You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / Tag Archives: Subtitles (page 20)

Tag Archives: Subtitles

The Dragon Prince [ S01 : E07-E08 ] Sinhala Subtitles | ශාපලත් කල්දේරාවේ විස්මිත සුවකරන්නා! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 07 සහ 08 කතාංගයන් දෙක. ඉතිං දැන් කතාංගයන් 9කින් යුක්ත පළවෙනි කතා සමය අවසාන වෙන්න තව එකම එක කතාංගයක් විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. ඒකත් හැකි ඉක්මනින් අරගෙන එන්නම්. එහෙනම් පොඩ්ඩක් අවසානයට බලපු කතාංගයක් දෙක ගැන පසු විපරමක් …

Read More »

The Dragon Prince [ S01 : E05-E06 ] Sinhala Subtitles | බල අරගල, කුමන්ත්‍රණ සමඟ උරුමකරුට අනතුරක්…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 05 සහ 06 කතාංගයන් දෙක. මේ කතා මාලාවත් ලොකු පිරිසක් බලන්නෙ නෑ වගේ තමා පේන්නෙ නම්. හැබැයි ඉතිං Animation | Family | Fantasy වර්ගීකරණය යටතේ IMDb අගය 8.5ක අගයක් ලබාගෙන තියෙනව කියන එකෙන් මේ කතා මාලාව …

Read More »

The Walking Dead [S09 : 01] Sinhala Subtitles | නැවුම් ඇරඹුමක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ හුරු පුරුදු කතාවක් අරගෙන ආයේ ආව. පහුගිය කතා සමන්හිදී සෑහෙන දේවල් ගොඩක් වුණා. ඒ දේවල් සේරම මතක් කරන්න ගියොත් සැහෙන වෙලා යන නිසා සාරාංශ වශයෙන් මතක් කරගෙන යන්නම්. අනිත් එක මුල ඉඳලා කතාව මතක නැති කෙනෙක්මේ තරම් දුරකට සිරිස් එක බලන්නෙත් නැහැනේ. සොම්බි සහ මිනිස්සු …

Read More »

The Dragon Prince [ S01 : E03-E04 ] Sinhala Subtitles | ලේ පිපාසය සහ ඇහැට ඇහැක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 03 සහ 04 කතාංගයන් දෙක. ඉතිං මුල් කොටස් දෙක බැලුවනම් දන්නවනෙ මොකද වුණේ කියල. අන්ධකාර මායාව පාවිච්චි කරල මිනිස්සු මකර රජු මරල දානව. ඒ විතරක් නෙවෙයි ඔහුගේ උරුමකරු වුණු මකර කුමරුගෙ බිත්තර …

Read More »

The Dragon Prince [ S01 : E01-E02 ] Sinhala Subtitles | අන්ධකාර මායාවේ ආරම්භය සහ උරුමකරුගේ විනාශය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ මෑත කාලීනව බිහි වුණු විශිෂ්ට සජීවීකරණ කතා මාලාවක්. මේක Netflix ආයතනය නිකුත් කළ නිර්මාණයක්. Netflix කිව්වම ඉතිං දන්නවනෙ.. සුපිරියක් තමයි. The Dragon Prince නැත්තං මකර කුමාරයාගේ කතාව. මට මේ කතා මාලාව ගැන මුලින්ම ඔත්තුවක් දුන්නෙ රවිඳු රුක්ෂාන් මල්ලිය. ඉතිං රවිඳු මලයටත් ස්තූතියි කියල …

Read More »

Jeepers Creepers (2001) Sinhala Subtitles | රාක්ෂයාගෙන් ප්‍රවේසම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. සැප්තැම්බර් 6 වගේ බාර ගත්ත උපසිරැසිය ඉවර කර ගත්තෙ අද තමයි. බාගෙට කරගෙන යද්දී පොඩි අනතුරක් හේතුවෙන් කල් දමන්න සිද්ද වුණත් කොහොම හරි ඉවර කරගන්න පුළුවන් වුණා. වෙනදා වගේම මේ උපසිරැසියත් ඔයාලට ගෙනල්ලා දෙන්න සිසිල සහෝ ගෙ අවසරය ලැබුණා. ඉතින් වෙන අටුවා …

Read More »

