You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Tag Archives: sinhala sub (page 14)

Tag Archives: sinhala sub

Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | ලොවක් මුලා කරමින්, රටක් අභිමානයට පත් කල න්‍යෂ්ටික පිපිරීම! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු ඉතිහාසය පුරාවට… ස්වර්ණමය අකුරින් ලියවුණාවූ සුවිශේෂී අවස්තාවන් කොතෙකුත් තියෙන්නට ඇති. නමුත්, මේ සියල්ල අභිබවා යමින්… වර්ෂ 1998 දී සිදුවූ එක්තරා ඓතිහාසික මෙහෙයුමක් නිසාවෙන්… ඔවුන්ගේ සමස්ත ඉරණමම කණපිට හැරවුණා! එතෙක් කාලයක් පුරාවට ලෝකය හමුවේ තවත් එක රටක් පමණක් වූ ඔවුන්, එදායින් පසුව, ලෝකයට තවත් නැගී එක බලවත් රටක් බවට පත් …

Read More »

Sacred Games S01E08 Sinhala Subtitles | ශුද්ධවූ මුම්බායි යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සර්ටාජ් සිං මහත්තයෝ… ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි… ත්‍රිවේදි ඇරෙන්න! පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න …

Read More »

Sacred Games S01E07 Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියරුව! [සිංහල උපසිරැසි සමඟ] (18+)

බෙංගාලි බුරා වල කොල්ලෝ වගයක් පස්සේ පන්නපු පොලිස් නිලධාරී කටේකර්, සදහටම තමන්ගේ ජීවිතයෙන් සමුගෙන ගියා! හැමවෙලාවකදිම ඕනෙම කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සෙවනැල්ල වගේ ඉඳපු, තමන්ගේ සගයාගේ අහිමිවීමෙන් සර්ටාජ් සිං ලොකු පසුබෑමකට ලක්වුණා! තමන්ගේ පණ වගේ ඉඳපු කුකූව මරලා දාලා, තමන්ගේ රාජධානිය බිඳ දාන්න ඊසාට උදව් කරපු බද්‍රි සහෝදරයෝ දෙන්නව, කිසි අනුකම්පාවක් …

Read More »

Sacred Games S01E06 Sinhala Subtitles | පළියට පළිය… ලෙයට ලෙය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මෙතෙක් කාලයක් ජයග්‍රාහී ගමනක ආපු ගයිතොන්ඩේට හිටි හැටියෙම ඊසා මරු පහරක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි, එතෙක් කාලයක් තිස්සේ තමන්ගේ පණ වගේ ලඟින් ඉඳපු කුකූ තමන්ගේ ජීවිතය අතෑරලා යන්නේ ගයිතොන්ඩේ කබලෙන් ලිපට ඇදලා දාලා. මේ අතරේ පොලිස් නිලධාරී සර්ටාජ් විසින් ගයිතොන්ඩෙගේ අපරාධ කල්ලියේ ප්‍රබලතම සාමාජිකයෙක් වෙන බන්ටිව කොටුකර ගන්න උත්සාහ …

Read More »

Sacred Games S01E05 Sinhala Subtitles | එක පිට එක මරණ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මං තමයි ගනේෂ් ගයිතොන්ඩේ. කිසිම එකෙක් විශ්වාස කරන්නේ නැහැ මං. උඩ ඉන්න කෙනාට වත් බැහැ මට අත තියන්න, මොකද මං ඉන්නේ එයාටත් වඩා උඩින් නිසා. අද ඉඳන් එකම එක දෙවිකෙනෙක්ට විතරයි උඹලා පුද පූජා පවත්වන්න ඕනේ. ඒ තමයි මම. මං තමයි උඹලා හැම එකාටම ඉන්න එකම එක ඇත්තම ඇත්ත දෙවියා! …

Read More »

Sacred Games S01E04 Sinhala Subtitles | රෑ මැදියමේ මාරාන්තික මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ] (18+)

