You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

Tag Archives: sinhala

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E03 & E04] Sinhala Subtitles | ජීවිත පෙරලිය.! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් සනී ලියෝන්ගෙ ජිවිත කතාවට අදාළව නිර්මාණය වූ රූපවාහිනී කතා මාලාවේ අවසන් කොටස් දෙක තමයි ඔයාලට මං අරන් එන්නේ. කතා මාලා තුනක, සිංහල පරිවර්තනය මේ දක්වා ඔයාලට ලබා දුන්න ලහිරු සහ පසිඳු සහෝදරයන් දෙන්නව මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශ්වාස කරනවා මේ දක්වා සියලු කොටස් ඔයාල නරඹලා ඇති …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP09 & EP10 Sinhala Subtitles | තාප්පෙන් එහා මුහුද. මුහුදෙන් එහා මොකක්ද…? [සිංහල උපසිරසි සමඟ]

අන්තිම කොටස් දෙක තමයි අරන් ආවෙ. මොකද වුනේ ඉතින්. තාප්පෙන් එහා නිදහස තියෙයි කියලා හිතුවත් ඒක නෙවෙයි වුනේ. තව ටිකක් එයාලව කබලෙන් ලිපට වැටුනා වගේ එකක් වුනේ. ග්‍රේෂාගෙ අතීතෙ හැටියට එයාට කලින් පවුලක් තිබිලා තියෙනවා. සේරටම වඩා එයාගෙ බිරිඳ ඩයිනා තමයි එරන්ගෙ අම්මව කන ටයිටන්. දෛවය කොහොම කැරකෙනවද කියලා ඉතින් …

Read More »

First Man (2017) Sinhala Subtitles | මුල් මිනිසාගේ විස්මයජනක කතන්දරය [සිංහල උපසිරැසි සමඟ] (18+)

අපි කවුද? අපි පැවත එන්නේ කාගෙන්ද? අප මිනිසුන් බවට පත් වුනේ කුමක් නිසාද? First man 2017, අපේ අක්මුල් සොයා අප සැම රැගෙන යාවි වසර මිලියන 25 ක් අතීතයට; මහා වානරයන්ගේ කාලයට..!First man හරහා දිග හැරෙන්නේ ප්‍රයිමේටාවෙකුගේ අපූරු කුසලතා, සමාජමය, ජීව විද්‍යාත්මක සහ සංස්කෘතිකමය සොයා ගැනීම් සමඟ මුසු වී ඔවුන් නූතන …

Read More »

Narcos [S03 : E05] Sinhala Subtitles | වරදට දඩුවම [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස තමයි Narcos තුන්වෙනි කතාසමයෙ හොදම සංදිස්ථානය වුනෙ. මොකද ප්‍රධාන කාටෙල් නායකයින් හතරදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත්තා. පොඩ්ඩක් මුල් කතාසමයන් දෙකේ ප්‍රධාන චරිතය වූ පැබ්ලෝ එස්කොබාර් ගැන මතක් කලොත් එයාව අලගන්න සම්පුර්ණ කොටස් විස්සක් පුරාවටම අපිට බලාගෙන ඉන්න වුනා. ඒත් කාලි කාටෙල් එකේ ප්‍රධාන නායකයින්ගෙන් කෙනෙක් වෙච්චි ගිල්බර්ටෝ රොද්‍රිගෙස්ව …

Read More »

Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitle | හදවත රත්තරන් හොරු හත්දෙනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මං අරන් එන්නේ මගේ 10 වෙනි උපසිරැසිය. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මලයාලම් සිනමාවට ආදරය කරන ගොඩක් අයට මඟ ඇරිලා ඇති කියල හිතුන 2014 වසරේ තිරගත උන බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ Sapthamashree …

Read More »

13 Reasons Why [S04 : E04] Sinhala Subtitles | කඳවුරු ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 RW හතරවන වගේම අවසන් කතා සමයෙ 4 වෙනි කතාංගයෙ සිංහල උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මට කලින් කතා සමයත් බලන්න උනේ නැහැ ඉතිං ලොකු විස්තරයක් දෙන්න විදිහක් නැහැ මට, ඒ වගේම මෙවර කතා මාලාවෙත් එපිසෝඩ් එකක් කරන්නෙ චාමර මාව මේකට ඇදලා ගත්ත නිසා. එහෙනම් මම මේ කොටසෙ සිද්දවෙන …

Read More »

Breakdown Lane (2017) Sinhala Subtitles | බිදවැටුන පටුමග [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ මාගේ 56 වෙනි උපසිරසිය විදිහට ලබාදුන් (Kadhal 2004) චිත්‍රපටයෙන් පසු මෙතෙක් මා ආ උපසිරසි ගමන් මගෙහි වෙනසක් සිදු කල දිනයක් විදිහට අද දවස හදුන්වන්න පුළුවන්. ඒ මොකද මං අද වෙනකන් ඔයාලාගේ රසවින්දනය වෙනුවෙන් උපසිරසි නිර්මාණය කරේ දමිල , තෙළිගු, කන්නඩ හා මලයාලම් යන භාෂා වල සිනමා උපසිරසියි. …

