Friday , August 12 2022
Breaking News

Tag Archives: Stephen Dorff

True Detective [S03 : E08] Sinhala Subtitle | සොයාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න අවසාන කොටසත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. හැරිස් ජේම්ස් නැමති පුද්ගලයා පැහැර ගෙන ගිහින් ප්‍රශ්න කිරීම අන්තිමේ දී ඝාතනයකින් අවසන් වෙනවා. ලේ තැවරුණ ඇඳුම් පුළුස්සමින් ඉන්න වේන් ව ඇමීලියාට අහු වෙනවා. ඊට පහුවෙනිදා උදේ වේන්, ඇමීලියාට සිද්ද උන දේවල් කියන්න හදද්දිම හොයිට් සමාගමේ අයිතිකරු එනවා වේන් හේස් ව …

Read More »

True Detective [S03 : E07] Sinhala Subtitle | කුලී ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ 7 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ වෙනකල් කතාව ඔයාලට මතක ඇතිනේ. ජූලි පර්සෙල් කියලා හිතන්න පුළුවන් කෙනෙක්ගෙන් පොලිසියට දුරකථන ඇමතුමක් එනවා. ඒ වගේම ලුසී ගෙ මස්සිනා වන ඩෑන් ඕ-බ්‍රයන් ගෙ ඇටසැකිල්ල හම්බුන බව වේන් ට තමන්ව ප්‍රශ්ණ කරන කොනාගෙන් දැනගන්න ලැබෙනවා. ඒ අතරේ ඇමීලියා තමන්ගෙ …

Read More »

True Detective [S03 : E06] Sinhala Subtitle | අඳුරේ සරනා දඩයම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රසිද්ධ HBO නාලිකාවේ විකාෂණය කරන True Detective වෘතාන්තයේ තවත් කොටසක සිංහල උපසිරැසි අරගෙන තමයි අද මේ ආවේ. මෙලෙස අරගෙන ආවෙ තෙවැනි කතා සමයේ සයවැනි කතාංගය. ඉතිං අද ගෙනාව මේ කතාංගය විකාෂණය වෙන්නේ 2019 පෙබරවාරි මස 10 වැනිදා. මිනිත්තු 59 ක ධාවන කාලයක් සහිත මේ සයවැනි කතාංගයට IMDb දර්ශකයේ 8.6 ක …

Read More »

True Detective [S03 : E05] Sinhala Subtitle | සාක්ෂි ඇටවීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට පස් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වේන් හේස් සහ රෝලන්ඩ් වෙස්ට් සිදු කරන පරීක්ෂණයෙදි ප්‍රාදේශීය දේව සභාව සහ පර්සෙල් ළමයින්ගේ සිද්ධිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා යම් ඉඟියක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් මොවුන් මේ දේව සභාවට එන කට්ටියගෙන් ප්‍රශ්ණ කරන්න සූදානම් වෙනවා. ඒ අතර …

Read More »

True Detective [S03 : E04] Sinhala Subtitle | පැය සහ දින [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් සිංහලෙන් උපසිරුසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඉතිං ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වුඩාඩ් හාදයට ගමේ කට්ටිය එකතුවෙලා පහරදීලා තර්ජනය කරනවා ළමයි ලඟටවත් එන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ පැත්ත පලාතේ ඉන්නෙ නැතුව වෙන කොහේට හරි යන්න කියලත්. මොකද ළමයින්ගෙ අතුරුදහන් වීම ගැන වුඩාඩ් හාදයා ගමේ …

Read More »

True Detective [S03 : E03] Sinhala Subtitle | ලොකු දෙයක් නෙවෙයි [සිංහල උපසිරැසි සමඟ]

කාල රාමු තුනකින් ඉදිරියට ඇදෙන අපේ මේ කතාමාලාවේ තුන්වෙනි කොටස තමයි මේ. ගියවර කොටසින් අපේ පරීක්ෂක වේන් හේස්ට තමන්ගෙ ප්‍රිය බිරිද මුනගැහුන විදියත්, රෝලන්ඩ් එක්ක එකතුවෙලා ලැබෙන අලුත් හෝඩුවාවන් වලින් පරීක්ෂනය ඉදිරියට කරගෙන යනවා දකින්න ලැබුනා. තවමත් මේකෙ මුල හරියෙයි අපි ඉන්නෙ, නමුත් දැනටමත් වෙලාවෙන් වෙලාවට විවිධ පුද්ගලයන් සැකයට භාජනය …

Read More »

True Detective [S03 : E02] Sinhala Subtitle | හැලොවින් රාත්‍රීය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”True Detective” කතාමාලාවේ දෙවැනි කොටසයි. ලොකු ෆෑන් බේස් එකක් නැති කතාවක් වුණත් කතාව බලන කට්ටිය එක්කාහු කරගෙන මේ කතා සමය ඉවරයක් කළා. ඉතුරු කොටස් ටිකත් හැකි ඉක්මණින්ම වගේ ඔබ වෙත ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ හැමෝම හිතාගෙන හිටියෙ පර්සෙල් ළමයි …

Read More »

True Detective [S03 : E01] Sinhala Subtitle | මහා යුද්ධය සහ නූතන මතකය [සිංහල උපසිරැසි සමඟ]