වෙලාවකට මට හිතෙනවා, අපේ කට්ටියට මේ කතා මාළාව එපා වෙලා වත්ද කියලා… මුලදී තිබ්බ උනන්දුව, උද්යෝගය, පහුගිය ටිකේදි දකින්න ලැබුනේ නැද්ද කියලත්, නොහිතෙනවා නෙමෙයි. වාහනයක් දුවන්න නම් ඉන්ධන ඕනේ! ඒ වගේම… යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න නම් ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම… උපසිරැසිකරුවෙක් ක්‍රියාත්මක කරන්න නම්, ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව, උද්යෝගය, දිරිගැන්වීම අවශ්‍ය වෙනවා! …

Read More »

Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශ වෙලා යනවා කියලා කියපු ගනේෂ් ගයිතොන්ඩේ, පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් වූ ප්‍රශ්න ඉතුරු කරමින්, තම ජීවිතයෙන් සදහටම සමුගන්නවා. භයානක ව්‍යසනයක් නවත්වන්න ඉතිරිවෙලා තියෙන්නේ දවස් 25ක් විතරයි. හැබැයි, කොතනින් පටන්ගෙන, කොතනින් ඉවර කරන්නද කියලා නම් හිතාගන්නවත් බැහැ. සැකයක් නැහැ, ප්‍රේක්ෂක ඔබටත් වෙලා ඇත්තේ ඒ …

Read More »

Sacred Games S01E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලොවෙන් වසන් වී සිටි මිනිසෙක් හිටි හැටියෙම මතු වෙනවා… හැබැයි, සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි… මිනීමැරුම් චෝදනා 158ක් සඳහා චෝදනා ලැබ සිටින, අතිශය දරුණු, සටකපට අපරාධකරුවෙක්… ගනේෂ් ගයිතොන්ඩේ! පොඩි කාලෙදිම ගමෙන් පැනලා ඇවිත්, වසර ගණනාවකට පස්සේ මුම්බායි නුවර තමන්ගේ රාජධානිය කරගත් අපරාධ ලෝකයෙහි අදෘශ්‍යමාන රජු! මෙච්චර …

Read More »

Sacred Games S01E01 Sinhala Subtitles | අමරණීය අපරාධකරුවා! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මගේ නම ගනේෂ් ගයිතොන්ඩේ. අවුරුදු 17ක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉන්නේ. මොන ඉලව්වකටද එහෙම හැංගිලා ඉන්නේ? මොකද… මට විරුද්ධව මිනීමැරුම් නඩු 158 ක් මේ වෙද්දී තියෙනවා. ISI එකටයි… රෝ ඔත්තු සේවයටයි… දෙගොල්ලොන්ටම කෙලවලා දාලා තමයි මං හැංගිලා ඉන්නේ. වෙලාවකට මට හිතෙනවා මං දෙයියොද මන්දා කියලත්… මේ ලෝකය පටන්ගත්තේ කොහොමද කියන්න …

Read More »

I Can Only Imagine (2018) Sinhala Subtitles | මට ඔබව සිතින් දකින්න විතරයි පුලුවන් මගේ අප්පච්චි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යහලුවනේ හැමෝම අඩන්ඩ ලෑස්ති වෙන්ඩ. මොකද මේක එහෙම එකක්. පොදු මිනිස් සමාජයේ හැම පිරිමියාටම පාහේ ලැබෙන අත්දැකීමක් තමාගේ පියා ගැන තිබෙන ආකල්ප කාලයෙන් කාලයට විපරිණාම වීම. ඒකිවුවේ අපි පොඩි කාලේ අපිට පියා රජෙක්! අපේ ලොකේ එකම වීරයා ඔහු වෙන කාටවත් ඔහු දෙවැනි නෑ මොන්ටිසෝරියේ හැම ලමයාගේම තාත්තට වඩා මට …

