You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

Tag Archives: Subtitles

Artemis Fowl (2020) Sinhala Subtitles | විශ්වාස කිරීමට කාලයයි [සිංහල උපසිරසි ]

ආයුබෝවන් හැම දෙනාටම! ඉතින් අවසරයි ඔයාල හැම කෙනෙක්වම සුරංගනා ලෝකයකට අරන් යන්න. හැබැයි ඇත්තටම නෙමෙයි. මීට දවස් කිහිපයකට කලින්, හරියටම කියනවා නම් ජූනි 12 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වූ Artemis Fowl (2020) කියන චිත්‍රපටය හරහා තමයි ඔයාලව මං සුරංගනා ලෝකයකට එක්කන් යන්නේ. මේක මගේ 50 වෙනි කඩයිමට කරන්න බලාපොරොත්තුවෙන් හිටියට ඔයාල …

Read More »

Mrs. Fletcher [S01 : E01] Sinhala Subtitles | නිදහස් කැදැල්ල [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ අරගෙන ආවේ 2019 ඔක්තෝම්බර් වල නිකුත් වුණ සීරිස් එකක්. දැන් ටික කාලයක් වෙන නිසා ගොඩක් අය බලලත් ඇති. මාත් ටික කාලෙකට කලින් දැකලා බලන්න ඕන කියලා හිතුවත් කොරෝනා නිසා නිවාඩුවක් සෙට් වෙනකන්ම බලන්න වුනේ නෑ. ඩවුන්ලෝඩ් කරලා පලවෙනි එපිසෝඩ් එක බලන්න සබ් ගන්න බයිස්කෝප් එකට ආවම තමයි දන්නෙ තාම …

Read More »

Aterrados (2017) Aka Terrified (2017) Sinhala Subtitles | නොපෙනෙන මානය [සිංහල උපසිරැසි]

ඔයාලත් රෑට නිදාගත්තම ඇඳ යටින් හොල්මනක් මතුවෙයි කියලා බයෙන් ගැහෙනවද? හොල්මන් චිත්‍රපටි බලලම මගේ හිතේ එහෙම බයක් ලාවට වගේ තිබුනා. මේ Aterrados (2017) ෆිල්ම් එක බැලුවට පස්සෙ මගේ ඒ බය දෙගුණ තෙගුණ වුනා කිව්වොත් වැරදි නෑ. අද මම ඔයාලට අරන් ආපු මේ හොල්මන් ෆිල්ම් එක IMDB මීටරේ 6.5 කට කරකවන්න …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E03 & E04] Sinhala Subtitles | ජීවිත පෙරලිය.! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් සනී ලියෝන්ගෙ ජිවිත කතාවට අදාළව නිර්මාණය වූ රූපවාහිනී කතා මාලාවේ අවසන් කොටස් දෙක තමයි ඔයාලට මං අරන් එන්නේ. කතා මාලා තුනක, සිංහල පරිවර්තනය මේ දක්වා ඔයාලට ලබා දුන්න ලහිරු සහ පසිඳු සහෝදරයන් දෙන්නව මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශ්වාස කරනවා මේ දක්වා සියලු කොටස් ඔයාල නරඹලා ඇති …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E01 & E02] Sinhala Subtitles | සනීගෙ කතාවෙ තෙවන අදියර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි මේ හම්බවෙන්නේ Karenjit Kaur තෙවන කතා සමයත් එක්ක. තුන්වන කතා සමයේ කොටස් 4 ක් විතරයි තියෙන්නෙ. හරියටම බැලුවොත් දෙවන කතා සමයේ ඉතුරු ටික තමා සීසන් 3 කියලා කොටස් 4 ක් වෙනම නිකුත්වෙලා තියෙන්නෙ. ඒවගේම කියන්න ඕන මේකට හරියන ඉංග්‍රීසි පිටපත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ ඒ නිසා හින්දියෙන් …

Read More »

