You dont have javascript enabled! Please download Google Chrome!
Monday , March 30 2020
Breaking News
Home / Tag Archives: Sinhala Subtitle

Tag Archives: Sinhala Subtitle

Kalki (2019) Sinhala Subtitles | සියළුදේ කර්මයේ විපාකයි! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටින රසික රසිකාවියෝ සියළුදෙනාටම ආයුබෝවන්! මගෙ 03 වන සිංහල උපසිරසිය වන Kalki 2019 Telugu අරගෙන ආයෙමත් ඔයාල හමුවෙන්න ආවා. කොරෝනා කියලා ගෙදර උන්නට, ගෙදර යුතුකම් වගකීම් කොටස කරන්නත් උන හින්ද උපසිරසිය දෙන්න ටිකක් විතර ප්‍රමාදත් උනා. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා. මේ චිත්‍රපටයේ …

Read More »

The Battle of Jangsari (2019) Sinhala Subtitles | ජන්සාරි සටන! [සිංහල උපසිරැසි සමඟ]

Battle of Jangsari – ජංග්සාරි සටන යනු 2019 සත්‍ය සිදුවීමක් ඇසුරුන් නිර්මාණය කරන ලද දකුණු කොරියානු යුධමය චිත්‍රපටයකි. 1950-53 කොරියානු යුද්ධයේදී, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයේදී ඉන්චියෝන් ප්‍රදේශයෙන් උතුරු කොරියාව පළවා හැර දැමීම සඳහා දකුණු කොරියානු ශිෂ්‍ය සොල්දාදුවන් 772 දෙනෙකු විසින් යොන්ග්ඩියොක් ගම්මානයේ ජන්සාරි වෙරළ තීරයේ දී 1950 …

Read More »

The Walking Dead [S10 : E14] Sinhala Subtitles | ඊයේ, අද සහ අලුත් හෙටක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ 10×14 කතාංගය. ඉතිං මතක් කරන්න බොහොම කණගාටුදායක දෙයක් තියෙනව. පහුගිය සතියෙ කතාංගය අවසානෙ අපි දැක්ක මිශෝන් අලුත් චාරිකාවකට මුල පිරුව. ඒකත් හිතා ගන්න බැරි විදියෙ එකක්. අවසානෙ දැකපු විදියට ලොකු පිරිසකට එකතු වෙන්න තමයි මිශෝන් පිටත් වුණේ. ඉතිං කණගාටුවට කාරණාව ඒක නෙවෙයි. …

Read More »

Watchmen (2009) Sinhala Subtitles | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට! [සිංහල උපසිරැසි සමඟ]

  එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් …

Read More »

The Call of the Wild (2020) Sinhala Subtitles | වනාන්තරයේ ඇමතුම! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ඉන්නව නම් …

Read More »

Strike Back [S08 : E07] Sinhala Subtitles | සැමවිටම පියවරක් ඉදිරියෙන්. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒකේදී වෙන් වෙලා තිබුනෙ මැකලිස්ටර්ට වෙඩි වැදුනට පස්සෙ වෙලාවේ ඉදලා සිද්දවුන දේවල් ගැනයි. වෙඩි වැදුනට පස්සෙ එක සැරේම මැරුනේ නැහැ. ඒ වෙනුවට එයාට සිහිය නැති නිසා හිතේ මැවුණු ලෝකෙකයි හිටියෙ. සමහරවිට එයා මැරුණට පස්සෙ ගිය තැන වෙන්නත් පුලුවන්. ඒත් ඒ ගැන හරියටම කියන්න අමාරුයි. …

Read More »

Odeya (2019) Sinhala Subtitles | හිමිකරු ඔහුය! [සිංහල උපසිරසි සමඟ]

ඔයාගේ සහෝදරට අවුරුදු 12 යි මං ගාව වැඩට එනකොට. දවල් කෑම වෙලාව ආවම මම එයාට කෑම එකක් දෙනවා. එයා ඒක අර ගත්ත ගමන් ගෙදර දුවනවා. මම එයාගෙන් ඇයි ඕක අරන් දුවන්නේ කියලා ඇහුවම? එයාගේ පොඩි මල්ලිලාට මේ කෑම එක දෙන්න යනවා කියලා කිව්වා. මම එතකොට ඔයාට කෑම කියලා ඇහුවම? එයා …

Read More »