The Scythian AKA Skif (2018) Sinhala Subtitles | අවසාන ප්‍රහාරකයා ලුටබෝර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සුපුරුදු පරිදි තවත් බයිස්කොප් එකකින් ඔබව හමුවෙන්න ආවා. මේක රුසියානු බයිස්කොප් එකක්. ඒ වගේම ඔයාලා හැමෝම වයිකින්ග් බලලා ඇති නේ. මේක ඒ වගේ සටන් ජවනිකා වලින් සමන්විත බයිස්කොප් එකක් කිව්වොත් වඩා නිවැරිදි වේවි. ඒ වගේම මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මටම නැරඹීමට හැකි බයිස්කොප් එකක්. ඒ වගේම මේකට …

Read More »

Boarding School (2018) Sinhala Subtitles | අද්භූත නේවාසික පාසල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන් ආවා. පෞද්ගලික හේතුවක් නිසා මේකට සබ් කරන්න ගොඩක් පහු උනා. ඒකට සමාවෙන්න ඕන. ඉතිං මේ පාර ගෙනාවේ අමුතු, බය හිතෙන, නොහිතන අවසානයක් සහිත ෆිලුමක්. ජේකබ් කියන්නේ තම පියා අහිමි තමාගේ මව සහ සුළු පියා සමඟ ජීවත් වෙන ළමයෙක්. ජේකබ් සුළු දේකිනුත් බය වෙන නින්දෙනුත් …

Read More »

Srinivasa Kalyanam (2018) Sinhala Subtitles | සාම්ප්‍රදායිකව විවාහයක් කරන්නෙ මෙහෙමයි [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ටික දවසකට පස්සෙ අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන්න හිතුව. 2018 අගෝස්තු 9 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මේ වෙනකොට 5.9ක IMDb අගයක් ලැබිල තියෙනව. අපි සාමාන්‍යයෙන් තෙලිඟු ෆිල්ම් එකක් බලද්දි ඔයාල දැකල ඇති ඉන්දියාවෙ විවාහයකදි මොන මොන සිරිත් විරිත්ද තියෙන්නෙ කියල. මේ ෆිල්ම් එකෙන් අපිට …

Read More »

Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | කුහුඹු මිනිසා සමඟ බඹරී [සිංහල උපසිරැසි සමග]

හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරිතයක් …

Read More »

Ida (2013) Sinhala Subtitles | අත්හැරීමට පෙර අත්විඳීම [සිංහල උපසිරැසි සමඟ]

නාට්‍යමය වර්ගයට අයත් මෙය පෝලන්ත (POLAND) චිත්‍රපටයකි,  හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය හා තවත් සම්මාන 66 කට මෙන්ම සම්මාන 86 කටද නිර්දේශ වි ඇති මෙය IMDB 7.4/10, Metacritic: 91, Rotten Tomatoes: 95% කටද උරුමකම් කියයි. මෙය විශීෂ්ඨ පෝලිස් (POLAND) ජාතික අධ්‍යක්‍ෂවරයාගේ වන Paweł Pawlikowski  සිනමා නිර්මාණයකි. දෙවන ලෝක යුද්ධයෙන් බැටකෑ …

Read More »

Hold the Dark (2018) Sinhala Subtitles | අන්ධකාරයෙ මංපෙත… [සිංහල උපසිරැසි සමඟ]

හිතාදර Mr.කෝර් දවස් තුනකට කලින්, මගේ පුතා වන බෙයිලිව වෘකයන් විසින් ඩැහැගෙන ගියා. එම සිද්ධයම මෙහෙදී දෙපාරක්ම වාගේ සිද්ධ වුණා. ගමේ සිටින කවුරුත්ම වාගේ උන්ව දඩයම් කරේ නැහැ ඒවගේම මම මෙහෙ තනිවෙලා. මම ඔබතුමාගේ පොත කියෙව්වා. මම දන්නවා ඔබතුමා කලිනුත් මෙවැනි දේවල් කරලා තියෙන බව. මගේ හිත කියන්නෙම… ඔබතුමාට මෙය …

Read More »

Castle Rock [S01 : E10] Sinhala Subtitles | යක්ෂයාගේ ලොවට විවර වන අන්තර්මාන දොරටුව..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාගෙන්වත් කරදරයක් නැති, කිසි කෙනෙක් ඉල්ලල කරදර කරපු නැති, දුන්නොත් බලපු කතාවක පළමු කතා සමයේ අවසාන කතාංගය. ඒ කියන්නෙ කාසල් රොක් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ දහවන කතාංගය. මේ කතා මාලාව එක්ක බොහොම අතලොස්සක පිරිසක් විතරයි රැඳිල හිටියෙ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ හැම …

