Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Sinhla

The Equalizer 2 (2018) Sinhala subtitles | වැරදි මිනිහ… [සිංහල උපසිරැසි සමඟ] 50*

ආයුබෝවන් හැමෝටම.. ඔව් ඔව් යන්තං මුල්ම කඩයිමක් ගොඩ දාගත්ත..හම්මේ දැනෙන සතුට කියල නිම කරන්න බෑ..අවුරුදු 3 හමාරක මහන්සිය කීවොත් ඔයාල පුදුම වෙන්නත් පුළුවන්…බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සෙ අත්වැල් බැඳගෙන ඉන්න ඔයාලට නම් මාව ඒ හැටි හුරු පුරුදු චරිතයක් නොවෙන්නට පුළුවන්..මොකද ඇත්තම කියනව නම් කාලෙකට සැරයක් වගේ තමා …

Read More »

Death Wish (2018) Sinhala subtitles | ඔහු මිනි මරුවෙක්ද, වීරයෙක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ටිවි සීරීස් වල හිරවෙලා ඉදලා නිදහස් වුනා විතරයි කලින් බාරගෙන හිටපු ෆිල්ම් එකක් හදිස්සියෙම පාත්වුනා. ඉතිං පුළුවන් ඉක්මනින් ඒකටත් උපසිරැසි ගන්වලා තමයි මේ අරන් ආවෙ. ඉතිං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කියන්න ඕන මං ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි ඒත් පුළුවන් විදිහට යමක් කියන්නම්. මේක ඇවිල්ලා Death Wish …

Read More »

Samson (2018) Sinhala subtitles | දෙවියන්ගේ ශක්තිය ලඳ තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ තමයි ඉතිං චිත්‍රපටියකින් හම්බවෙන්නෙ. හොද කොපියක් ඇවිත් නම් ටික දවසක් වුනා, ඒත් තියෙන වැඩ සහා මේකෙ ලයින් ප්‍රමාණයත් එක්ක ටිකක් පමා වුනා. හොද කොපියක් ආව විගස දැනුම් දුන්න සිසිල අයියට බොහොම ස්තූතියි කියනවා මුලින්ම. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.. සැම්සන් කියන චරිතය ගොඩ නැගිලා තියෙන්නෙ බයිබලයෙ එන …

Read More »

Maze Runner: The Death Cure (2018) Sinhala subtitles | අවසන් නැවතුම [සිංහල උපසිරැසි සමඟ] (100*)

ලිපිය ලියන්න කොහෙන් කොහොම පටන් ගන්නද කියලා උපසිරැසිය කරන අතරෙත් කල්පනා කලා. දැන් නම් වචන එන්නෙත් නැති ගානයි. අද මම ඔයාලට අරගෙන එන්නෙ මගෙ උපසිරැසි ජීවිතේ දෙවනි කඩයිම කෙලින්ම කියනවනම් 100 වෙනි උපසිරැසි නිර්මාණය (දැන් නම් 100 පහුවෙලා) ආසාවට උපසිරැසියක් කලාට මෙච්චර දුරක් එන්න හීනෙකින්වත් හිතුවෙ නැ. ඒ වුනත් අර …

Read More »

La Haine (1995) Sinhala subtitles | අවි ගත්තෝ අවියෙන්ම නසි. [සිංහල උපසිරැසි සමඟ]

අද බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සාමාජිකයින් වන අපිට වගේම බයිස්කෝප් අඩවියෙ රසිකයො වෙන ඔයාලටත් මම හිතන විදිහට බොහොම වැදගත් දවසක්. මොකද මීට අවුරුදු 9 ට පෙර ඒ කියන්නෙ 2009 මාර්තු 10 වෙනිදා තමයි මුල් වරට සිනමා කෘති පිළිබඳව සිංහලෙන් ලියවුනු ලිපි පළකරන වෙබ් පිළක් අන්තර්ජාලයට මුසු වෙන්නෙ. මුලින්ම අපි හැමෝම දන්න …

Read More »

Singin’ in the Rain (1952) Sinhala subtitles | වැස්සේ ගී ගයන්න නිදහසේ… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ වෙනකොට හරියටම අවුරුදු 9ක් වෙනවා. 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිද අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක් ! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. මුල්ම වතාවට …

Read More »

Death Race 4: Beyond Anarchy (2018) Sinhala subtitles | පාලනය උදෙසා මරණීය තරග බිමට.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Death Race කිව්වාම ඉතිං ඕන කෙනෙක් දන්නවා මොකක්ද කියලා. ඔන්න අද මේ උපසිරැසි ලබා දෙන්නෙ Death Race චිත්‍රපටි මාලාවෙ 4 වෙනි චිත්‍රපටයට. කලින් බලලා තියෙන උදවිය නම් මේ සීරියස් එක ගැන හොදට දන්නවා ඇති ඒත් මම කලින් චිත්‍රපටි තුන බලලා නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ. හැබැයි මෙහෙමයි, Death …