Altered Carbon [S02 : E06] Sinhala Subtitles | යුද්ධයකට අතවැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ සයවන කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ජේගර් නීතිවිරෝධී ලෙස ද්විත්ව ශරීර ගත කිරීමක් කරනවා ටකාෂිව. කෝමහරි අන්තිමෙදී දෙදෙනාම සටන් කරනවා. හැබැයි අන්තිමෙදී අපිට දකින්න ලැබෙනවා අලුත් කෝවැච් කන්දෙන් පහලට වැටෙනවා. කොහොමහරි ටකාෂි කැල්ව එක්කරගෙන එන්නෙ නැවත මතකය ඇති …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP07 & EP08 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  කොතරම් පුහුණුවක් ලැබුවත් සර්වේ කොප්ස් එකේ නවකයින් ඇත්තම ටයිටන් කෙනෙක්ට මුහණ දෙන පළමු වතාව. මේ නිසා හැමෝම පණ බයෙන් තමයි සටන් කලේ. කොහොම වුනත් කොලෝසල් ටයිටන් ආයෙමත් තාප්පය කඩලා දානවා. ටයිටන්ලා නගරයට එනවා. මේ පාරත් කලින් වගේම ටයිටන්ලා නගරයේ මිනිසුන්ව හිතු මතේ මරණ කන්න පටන් ගන්නවා. මේ අතරේ අපේ …

Read More »

Seeru (2020) Sinhala Subtitles | උදව්ව..! [සිංහල උපසිරසි සමඟ]

යාළුවා කිව්වම ‍‍ Facebook එකේ Like දානවා විතරයි හිතුවද.? නෑ Life එක උනත් දෙනවා.! අපි හැමෝටම යාළුවො ඉන්නවා. එක එක විදියේ යාළුවෝ. (බුදු දහමෙත් මිතුරන්ව එක එක කාණ්ඩ වලට දාලා වෙන්කරල තියෙනවා. අනිකුත් ආගම් වලත් එහෙම ඇතියි සිතනවා.) අද සමා‍ජේ ගත්තම අපි කවුරුත් සමාජ ජාලා පාවිච්චි කරනවා ඒ තාක්ෂණයේ පිහිටෙන් …

Read More »

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | මේ ආදරයට වෛර කිරීමේ හෝරාවයි! [සිංහල උපසිරැසි සමග]

සාහිල්, ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද? සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ. අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා. ‘මං ඔයාට ආදරෙයි, මිති!! මාත් ඔයාට ආදරෙයි, සාහිල්” හැමදේම හොඳින් සිද්ධ වුණා සර්. ලස්සනට කාලේ ගතවුණා ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා. අවුරුදු තුනකින් මං …

Read More »

Underwater (2020) Sinhala Subtitle | සාගර ගැඹුරේ සිටින අත්භූත සත්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පෘථිවිය කෙතරම් විශ්‍මයජනකද? එය සමහර අවස්ථාවදී වචන වලට පෙරලන්න බැහැ. පෘථිවිය කියන්නෙ ගුප්ත ස්ථානයක්. අදටත් මනුෂ්‍යයින් වෙන අපි හොයාගෙන නැති දේවල් බොහෝමයි. පෘථිවි පෘෂ්ඨයෙද වගේම සාගරයෙ. පෘථිවියෙ විවිධ භූ විෂමතා අනුව කඳු සහ ආගාධ වැනි දේවල් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව ලොව උසම කන්ද ලෙස හඳුන්වන්නෙ එවරස්ට් කන්දයි. මෙහි උස …

Read More »

The Umbrella Academy [S01 : E10] Sinhala Subtitles | වයිට් වයලීන්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

කොමික් සීරීස් අතින් ගත්තම උපරිම සාදාරනයක් කරන නෙට්වර්ක් එකක්නේ නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඔවුන් 2019 වර්ෂයේ අලුත් වැඩකට යොමු වුණා. ඒ ඩාර්ක් හෝර්ස් ආයතනයෙහි කොමික් කතාවක් ටෙලිවිෂනයට ගෙන ඒම. ඒ කතාව නමින් The Umbrella Academy. මේ කතා මාලාව කොච්චර විශිෂ්ට එකක් වුණාද කිවුවා නම්, පළවෙනි සීසන් එක එන්නත් කලින්ම දෙවෙනි සීසන් එකට …

Read More »