Read More »

Think Like a Dog (2020) Sinhala Subtitles | බල්ලෙක් වගේ හිතමු! [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මම අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. සොහාන් ජයසූරිය සහෝදරයා මගෙන් ඇහුවා මේකට සබ් එක හදන්න පුළුවන්ද කියලා. මමත් ඉතින් වැඩේ බාරගත්තා. ශාන් විමුක්ති සහෝදරයා මේක ඉක්මණටම හදලා දෙන්න කිව්වා. කොහොම හරි වැඩ අතරේ ඔන්න අද මං ඔයාලට සබ් එක අරන් ආවා. සොහාන් සහ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E03] Sinhala Subtitles | අනාගතෙන් ආ පිටසක්වල කොමියුනිස්ට්වරුන් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙන කතා සමයෙ තුන්වන කොටසටත් උපසිරැසිය අරගෙන ආවා. මුල් කොටස් දෙක නම් ආව දවසෙම දුන්නා හැබැයි ඉතිං දැන් මටත් කම්මැලි වේගෙන එනවා වැඩේට. එහෙනම් වැඩි කයිවාරුවක් නැතුව අපි පසුගිය කොටස ටිකක් මතක් කරගෙන මේ සතියෙ කොටස බලමු. මතකනෙ පසුගිය කොටසෙ නියෝජිතයො ටික හිටියෙ 1931 අවුරුද්දෙ. ඒ කාලෙ …

Read More »

Giant Little Ones (2018) Sinhala Subtitles | අවිනිශ්චිත ආදරයක් [සිංහල උපසිරසි] (18+)

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

Narcos [S03 : E04] Sinhala Subtitles | තවත් අධිරාජ්‍යයක බිඳවැටීමක ආරම්භය [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි නාකෝස් තෙවන කතා සමයෙත් හතරවෙනි කොටස වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන ආවා. ආයෙ අමුතුවෙන් කලින් කොටස ගැන කියන්න ඕන නැහැ මම හිතන්නෙ එක ලඟ උපසිරැසි ලැබෙනකොට කොහොම නම් අමතක වෙන්නද නේ. එහෙනම් මෙඩලින් කාටෙල් එකේ අවසානයත් එක්ක දැන් අලුත් DEA එක තවත් කාටෙල් එකක් පස්සෙ පන්නනවා ඒ …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E01 & E02] Sinhala Subtitles | සනීගෙ කතාවෙ තෙවන අදියර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි මේ හම්බවෙන්නේ Karenjit Kaur තෙවන කතා සමයත් එක්ක. තුන්වන කතා සමයේ කොටස් 4 ක් විතරයි තියෙන්නෙ. හරියටම බැලුවොත් දෙවන කතා සමයේ ඉතුරු ටික තමා සීසන් 3 කියලා කොටස් 4 ක් වෙනම නිකුත්වෙලා තියෙන්නෙ. ඒවගේම කියන්න ඕන මේකට හරියන ඉංග්‍රීසි පිටපත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ ඒ නිසා හින්දියෙන් …

Read More »

Sullu (2019) Sinhala Subtitles | කොටුවීම ! [සිංහල උපසිරසි සමඟ]

මැස්සෙක් හරි මොකෙක් හරි සතෙක් අරගෙන බෝතලකට දාල වැහැව්වාම, ඌට යන එන මගක් තේරෙන්නෙ නැතුව හතර අතේ පියාබලා බැරිම තැන හති වැටෙනකොට දැනෙන හැගීම කොයි වගේද ? ඒක දැනෙන්න නම් අපිත් දවසක එහෙම කාමරේකට හරි කොහෙට හරි කොටු වෙලාම බලන්න ඕනෙ නේද ? කර කියාගන්න දෙයක් නැතුව කෑ ගහල බැරිම …

Read More »

Narcos [S03 : E03] Sinhala Subtitles | කළු සල්ලි සුදු කිරීම… [සිංහල උපසිරැසි] [18+]

කාලි කාර්ටෙල් එක අමුතු සෙල්ලමක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා දකින්න ඇතිනේ. පැබ්ලෝ කොකේන් බිස්නස් එක කරපු විදිහට නෙමෙයි කාලි මහත්වරු මේ සෙල්ලම කරන්නේ. එයාලගේ ව්‍යාපාරය කොකේන් උනාට ඒවා හැකිතාක් වෙනත් ව්‍යාපාර අස්සේ රිංගවලා කොකේන් වලින් ලැබෙන මුදල් නීත්‍යානුකූල කරගන්න කාලි කාර්ටෙල් සාමාජිකයෝ වගබලාගත්තා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ව්‍යපාර විවිධ තැන් …