Read More »

Irumbu Thirai (2018) Sinhala Subtitles | අදෘශ්‍යමාන දත්ත මංකොල්ලකරුවා! [සිංහල උපසිරැසි සමඟ]

මතකද අපි පොඩි කාලේ අම්මා-තාත්තා… අපිට කෑම කවන්න කොච්චර මහන්සි වුණාද කියලා? මෙතැනදී එයාලා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා අපිට බත් කවාගන්න. බය! ඔන්න ගෝනි බිල්ලා එනවා! බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ලට දෙනවා අරගෙන යන්න කියලා! මේ පුංචි බොරුවට බයවෙලා තමයි ගොඩක් ළමයි බත් කෑවේ! මේ වගේ බොරු දේවල් අහලා බයවෙලා …

Read More »

Rakshadhikari Baiju Oppu (2017) Sinhala Subtitles | මැදිවියේ බයිජුගේ ලාමක ක්‍රිකට් පිස්සුව. [සිංහල උපසිරැසි සමඟ]

මේ සති දෙක රාජකාරි වැඩයි පුත්ගලික වැඩයි නිසා අතිශය කාර්යබහුල වුනා. ඒ නිසා පේලි තුන්දහස් දෙසීය කරන්ඩ සතිදෙකක්ම ගියා ඒ නිසා මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලලාම පරන්ගන්නවා..ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ පස්වෙනි උපසිරසයි.විමුක්ති සහොදරයා තමා මට මේක යෝජනා කරේ. ස්තුතියි (වීමු). මේක මලයාලම් චිත්‍රපටියක් පැය දෙක හමාරක් වගේ …

Read More »

Bharat Ane Nenu (2018) Sinhala Subtitles | ජීවිතය පරදුවට තබා හෝ පොරොන්දුව සුරකින්නම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාට පේනවද අර ඉර බැහැගෙන යනවා? ඒත්… ඒ ඉර අපිට පොරොන්දුවක් වෙනවා… වරද්දන්නෙ නැතුව හෙටත් පායනවා කියලා! ඒ වගේම… ඒ පොරොන්දුව කඩන්නේ නැතුව, එයා හැමදාමත් ඉර පායානවා! මොකද වෙන්නේ, එයා එයාගේ පොරොන්දුව කඩලා… ඉර පෑව්වෙ නැත්නම් එහෙම? අපි හැමෝටම කළුවරට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම… අපි ගාවත් ආලෝකයක් තියෙනවා. …

Read More »

Hello (2017) Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

හෙලෝ! මං ඔයාලට දෙයක් කියන්නද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා, මැරෙන දවස වෙනකම්, අපේ ජීවිතේ අපිට හම්බෙන හැමෝම, නොපෙනෙන රැහැනකින් අපිට බැඳිලා තියෙන්නේ. මේ නොපෙනෙන රැහැනට අපි කියන්නේ ඉරණම කියලා. එක එක මිනිස්සුන්ව අපිට එක එක විදියට හම්බෙනවා. එතකොට, අපි එකිනෙකාගේ ජීවිත බෙදාගන්න කෙනා හම්බවෙන්නේ මොන විදියටද? ඒ කිව්වේ, ජීවන සහකාරයා …

Read More »

Payback (1999) Sinhala Subtitles | $70000ක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමග]

මේක බැලූ බැල්මට නම් පරණ එකක් තමයි,තවත් අයට හිතෙයි අලුත් එකක් බලන එක හොදයි මේකට වඩා කියල. මම කියන නිසා බලන්නකෝ. ඔයාලට මග ඇරුන තවත් එක ෆිල්ම් එකක් තමයි මේ.පොතක් ආශ්‍රයෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂ දේ තමා ඒ පොතේ තියෙන හරය අරගෙන වෙනස් ආකාර වල ෆිල්ම් නිෂ්පාදනය වෙලා තියෙනවා. …