රහස් පරීක්ෂක කතා බලන්න කැමතිද? කොහොම ඒවටද කැමති? එක එපියෙන්ම දඩ බඩ ගාලා හොරු ටික ඇල්ලුවා, ඔක්කොම විසඳුවා, ඊලඟ පරීක්ෂණයට ලෑස්තිවුනා. ඒ වගේ ඒවද? එහෙම විසඳන්න පුළුවන් සිදුවීමුත් ඇති. නැහැ කියලා කියන්නෙ නෑ. හැබැයි ප්‍රායෝගිකව හැමවෙලේම එහෙමද? දවසෙන් දෙකෙන් හැමදේම විසඳෙනවාද? සමහර අපරාධ පරීක්ෂන තියෙනවා ජීවිත කාලය පුරාම විසඳන. තමනුත් …

Read More »

Leatherface (2017) with Sinhala Subtitles | මිනිසුන් දඩයම් කරනා විකෘතිකයන්.. [සිංහල උපසිරැසි සමඟ]

මිනිස්සුන්ව මරලා ඒකෙන් සතුටු වෙන අය කියලා කිව්වම අනිවාර්යෙන්ම මතක් වෙන්න ඕන චිත්‍රපටිය තමයි Wrong Turn කියන්නේ. හැබැයි ඒකෙ හිටිය අය නම් මිනිස්සු මරලා විතරක් නිකන් ඉන්නේ නෑ. මරලා කනවා. ඒත් මේ අද මං අරං ආව චිත්‍රපටියේ නම් එහෙම නෑ. මරනවා විතරයි. මරලා ගොවිපලේ ඉන්න ඌරන්ට කන්න දෙනවා. මේ 1955 …

Read More »

Somewhere (2010) with Sinhala Subtitles | නළුවෙකුගේ ජීවිතය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ තුන්වන උපසිරසි නිර්මාණය. මුල් හරියෙ නම් ටිකක් පොඩි හිටියන්ට සුදුසු නෑ වගේ පෙන්නෙ. ඒත් මැද හරියෙ ඉදන් හරිම ආසාවෙන් බලන්න පුලුවන්. චිත්රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 2010 තිරගත වෙච්ච චිත්රපටයක්. මේක Comedy සහ Drama කියන කාණ්ඩයට තමයි වැටෙන්නෙ. මේකට හිමිවෙලා තීන IMDb අගය 6.3. ඒවගේම මේක සම්මාන හතරක් …

Read More »

American Hero (2015) with Sinhala Subtitle | කිරුළු නොපලන් සුපිරි විරුවා. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්.පළමු උපසිරසියෙන් අවුරුද්දකට විතර පස්සෙ තමයි මේ දෙවන උපසිරසියත් අරගෙන එන්නෙ. අධික කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද මේ සුදානම් වෙන්නෙ දෙවැනි පියවර තබන්න.දෙවන උපසිරැසිය වශයෙන් තෝරගත්තේ 2015 වසරේ දෙසැම්බර් මාසයේ 11 වෙනි දින තිරගත වීම ඇරඹු සුපිරිම චිත්‍රපටයක්. සුප්‍රකට හොලිවුඩ් නළු Stephen Dorff විසින් මෙහි ප්‍රධාන භූමිකාවට පණ පොවනවා. දන්න කට්ටිය …

Read More »

Heatstroke (2013) | උණුසුම විඳ දරා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම? පනස්වෙනි උපසිරස කරලා ටික කාලයක් නිහඩවෙලා හිටියා, හිතට වදින ෆිල්ම් සෙට් උනත් ඒවා ආපු ගමන්ම උපසිරසි දාන්න වෙනත් සහෝදරවරු බාරගන්න නිසා හිතට වදින සැගවුන ෆිල්ම් එකක් එනකම්ම ඉන්නයි සිද්දවුනේ. ඒ වගේම සන්තෝසයි එහෙම තත්වයක් තියන එක ගැන 😀 ඉතින් පනස්වෙනි කඩයිම සපුරද්දී මට කමෙන්ට් වලින් වගේම පෞද්ගලිකව …

Read More »

Officer Down (2013) Sinhala Subtitles | අපූරු කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link. මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ. Subtitle Contributor Rank BRONZE MEMBER JOINING DATE – 2012/06/14

Read More »

Brake (2012) Sinhala Subtitles | සතුරා, සැමදා සතුරෙක්මය [සිංහල උපසිරැසි සමඟ]

ජෙරමි රෙයින්ස් නිව් යෝර්ක් නගරයට සාමාන්‍යයෙන් එන්නේ සූදු කෙලින්න. එහෙම සූදුවට ගිහින් මෝර්ගන් කියන පුද්ගලයාට ණයත් වෙනවා. හැබැයි මේදා පාර නම් නිව්යෝර්ක් වලට ආවේ එහෙම දෙයකට නෙමේ. මොර්ගන්ට තියෙන ණය ගෙවල දාලා සූදුව නිසාම දෙදරමින් තියෙන තමන්ගේ විවාහ දිවිය නැවත හරිගස්සගෙන… තමන්ගේ ආදරණිය බිරිද මොලිට හොද ස්වාමිපුරුෂයෙක් වෙන්න. අනාගතය හොදින්, …

Read More »
error: Alert: Content is protected !!