Forensic (2020) Aka Forensic : The Science of a Crime Sinhala Subtitles | අපරාධයක විද්‍යාව [සිංහල උපසිරසි සමඟ]

වෙනදා මෙන්ම බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න රසික රසිකාවියො සියලුදෙනාට සිනමාපටයක් සඳහා නිකන්ම සිංහල උපසිරැසි ලබාදී යනවාට වඩා ඒ සිනමාපටයේ අන්තර්ගතයේ ඇති ප්‍රධාන මාතෘකාව ගැන යම් තරමක හෝ පැහැදිලි කිරීමක් ලබාදීමට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම නිරතුරුවම උත්සුක වෙනවා. ඒ වගේම සමහරක් අය පටලවාගෙන හිතාගෙන ඉන්න නිසාත්, මේ චිත්‍රපටියට කෙලින්ම ඇති …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E05 & E06] Sinhala Subtitles | අවසන් පැතුමයි මේ..! [සිංහල උපසිරැසි සමඟ]

වසර දෙකකට කලින් එළියට ආපු, සනී ලියෝනිගේ ජීවිත කතාවේ දෙවන සමයේ අවසන් කතා දෙකට තමා මේ උපසිරැසිය අරන් එන්නේ. බයිස්කෝප් ඉතින් පටන් ගන්න වැඩක් කොහොමත් ඉවර කරනවනේ. ඉතින් ඒකයි පරක්කු වෙලා හරි මේක අහවරක් කරන්න හිතුවේ. ඉතින් අදින් දෙවන කතා සමය ඉවර වෙනවා. තුන්වෙනි කතා සමයටත් අපේ කවුරුහරි උපසිරැසි අරන් …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E03 & E04] Sinhala Subtitles | සනීගේ සම්බන්ධය බිඳ වැටීම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට කලින් කතා දෙකෙන් බලාගන්න පුළුවන් වුණා, සනී එයාගේ පවුලේ අයට එයාගේ පෙම්වතාව අදුන්වල දෙන් විදිය හා සනීගේ සහෝදරයට එයාගේ පෙම්වතිය හම්බවෙන විදිය. ඒවගේම තව දෙයක් වෙනවා සනීගේ අම්මාගේ මත්පැන්වලට ඇති ඇබ්බැහි වීම හේතුවෙන් එයාට සිද්ද වෙන අනතුර. මේ අනතුර නිසා එයාගේ පවුලේ අය ගොඩක් කණගාටු වෙනවා. අනතුරින් වැඩි තුවාලයක් …

Read More »

Burn (2019) Sinhala Subtitles | රෑ අපාය [සිංහල උපසිරැසි]

සුබ දවසක් හැමෝටම, පලවෙනි සබ් එක කරල අවුරුදු දෙකක් විතර ගියා දෙවෙනි එකට අතගහන්න. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනව. අද අරගෙන ආවෙ thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට 5.7/10 ක වගේ imdb අගයක් ලැබිල තියනව. ඒ වගේම කුණු තක්කාලි අගය 58% ක් වගේ ලැබිල තියනව. Mike Gan …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E01 & E02] Sinhala Subtitles | සනීගෙ කතාවෙ දෙවන අදියර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මේ සූදානම් වෙන්නෙ අපි මීට කලින් සෑහෙන කාලෙකට කලින් උපසිරැසි ලබා දුන්න Karenjit Kaur කතා මාලාවෙ දෙවන කතා සමය සදහා උපසිරැසි ලබාදෙන්න. ඇත්තටම දැන් මේක ඇවිත් නම් ටික කාලයක් වෙනවා ඒත් මුල් සීසන් එකට වගේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ නැහැ සීසන් 2 වලට. ඒ නිසා අතැරලා තිබුනෙ වැ …

Read More »

Tigers Are Not Afraid (2017) Aka Vuelven Sinhala Subtitles | මෙක්සිකානු මත්ද්‍රව්‍ය අර්බුදයේ අඳුරු පැතිකඩක් [සිංහල උපසිරැසි]