Read More »

The Way (2010) Sinhala Subtitles | කිලෝමීටර් 800යේ පාගමන [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතවතුන් හැමෝටම. කාලෙකට පස්සෙ අරං ආවා ලස්සන කතාවක්. ලස්සනයි කියන්නෙ ඇත්තටම ලස්සන කතාවක්. මේකෙ නම දැක්කාම ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කිලෝමීටර් 800ක පාගමන කියලා. මුලින්ම කියන්න ඕනෙ මේ කතාව පාදක වෙලා තියෙන්නෙ සියවස් ගණනාවක ඉඳන් අදටත් කතෝලික බැතිමතුන් භක්තියෙන් ගිහින් නමස්කාර කරන ස්පාඤ්ඤයේ සැන්තියාගෝ නගරයේ …

Read More »

Goli Soda 2 (2018) Sinhala Subtitles | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම [සිංහල උපසිරැසි සමග] (18+)

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව. හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව…! …

Read More »

The Snow Walker (2003) Sinhala Subtitles | සුබ ගමන්, මා සොයුරානෙනි…….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Beirut (2018) හුදෙකලා ප්‍රහාරකයා……. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ …

Read More »

Don’t Bother to Knock (1952) Sinhala subtitles | තට්ටු කරන්නාට තට්ටු වේද!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් එක ෆිල්ම් එකක් ගෙනාව බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට. 1952 අගෝස්තු වල තිරගත වෙච්ච මේ ෆිල්ම් එක රෝයි වර්ඩ් බේකර්ගෙ අදියුරුවක්. ඩැනියෙල් ට්‍රඩාශ් ගෙ තිර පිටපතට රංගනයෙන් දායක වෙනව රිචර්ඩ් විඩ්මාර්ක්, මැරලින් මොන්රෝ, ඈන් බ්‍රැන්කොෆ්ට්, ඩෝනා කොරෝනා, ජී කැග්නි ඇතුලු තවත් පිරිසක්. ජෙඩ් කියන ගුවන් නියමුවා තම ගුවන් ගමන නිමාකරල …

Read More »

Loving (2016) Sinhala Subtitles | ඇමෙරිකානු වර්ණභේදවාදය ජයගත් ආදරණීය යුවල [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරා බොහෝ රටවල් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පීඩාවට ලක් කල වර්ණභේදවාදී ප්‍රතිපත්තිමය ගැටලුව මෑත කාලයේ ලොව කැලඹූ දැවැන්ත ප්‍රශ්නයක් වුනා. ලෝකයේ කට්ට කෛරාටික උපායශීලී රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්න රටක් තමයි ඇමෙරිකාව කියලා කියන්නේ. ඇමෙරිකාවේ එදා මෙදා තුර ඉතිහාසය අරන් බලද්දී ඒක බොහෝම පැහැදිලිව ගම්‍ය වන කාරණයක්. මෑත කාලයේ කළු …

Read More »

Boar (2017) Sinhala Subtitles | හිත්පිත් නැති කෑලෑ ඌරෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් බයිස්කොප් රසිකයින්ට පට්ට පතුරු බයිස්කොප් එකක් ඇන්න එන්න තමයි සුදානම. මට මේක ඔයාලට දෙන්න , සති දෙකක් විතර ගත වුනා , රැකියාවේ තියෙන කාර්යය බහුලත්වය නිසාම. කොහෙමෙන් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා .. මේකට අයි එම් ඩිබි දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ලැබුන අගය ගැන පුදුම වෙන්න …

Read More »

The Toybox (2018) Sinhala Subtitles | බිහිසුණු මිනීමරුවෙකුගේ අත්භූත සෙල්ලම් බඩුව [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච Horror,Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb අගය නම් 4.4 තමයි අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙයට රංගනයට දායක වන්නේ Denise Richards, Mischa Barton, Jeff Denton, Brian Nagel, Greg Violand සහ Matt Mercer යන නළු කැලයි.එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො, ස්ටීව් සහ …

Read More »
error: Alert: Content is protected !!