Read More »

Forensic (2020) Aka Forensic : The Science of a Crime Sinhala Subtitles | අපරාධයක විද්‍යාව [සිංහල උපසිරසි සමඟ]

වෙනදා මෙන්ම බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න රසික රසිකාවියො සියලුදෙනාට සිනමාපටයක් සඳහා නිකන්ම සිංහල උපසිරැසි ලබාදී යනවාට වඩා ඒ සිනමාපටයේ අන්තර්ගතයේ ඇති ප්‍රධාන මාතෘකාව ගැන යම් තරමක හෝ පැහැදිලි කිරීමක් ලබාදීමට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම නිරතුරුවම උත්සුක වෙනවා. ඒ වගේම සමහරක් අය පටලවාගෙන හිතාගෙන ඉන්න නිසාත්, මේ චිත්‍රපටියට කෙලින්ම ඇති …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E05 & E06] Sinhala Subtitles | අවසන් පැතුමයි මේ..! [සිංහල උපසිරැසි සමඟ]

වසර දෙකකට කලින් එළියට ආපු, සනී ලියෝනිගේ ජීවිත කතාවේ දෙවන සමයේ අවසන් කතා දෙකට තමා මේ උපසිරැසිය අරන් එන්නේ. බයිස්කෝප් ඉතින් පටන් ගන්න වැඩක් කොහොමත් ඉවර කරනවනේ. ඉතින් ඒකයි පරක්කු වෙලා හරි මේක අහවරක් කරන්න හිතුවේ. ඉතින් අදින් දෙවන කතා සමය ඉවර වෙනවා. තුන්වෙනි කතා සමයටත් අපේ කවුරුහරි උපසිරැසි අරන් …

Read More »

Hello World (2019) Sinhala Subtitles | මගේ මුළු ලොවම ඔබයි… [සිංහල උපසිරැසි සමඟ]

2020 දී ජපානේ කියෝතෝ වල, කියෝතෝ විශ්වවිද්‍යාලයයි පුද්ගලික ආයතනෙකුයි එකතුවෙලා කියෝතෝවල වෙන හැම සිදුවීමක්ම පටිගතකරන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒක නමින් කිව්වොත් ඕල්ටල් කියල කියන්නේ. ඊට අවරුදු හතකට පස්සේ කියෝතෝ වල නඔමි කියල පිරිමි ළමයෙක් ජිවත් වෙනවා. නඔමි ගැන කිව්වොත් එයා ගොඩක් පොත් වලට කැමති ව් වගේම හරිම ලජ්ජාශීලි ළමයෙක් ඒ …

Read More »

13 Reasons Why [S04 : E03] Sinhala Subtitles | ආදරවන්තයින්ගේ දිනය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ක්ලේගේ මානසික තත්වය එන්න එන්නම අයහපත් තත්වෙට වැටෙනවා. විටෙන් විට ඔහුට බ්‍රයිස්ව සහ මොන්ටිව මැවිලා පෙන්න ගත්තා. ඒ වගේම මොන්ටිගේ ෆෝන් එකෙන් කෝල් පවා එනවා දකින්න ඇති. උසස් පාසලේ බේස්බෝල් පිට්ටනියට යන දොරේ ගහලා තිබ්බා මොන්ටිව අසු කරලා කියලා. ඒ ගැන ක්ලේ ඇතුළු පිරිස …

Read More »

Ruben Brandt, Collector (2018) Sinhala Subtitles | ලෝක ප්‍රසිද්ධ චිත්‍ර සොරුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට? ඔන්න එහෙනම් මාසෙකටහමාරකට විතර පස්සෙ මං ආයෙම ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ඔබ හමුවට. මං අද ගෙනාවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච RUBEN BRANDT,COLLECTOR නම් චිත්‍රපටය. ANIMATION සහ DRAMA යන වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ලේසියෙන් රේටින් ගන්න අමාරු කුණු තක්කාලි දර්ශකයේ 81%ක අගයකුත් ලබාගන්නට …

Read More »

Siren [S02 : E16] Sinhala Subtitles | ලොවට අනාවරණය වීමෙන් පසු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී ජනතාවනි ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන සයිරන් කතාමාලාවේ දෙවන අදියරේ අවසාන කොටස අරන් තමයි මම අද ආවේ. මේ කොටසින් දෙවෙනි කතාමාලාවේ අවසානය සිද්ද වෙනවා. ඒ වගේම සයිරන් කතාමලාවේ රසිකයන්ට සතුටු වෙන්න පුලුවන් ආරංචියක් පසුගියදා අහන්න ලැබුනා. ඒ සයිරන් තුන්වන කතාමාලාවක් පැමිණෙන බවට නිෂ්පාදකවරුන් සහතික කිරීමයි. ඉතිං අපි …

Read More »
error: Alert: Content is protected !!