Read More »

Balu Mahi (2017) Sinhala Subtitles | බාලුගෙයි මහීගෙයි පිස්සු කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ සිවුවෙනි උපසිරසයි. විමුක්ති සහොදරයා තමා මට මේක භාර දුන්නේ. ස්තුතියි (වීමු). ඉතින් පොඩි වෙනසකට මම මේ සැරේ අතගැහුවේ පකිස්තාන චිත්‍රපටයකට විනාඩි 130 ක් එක දිගට දහස්කුත් විකාර මැද අපව බැද තබාගන්නවා. රුපියක් කෝටි 3ක් වියදම් කරලා බාලුයි මහීයි එකතුවෙලා මේකට IMDb මීටරේ …

Read More »

Operation Red Sea (2018) AKA Hong hai xing dong Sinhala Subtitles | රට රකින, ජීවිත රකින අභිමානවත් මුර දේවතා! [සිංහල උපසිරැසි සමඟ]

තවත් චීන අටමගලක්! සමහරු දැකපු ගමන් එහෙම හිතනවා ඇති. Operation Red Sea! ඇහුවෙත් අදමයි මෙහෙම ෆිල්ම් එකක් ගැන. තවත් සමහරු එහෙම කියාවි. මේ වගේ ගොඩක් දෙනෙක් පෝස්ට් එක ඇතුලට වත් ඇවිල්ලා බලන එකක් නැහැ. සතුටු වෙන්න! අඩුගානේ මේ මොන මගුලක්ද කියලා ඇතුලට ඇවිල්ලා බලන්නවත් ඔබට හිත් දුන්නා. යුධමය චිත්‍රපට ප්‍රියකරන …

Read More »

Vikadakumaran (2018) Sinhala Subtitles | නරක නඩු දිනන බිනුගේ හොද ක්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවෙනේ මම මගේ තුන්වන උපසිරස ඇරන් ආවා..මෙවරනම් මගේ ඇකමැතිම මාතෘකාවක චිත්‍රපටයක් තමා කරේ. ඒ ලංකාවේ නැතිම පොඩිමිනිහා අඹ ගෙඩි දෙකක් කැඩුවත් හිරේ යන ලොකු උන් මහ බැංකු පිටින් හොරා කෑවත් කතා නොකරන “නීතිය” ගැන. සබ් එකත් ඒ වගේමයි ලේසි උනේ නෑ. පේලි ගොඩයි. එන නම තැන් අහලා පුරුදු ඒවා …

Read More »

Diya (2018) Sinhala Subtitles | නූපන් දරුවෙකුගේ බිහිසුණු දාම ඝාතනය! [සිංහල උපසිරැසි සමඟ]

සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබ සතු වටිනාම වස්තුව ලෙසින් වැළඳගෙන… හුරතල් කිරීමට නොහැකි වුවත්… ඇය තවමත් ඔබ සතු මාහැඟි කොටසකි. සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. වචනයකුදු නොදොඩා… අම්මා යනුවෙන් ඇය නුඹව ඕනෑම මොහොතක …

Read More »

Meri Nimmo (2018) Sinhala Subtitles | නිම්මො ගේ පුංචි ඉලන්දාරි මනමාලයා.. [සිංහල උපසිරැසි සමඟ]

විනාඩි 90ක් එක දිගට කම්මැලිකම නැතුව ගලාගෙන යන මේකට IMDb මීටරේ 8.3 ක් කරකවන්ඩ පුලුවන් වෙලා තියනවා. චිත්‍රපට අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Rahul Ganore Shanklya. Anjali Patil දන්නවානේ ඇය ගැන අර ලංකාවෙ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටයේ හිටිය බොලිවුඩ් නිලිය ආන්න එයා. ඇය තමා ප්‍රධාන නිලියට පන පොවනන්නේ ඒ අතර Karan …

Read More »
error: Alert: Content is protected !!