Bypass Road (2019) Sinhala Subtitle | වෙස් මුහුණක් පිටුපස සැඟවුණු අභිරහස් සිද්ධි පෙළක මහ මොළකරු! [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන එන්නෙ Bypass Road කියන 2019 අග ආපු හින්දි චිත්‍රපටයකට සබ් එක. මම වැඩිපුර Thriller ෆිල්ම් බලන්නෙ නැති උනත් මං ආස කරන සිංදුවක් වෙන “So Gaya Yeh Jahan” සිංදුව තියෙන නිසාම මේක අරගෙන සබ් එක කරන්න හිතුවා. ඒ වගේම මේක බලාගෙන යද්දී 1976දී තිරගත වුණු “හරිම බඩු තුනක්” …

Read More »

Altered Carbon [S02 : E05] Sinhala Subtitles | පැරණි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටසයි. විගහට වගේ අරගෙන ආවා. එහෙනම් අපි මොකක්ද වෙන්නෙ කියලා බලමුකො. කලින් දකින්න ඇතිනෙ කැල් ඇවිත් සම්ප්‍රේෂණය වෙන්න තියෙන හැම එකක්ම නවත්තනවා. ඒ කියන්නෙ හාර්ලන් වලින් කිසි කෙනෙක්ට පිටවෙන්න බැරි වෙනවා. මොකද නීඩ්ල්කැසට් මධ්‍යස්ථානයට බෝම්බයක් දැමීම හේතුවෙන්. ඔන්න කොහොමහරි ඔයාල දකින්න ඇතිනෙ අන්තිමට ටකාෂි …

Read More »

Dolittle (2020) Sinhala Subtitle | මුහුද මගේ ගොඩබිමයි – දොස්තර හොඳහිත මමයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම,ලොකු ප්‍රමාදයක් එක්කම සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. ෆිල්ම් එක බාරගෙන තිබ්බේ නිර්මාණි අක්ක උනත් එයාටත් වැඩ රාජකාරී තිබ්බ නිසා මට කරන්න කිව්වට කරන්න ගත්ත දවසේ ඉඳලම මාවත් හිරවුණා. බාගයක් උදයංගට දීලා කොහොම …

Read More »

Kalippu (2019) AKA Seetha Sinhala Subtitles | සමාජ ජාල, මාධ්‍යය අනිසි ලෙස භාවිතයෙන් වන අහිතකර බලපෑම! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම රට තුල උද්ගත වී ඇති තත්වයෙන් රට ආරක්ෂා කර යලි යථා තත්වයට පත් වීමට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව මාගේ උතුම් රටට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් බයිස්කෝප් එකකින් ඔබ සියළු දෙනා හමුවෙන්නේ පහුගිය මාසෙ යෙදී තිබූ අධික රාජකාරි වලින් මදක් මිදුනට පසුවයි. අද අරගෙන ආව මේ චිත්‍රපටය ආදරය, අපරාධ, ක්‍රියාදාම, …

Read More »

Guilty (2020) Sinhala Subtitles | කවුද වැරදිකරු? [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් ප්‍රසිද්ධ සමාගමක් වෙලා. මෑතකදී ඉන්දියානු සිනමාවටත් Netflix ලා අත ගහලා තියෙනවා. පහුගිය ටිකේ සුපිරි ඉන්දියානු කතා මාලා සහ චිත්‍රපට කීපයකටම මෙයාලා දායකත්වය දීලා තියෙනවා. කිසිම විටෙක වත් පච වෙන්නෙ නැති Netflix ලා මේ පාරත් සුපිරිම ෆිල්ම් එකකට අත ගහලා තියෙනවා. නමෙන්ම …

Read More »

The Umbrella Academy [S01 : E09] Sinhala Subtitles | වෙනස්වීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමි කතා මාලාවේ නවවැනි කොටස අරන් එන්නයි මේ සූදානම. ඉතිං කොටස් 10 කින් යුතු මේ කොමික් වෙබ් සීරීස් එකේ පළමු අදියර තව එක එපියකින් ඉවර වෙනවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඇලිසන් වන්යා හොයන් යනවා. ඒකට ඇය පොලිස් නිළධාරියෙකුගේ උපකාර අරගන්නවා. මේ …

Read More »

The Hitcher (1986) Sinhala Subtitles | උමතු ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න මම අද අරගෙන ආව 80 දශකයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Hitcher (1986). මෙය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Robert Harmon නැමති අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි තිර පිටපත Eric Red විසින් රචනා කර තිබෙනවා. මෙහි John Ryder ගේ චරිතයට පණ පොවන්නේ 2019 වසරේ නැසී ගිය නලුවකු වන Rutger Hauer විසින්. …

Read More »
error: Alert: Content is protected !!