Read More »

Geostorm (2017) Sinhala subtitles | මිනිසා විසින් ගෙන ආ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉදපු චිත්‍රපටයක්. අත්තම කියනවනම් මම නෙවෙයි මේ චිත්‍රපටිය භාරව හිටියෙ. අපේ වෙන සහෝදරයෙක්. කොහොමහරි ඉතිං ඔන්න උපසිරැසිය කරලා අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම , සාගර රටාවන් වෙනස් වීම, …

Read More »

The Ghazi Attack (2017) Sinhala subtitles | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!! [සිංහල උපසිරැසි සමඟ]

The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම සදහා විෂාකපට්නම් වලට යාමේදි ඉන්දීය සබ්මැරීනයක් වන S-21 විසින් පහර කා විනාශ වන ආකාරය තමයි. INS Karanj(S21) PNS Ghazi ඒ වුනත් …

Read More »

Force 2 (2016) with Sinhala subtitles | දේශය වෙනුවෙන් දිවි නොතකා නැවතත් ක්‍රියාන්විතයේ (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න හැමෝම බලන් උන්නු සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ වගේම මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මොකද මේ මගේ උපසිරැසි ජීවිතේ 50 වෙනි උපසිරැසි නිර්මාණය. කියන්න දේවල් වගේම මතක් කරන්නත් පිරිසක් ඉන්නවා. ඊටත් කලින් මම දෙයක් කියන්නම්. ලිපියෙ මුල් ටිකේ තියෙන්නෙ ස්තූති කතාවක් වගේ දෙයක්. ඉතින් ඒක කියවන්න ඕන …

Read More »

48 Hours to Live AKA Wild for the Night (2016) with Sinhala subtitles | ජිවත් වෙන්න ඕනෙම නම් පැය 48 කින් කරලා දාන්න. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් TV සිරිස් අරගෙන අතරේම අයෙමත් ගොඩක් ඉක්මනට තවත් අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. කතාව ගැන මගේ නම් ලකුණු දෙන්න පුළුවන් 5/10 ක් වගේ මොකද මුලින්ම එක කියන්න ඕනේ කලින් එකේ කීප දෙනෙක්ට එක මම කිවේ නැති එක ප්‍රශ්නයක් උන නිසා. නැටුම් වලට කැමති වගේම අන්තිමේ හිතන්නෙවත් නැති අවසානයක් දකින්න …

Read More »

Death Race 2050 (2017) with Sinhala subtitles | මැරෙනකන් තරග බිමේ (18+) [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඉතින් තවම නිල වශයෙන් විකාශය පටන් ගත්තේවත් නැති කතාවක උප සිරැසි අරගෙන එන්න තමා මේ සුදානම් වෙන්නේ. ඇත්තටම මම මේක කරන්න ඇහුවේ මොකද ඒ දවස් වල 2008 විතර මම ගොඩක් මේකේ පලවෙනි චිත්‍රපටියට ආස හිතුනා. එක මම බලපු චිත්‍රපටි වල මතක හිටින නමක්. ඇත්තම මට බලපු චිත්‍රපටි මතක හිතිනවා …

Read More »

Ishq Click (2016) with Sinhala Subtitles | සිහිනත් ප්‍රේමයත් අතර හිර වූ ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ තමා චිත්‍රපටියකට උපසිරැසියක් කලේ. මොකද පහුගිය ටිකේ ටිවි සිරියස් එකක් බදාන හිටියනෙ. ඒක පොඩි නිවාඩුවක් ගත්ත නිසා හිතුවා චිත්‍රපටියකට උපසිරසියක් කරන්න. හරි හරි වැඩි කතා ඕනෙ නැ. චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්කො.  චිත්‍රපටිය නමින් Ishq Click. මේ වසරෙ ජූලි 22 තමයි ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ. මේ වනවිට …

Read More »

Madaari (2016) with Sinhala subtitles | තම පුතු වෙනුවෙන් වෙනස්ම අයුරකින් හදවත ගැහුන පියෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමයි මේ ආවෙ. ගොඩක් අය නම් ඉතින් මේක බලලා එහෙමත් ඇති. ඒ මොකද ඉතින් මේ චිත්‍රපටිය ඇවිත් හැන් සෑහෙන කාලයක් වගේම දෙරණෙ එහෙමත් පහුගිය දවසක පෙන්නුවනෙ. ඇරත් ඉතින් මේකට කවුරුත්ම සබ් කරලා තිබුනෙ නැ නෙව. මම කිව්වෙ බයිස්කෝප් අඩවියට හොදේ. ඉතින් නිකන් …

