියල්ලෝම පරාජිතයින් බවත්,සියල්ලන්ටම වඩා සාමය අගය කරන්නේ සොල්දාදුවන් බවත් මේ චිත්‍රපටයෙන් බොහොම හොඳට පෙන්නලා දෙනවා. A Taxi Driver [2017] චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Jang Hoon තමයි මේකෙ අධ්‍යක්ෂකවරයා. …

Read More »

Battlefield Heroes (2011) AKA Pyeong-yang-seong Sinhala Subtitles | තුන්කොන් යුද්ධෙ [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක්…!! මේ මගේ පළවෙනි උපසිරසිය. අවුරුදු 2, 3ක ඉදලා sub එකක් කරන්න ඔනේ කියලා හිතේ තිබ්බා. ඒත් වෙලාවක් සෙට් උනේ නෑ. කොහොම හරි O/Lලුත් ඉවර වෙලා, lockdown හින්දා ගෙදරම ඉන්න නිසා වැඩේ කරන්න හිතුවා. Film එක ගැන කිව්වොත් මේක පැය 2ක් දිග කොරියන් එකක්. යුද්ධ/කොමඩි වලට තමා අයිතිවෙන්නෙ. …

Read More »

Psychokinesis (2018) AKA Yeom-lyeok (2018) Sinhala Subtitles | තවත් එක් සුපිරි වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතාමත් අහබු සිදුවීමකින් නැතිනම් ප්‍රති වැඩසටහන් සම්පාදනය කිරීම මගින් – මේ දක්වා නිපදවා ඇති දැවැන්තම සුපරි වීර චිත්‍රපටිය ලෝකයට කල එලි දකිද්දිම ඉතාමත් කුඩා සුපිරි වීරයෙකුගෙ චිත්‍රපටියක් Netflix හි මතකයන් අතරට එක් වුණා. “Avengers: Infinity War” චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන අතරතුර මෙම “Psychokinesis” චිත්‍රපටිය එහි සෙවනැල්ලක් බවට පත් වුණා.නමුත් …

Read More »

7-beon-bang-ui seon-mul (2013) AKA Miracle in Cell No. 7 Sinhala Subtitles | අහිංසක පැතුම් පිරුනු සිර කුටිය [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 9 උපන් දිනය සමරන බයිස්කෝප් අඩවියට මුලින්ම මම සුභම සුභ උපන් දිනයක් වේවා කියලා සුභ පතනවා. අවුරුදු 9ක් කියන්නෙ එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඒ තරම් දුර මේ අඩවිය අරන් ආව එක පිටි පස්සෙ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලගේ කැප වීම ගොඩක් ලොකුයි. එයාලගෙ කැපවීම නිසා ලංකාවේ බහුතරයක් ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි සමග …

Read More »

The Admiral (2014) | විජයග්‍රහණයේ අසිරිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්ක ඔයාලව හම්බෙන්න ආවා… මේ පාර ගෙනාවේ ඔන්න දකුණු කොරියානු චිත්‍රපටියක්.. මේ පාර ගෙනාපු එකනම් ඔන්න පට්ටම ෆිල්ම් එකක්.. මේක කරන්න අවසර දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.. මේක තමා දකුණු කොරියානු ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තියපු චිත්‍රපටිය.. මේක තිරගත කරපු පළවෙනි …

Read More »

War of the Arrows (2011) Sinhala Subtitles | වීරයෙක් බිහිවුන පුරාවෘතයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් film එකකට සිංහල උපසිරැසි එක්කරන්න හිතුවා. මේක කොරියනනු චිත්‍රපටයක් (Torrent link දීල තියෙන්න ඉංග්‍රීසි හඬ කවපු චිත්‍රපටයට) මේ film එකේ ඇත්ත කොරියානු නම “Choi-jong-byeong-gi Hwal”. මේක 2011 තිරගත වූවක්. IMDb අගය 7.1 ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය තිරරචනය කරලා අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Han-min Kim කියන …

Read More »
error: Alert: Content is protected !!