Saturday , January 28 2023

Tag Archives: Sonu Sood

Simmba (2018) Sinhala Subtitles | පොලිස් අයියෙක්… [සිංහල උපසිරසි සමඟ]

අහලා තියෙනවද සෑබෑම නිදහස භුක්ති විඳිම කියන්නෙ මොකද්ද කියාලා? ඒක මෙහෙම නෙවෙයිද වෙන්න ඕන? රටේ පුරවැසියෙක්ට ඕන වෙලාවක කිසිම බාධාවක් නැතුව රටේ තමන් කැමති තැනකට යන්න එන්න පුලුවන්, ඇයි තව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.! භාෂනයේ නිදහස.! රැස්වීමේ නිදහස.! නිදහස කියන වචනය ගැන අර්ථකථනය කරන්න ගත්තොත් ඔන්න ඔය වගේ වචන වැකි ගොඩක් අහන්න …

Read More »

Ghost House (2017) Sinhala Subtitles | සිරුර ඩැහැගත් අවතාරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

තායිලන්තය කියන්නේ ඈත අතීතයේ ඉඳලම අවතාර, ප්‍රේතාත්ම යන සංකල්ප දෙවියන්ට හා සමානව අදහපු ජාතිකයන් වර්ගයක්. ඒ භක්තිය වගේම බිය අදටත් තායි ජනයා අතර ප්‍රචලිතයි. තායි බෞද්ධ ජනතාව අතර ඉතිහාසයේ ඉඳලම විශ්වාසයක් තියෙනවා බුදු දහමයි මේ අවතාර සංකල්පයයි මිශ්‍ර වූවක් කියලා. ඒ සංකල්ප දැනටත් පවතින්නේ, පෞරාණික චිත්‍ර, පොත් පත් ආශ්‍රයෙන් ගොඩනැගුනු …

Read More »

Everything Everything (2017) Sinhala Subtitles | මං මගේම ලෝකයක… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් බයිස්කෝප්එක පැත්තට හැරෙන්නයි හදන්නේ. ලුසිෆර් ඉවර උන නිසා පොඩි විවේකයක් අරගන්න කියලා හැදුවේ. බාරගත්ත, අමතක වෙලා තිබ්බ ෆිල්ම් එකක් මතක් උන හින්දා ආයෙමත් කොටන්න පටන්ගත්තා. කතාවේ නම EVERYTHING EVERYTHING තිරගත කරන්න ආරම්භ උනේ නම් මැයි මාසේ. මුල් මාස තුන වෙනකල් බලන් හිටියා කැමරා කොපියක් වත් එයිද …

Read More »

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | බද්‍රිනාත් ගේ මනමාළිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එකට දුන්නේ. …

Read More »

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles | චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. …

Read More »

Arundhati (2009) | සිරකළ ආත්මය කෙසේ පළිගනියිද?… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට…කාලෙකට පස්සේ ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ටිකක් බය හිතෙන එකක්. මුලින්ම මේක දෙන්න මෙච්චර ප්‍රමාද වීම සම්බන්ධයෙන් මම කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා. ඇත්තටම මම මේකට සබ් දෙන්න භාර අරගෙන දැන් මාස ගාණක් වෙනවා. නමුත් සබ් එක දෙන්න පුළුවන් වුණේ දැන් තමයි. හ්ම්ම්… වුණ දේත් ටිකක් …

Read More »

Jodhaa Akbar (2008) | අධිරාජ්‍යයෙකුගේ බිරිඳ. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. මෙච්චර කාලයක් මං බයිස්කෝප් අඩවියෙන් film, tv series වල උපසිරැසි බැලුවට කවදාවත් උපසිරැසියක් දාලා නැහැ.ඔන්න ඉතින් එහෙම වැඩක් කරන්න හිතුණු නිසා මාත් ඇත ගැහුවා වැඩේට. මගේ මුල්ම වැඩේ නිසා වැරදිත් ඇති. ඒවා පෙන්නලා දෙනවා නම් මං ගොඩක් සතුටු වෙනවා. කතාව ගැන කියනව නම් සුපිරි හින්දි කතාවක්. 2008 …

Read More »

Dookudu (2011) Sinhala Subtitles | නිර්භීත සාහසිකයා.. [සිංහල උපසිරැසි සමඟ]

අලුත් අවුරුද්දේ මමත් අලුත් වැඩකට අත ගැහුවා.මේ මගේ පළමුවැනි උපසිරැසි නිර්මාණය.මුලින්ම දෙන එක සුපිරිම චිත්‍රපටයකට දෙන්න හිතලා මේ සුපිරි තෙලුගු චිත්‍රපටය තෝරාගත්තා.මේ ච්ත්‍රපටය තෙලුගු සිනමා කර්මාන්තයට විශේෂයි.තෙලුගු සිනමාවේ හොදම ආරම්භක දින ආදායම් වාර්තාව තබමින් තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය අවසානයේ එතෙක් කල් තෙලුගු සිනමාවට සිහින කඩයිමක් වී තිබුණු ඉන්දියානු …

Read More »

Julayi (2012) Sinhala Subtitles | සුපිරි වැඩකරු..[සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි ගැන්වූයේ තෙලිඟු චිත්‍රපටයකට. මම තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි යොදන පළවෙනි වතාව…මට මේ ගැන විකියා කිව්වම චිත්‍රපටිය බැලුවා.. ඉතිං ගොඩක් හිතට වැදුනා… අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕනි කියල හිතුන. ඉතිං ඉස්සෙල්ලම විකියා සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඉතින් මේ සුපිරි තෙලිගු බයිස්කෝප් එක රේටින් 7.2 ලබා ගෙන තියෙනවා..ඒ වගේම ඔබ තෙලිගු …

Read More »

Bbuddah Hoga Terra Baap (2011) Sinhala Subtitles | බොලයි අප්පච්චි වෙන්න ඇති නාකියා..[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ මුල්ම වැඩේ , මම මුලින්ම කැමතියි “ලෙස්ලි ප්‍රේමසිරි” සහෝදරයට ස්තුති කරන්න. මොකද එයා නොහිටින්න මම මේ වැඩේ කරන්නේ නැ . මේ ෆිල්ම් එකනම් හින්දි එකක්,කවුරුත් දන්නා බච්චන් අයියා තමයි ඉන්නේ. මම නම ඔය රේටින් ගැන නම දන්නේ නැ කොහොම උනත් මැක්ස ෆිල්ම් එක… ඒ සී පි කරන් පොරොන්දු …

Read More »
error: Alert: Content is protected !!