අද ඔන්න අරගෙන ආවේ වෙනත් භාෂාවක ෆිලුමක්. මේක මෙක්සිකන් ෆිලුමක්. Fantasy, Horror, Mystery කියන කාණ්ඩ යට‌තේ වෙනස්ම කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට 7 ක MDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මෙක්සිකාවේ පවතින මත්ද්‍රව්‍ය අර්බුදය හින්දා ඇති වෙලා තියෙන ගැටලු වගේම, …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E10] Sinhala Subtitles | අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

උසාවිය කියන්නේ හැමෝටම සාධාරණත්වය ලබාදෙන තැනක්. අපි හැමෝම ගරු කරන තැනක්. උසාවියේ කටයුතු වගේම මිනිසුන්ගේ ජීවිතය හොදින් පවත්වාගෙන යන්න තමයි නිතිය කියල දෙයක් තියෙන්නේ. ඒත් නිතිය රකින්න ඉන්න අය ඒවා කඩ කරනවා නම්? මිනිස්සුන්ට සාධාරණත්වය ලබාදෙන්න ඕනේ තැන් වලින් ඒක ලැබෙන්නේ නැත්නම්? එහෙනම් මින්ස්සුන්ට වෙනත් විකල්ප වලට යන්න වෙනවා. පාවාදෙන්න …

Read More »

Paatal Lok (2020-) [S01: E09] Sinhala Subtitles | ස්වර්ගයේ දොරටුව! [සිංහල උපසිරසි සමඟ] [18+]

ජමුනා පාලමේ හදිසි වැටලීම හතර කොණක හතර දෙනෙක් මිනීමැරුම් හතලිස් පහක් සේවය ගැන කලකිරීමෙන් ඉන්න නිලධාරියෙක්, ඉන්ස්පෙක්ටර් හාතිරාම් චෞද්රි හදිසියේ කඩාපාත් වෙන කේස් එකක් සෙවුම් බැලුම් විපරම් අවසානයේ මරණ මංචකය අබියස… අන්තිම කොටසේ මොනවා වෙයිද? මේ ගෙවෙන්නේ හාතිරාම්ගේ ජීවිතේ අවසන් පරිච්ඡේදයද? පුරා දවස් 8කට පස්සේ කවුරුත් නොඉවසිල්ලෙන් බලන් හිටපු තවත් …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E09] Sinhala Subtitles | වරදට දඩුවමද? [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද? ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආව. මේ තමයි අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි සුපුරුදු ලෙසම කලින් කොටසේ උණු දේවල් මතක් කරගමුකෝ. පුනීත් පොරොන්දු උණු විදියටම රෝහිනිගේ සහෝදරයාගේ මරණයේ සාක්ෂි හොයාගෙන ආවා. ඒත් ඒකෙන් උනේ හොදක් නම් නෙමෙයි. රෝහිනී ඕනෙවට වඩා හොයනවා කියල දැනගන්න ජයිත්ලි, රෝහිනිගේ ජිවිතේ …

Read More »

Beyond the Sky (2018) Sinhala Subtitles | පිටසක්වළයින් සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ 6 වෙනි උපසිරැසියත් ගෙනාවා.මේ පාර ගෙනාවේ ගොඩක් අය හොඳට දන්න කියන තේමාවක් පොඩ්ඩක් වෙනස් විදියට නිරූපණය කරලා තියන සිනමා සිත්තමක්. ඒ මොකක්ද කියලා පස්සේ බලමු. කොහොමෙන් කොහොම හරි උපසිරැසිය කරන්න භාර අරන් සතියක් ගියාට පස්සේ තමා ඉවර කරන්න පුළුවන් වුනේ… හේතුව කිව්වොත් ගෙදර අධ්‍යාපන කටයුතු වලට කියලා …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E08] Sinhala Subtitles | අතීතයේ ගිණි පුපුරු [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ?අපි 4 දෙනා එකතුවෙලා උපසිරසි ලබාදෙන මෙම කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙන මම ආවා. හැමෝම දැන් දන්නවනේ වෙන්න යන දේවල්. වැඩි කතා බහට නොගිහින් අපි කලින් කොටස මතක් කරගෙන අද කතාව පැත්තට හැරෙමු. අර පුනීත් එක්ක හැම වෙලාවේම ලගින් ඉන්න කොල්ලා ගැන විස්තර අපිට දැනගන්න පුළුවන් උනා. …