Read More »

Laal Rang (2016) with Sinhala subtitles | මේ රතු පැහැය මා විනාශ කලා. [සිංහල උපසිරැසි සමඟ]

අද වනවිට මුදල් අපට නැතිවම බැරි දෙයක් වී හමාරයි. අප ජීවිත කාලය පුරාම සල්ලි නැත්නම් මුදල් පසු පස හබා යමින් සිටිනවා. එබැවින් සමහරුන්ට ජීවත් වෙනවා කියන එක පවා අමතක වෙනවා. ඒ වගේම මුදල් නිසාවෙන් ඇතැමුන් ජීවිතේ විදිනවා නොව විදවන තත්වයටද පත්වෙනවා. බල්ලො මරලා හරි මුදල් හොයන්න පෙළබිලා ඉන්න මේ සමාජයේ …

Read More »

Wagah (2016) with Sinhala subtitles | දේශ සීමාව. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම සැපෙන්, සතුටින්, සාමයෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අපේ දමිළ චිත්‍රපටි රසිකයන්ට තවත් මේ වසරෙ නිකුත් වුන සිනමා පටයකට උපසිරැසි අරගෙන තමා මේ බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නෙ. ආයි ඉතින් අපේ රටේ කාටවත් යුද්ධය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද ඉතින් වසර 30 පුරාවට තිබුන යුද්ධය දැන් අපේ රටේ නම් …

Read More »

Tamilselvanum Thaniyar Anjalum (2016) with Sinhala subtitles | නූපන් ජීවිත රකින ලිපිය රැකීම [සිංහල උපසිරැසි සමඟ]

“සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් හොද කරන්න පුළුවන්. සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් බැරි වුනත් සැත්කමක් කරලා සුව කරන්න පුළුවන්. ඒත් ඔය අතරෙ තවත් ලෙඩ රෝග තියෙනවා කිසිම විදිහකින් සුව කරන්න බැරි. ඒ වගේ ලෙඩ සුව කරන්න ක්‍රමයක් හොයා ගත්තොත්, එහෙම ලෙඩ තියෙන රෝගීන්ට කොච්චර නම් දෙයක්ද. හැබැයි …

Read More »

Mudinja Ivana Pudi AKA Kotigobba 2 (2016) with Sinhala subtitles | පුළුවන්නම් ඔහුව අල්ලන්න [සිංහල උපසිරැසි සමඟ]

සල්ලි, සල්ලි, සල්ලි. අපි හැමදේම කරන්නෙ සල්ලි හොයන්න. පොඩි කාලෙ ඉදලා පාසල් ගිහින් හොදට ඉගෙන ගන්නෙ හොද රස්සාවක් කරන්න ඕන නිසා. රස්සාවක් කරන්නෙ මුදල් හම්බකරන්න ඕන නිසා. හැම කෙනාම එහෙම නොවුනත් කවුරුත් බලන්නෙ මොනාම හරි දෙයක් කරලා සල්ලි හම්බකරන්න. මොකද මේ වන විට මුදල් නැතිවම බැරි දෙයක්. සල්ලි නැත්නම් ජීවිතයක් …

Read More »

Level Up (2016) with Sinhala subtitles | තවත් අදියරක් – හිතුවොත් මොනවද බැරි කරන්න [සිංහල උපසිරැසි සමඟ]

මම Devaka Sadaruwan දවස් කිහිපයකට පස්සේ මගේ දෙවෙනි චිත්‍රපටි උපසිරසියත් අරගෙන බයිස්කෝප් අඩවිය හරහා ආයෙමත් ආවා. මුලින්ම මට The Call Up උපසිරැසිය සදහා බයිස්කෝප් අඩවියේ ඉඩ ලබා දීම ගැන බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තුති කරන ගමන් ගොඩක් සතුටුයි පලවෙනි උපසිරැසිය 2000 කට වඩා බාගත කරගෙන තියන එක ගැන ලොකු සතුටක් තියනවා… …

Read More »

Kammatti Paadam (2016) with Sinhala subtitles | කම්මට්ටිපාඩගම් වල කොල්ලො [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරන් තමයි මේ බයිස්කෝප් එකට ගොඩ වදින්නෙ. හැමෝම දන්නවනෙ ඉන්දියාවෙ විවිධ භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා. මේ සැරේ මම ගෙනාවෙ මලයාලම් චිත්‍රපටයක්. චිත්‍රපටය නමින් කම්මට්ටිපාඩගම්[Kammattipaadam]. IMDb දර්ශකයේ 8/10 තරම් ඉහල අගයක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ රාජීව් රවි …

Read More »
error: Alert: Content is protected !!