Read More »

Paatal Lok (2020-) [S01: E08] Sinhala Subtitles | කාල වැන්දඹුව [සිංහල උපසිරසි සමඟ] [18+]

මේ මැයි මාසේ 15 වෙනිදා Amazon prime වෙතින් නිකුත් වුන Paatal lok කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙනයි ආවේ. කොටස් 9 කින් සමන්විත වෙන පළමු කතාවාරයේ අවසානයට බොහොම සමීපවයි අපි දැන් ඉන්නේ. ඉතින් කතාවේ අවසානයට ඔන්න මෙන්න ඉන්න වෙලාවේ ස්පොයිල් කරන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මේ කතා මාලාවට දැනටමත් ලැබිලා …

Read More »

Paatal Lok (2020-) [S01: E07] Sinhala Subtitles | හාතිගේ රහස් මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ] [18+]

මේ සිද්ද වෙන දේවල් නිසා හාතිගෙ නෝනට හොඳටම තරහ ගිහින්. උදේ පාන්දරම එයාගෙ සහෝදරයව අල්ලගෙන අල්ලගෙන බනිනවා. ඒ අතරෙ තාත්තයි පුතයි ටිකක් එකතු වෙලා වගෙත් පේනවා. හාති එක්ක කතා කරන්නෙත් නෑ. මේ අතරෙ හාති සද්ද නැතුවම ගෙදරින් පිට වෙලා යනවා රාජ්බීර් ගුජජ්ර් ගැන හොයන්න. අතරමගදි අන්සාර්ව මුන ගැහෙන හාති ලොක්කටත් …

Read More »

Shikara (2020) Sinhala Subtitles | කාශ්මීරයට ලියුමක්… [සිංහල උපසිරැසි]

ශාන්ති… ටජ් මහල බලන්න යන එක ඔයාගෙ හීනයක් වුනා. මට සමාවෙන්න ශාන්ති, ඒකට මට අවුරුදු 30ක් ගියා. ඔයාට තව හීනයක් තිබුනා. ආපහු කාශ්මීරෙ අපේ ගෙදරට යන එක. ඔයාගෙ අලු කාශ්මීරෙ මිහිදන් කරන එක. මම ඔයාගෙ හීන දෙකම හැබෑ කලා ශාන්ති. මම ඔයාව ආපහු කාශ්මීරෙට එක්ක ආවා. අපේ ගමේ ගෙදරට. අපි …

Read More »

Vadivelu As Veerabaahu Sinhala Subtitles | වඩිවේලුගේ වීරබාහු චරිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් රසික රසිකාවියනි අදත් ඔබ හමුවට සපැමිනෙණ්නේ දකුණු ඉන්දීය දමිළසිනමාවේ විකට නළු රජු වන වඩිවේලුගේ තවත් විකට ජවනිකා කිහිපයක් සමඟිනුයි.! 2004 වර්ෂයේදි ජනප්‍රිය චිත්‍රපටයක් වූ GIRI නම් දමිළ චිත්‍රපටයේ වඩිවේලු නිරුපණය කල වීරබාහු නම් හාත්ස්‍ය උත්පාදක විකට චරිතය එකල ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස ජනප්‍රිය වී තිබෙනවා. අද කාලයේ පවා දකුණු …

Read More »
error: Alert: Content is protected !!