Saturday , February 4 2023

Tag Archives: Sumalee Montano

Beware the Batman (2013-2014) [S01 : E26] with Sinhala Subtitles | මම තවදුරටත් තනි නෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 26වෙනි කොටස, වෙන විදිහකට කිව්වොත් Beware the Batman කතාමාලාවේ අවසාන කොටසත් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම. ඔයාලා මේකේ හැම කොටසක්ම නරඹන්න ඇතියි කියලා හිතනවා. වැරදි අඩුපාඩු තිබුණා නම් සමාව ඉල්ලනවා. ඒවගේම ඒවාට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතිය පුදකරනවා. ඒ වගේම මට උදව් කරපු, ඊ මේල්වලින් මාව දිරිගන්වපු සමන් …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E25] with Sinhala Subtitles | මේ කටානාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 25වෙනි එපියත් ගෙනාවා. තව එක එපියයි ඉතිරි.ඒකත් ඉක්මනටම දෙන්නම්. මේ කතාමාලාව බලන හැමෝටම ගැටලුවක් ඇති කවුද ඩෙත්ස්ට්‍රොක් කියලා. Arrow season 2, Nightwing බලපු අය නම් දන්නවා ඇති ඒ කවුද කියලා. ඒත් මේ කතාවේදී එයාට තියෙන්නේ ඒ සීරීස් දෙකටම වඩා වෙනස් කතාවක්. එහෙනම් මේකේ කතාව දිහාට හැරෙමුකෝ. ඩෙන්ට් පිපිරීමකට …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E24] with Sinhala Subtitles | බැට්මෑන්ලා දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කට්ටියට කොහොමද? ඔන්න එහෙනම් 24වෙනි එපියත් ගෙනාවා. තව එපිසෝඩ් 2යි ඉතිරි. අද කතාව සුවිශේෂී කතාවක්.අවසාන කතාවට පදනම වැටෙන්නේ මේකෙන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ඔන්න කලින් එපියේ අන්තිමට පෙන්වනවනේ බෲස්, ඩෙන්ට්ට එයාගේ ඡන්ද ව්‍යාපාරයට උදව්කරනවා කියලා. දැන් ඉතින් බෲසුත් යනවා ඩෙන්ට් එක්ක ඡන්ද රැස්වීම්වලට. ඩෙන්ට් නම් ඉතින් කියන්නේ බොරු තමයි. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E23] with Sinhala Subtitles | ක්‍රොක් ආයිමත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 23වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී අපිට ආයෙත් හම්බවෙනවා කිලර් ක්‍රොග්ව. ඉතින් එයා එක්ක තමයි අද කතාව. ඊට කළින් කට්ටිය ඉස්සෙල්ලා එපිය බලන්න ඇතිනේ. අන්තිමට දකින්න ඇතිනේ ඩෙත්ස්ට්‍රොක්ට වෙච්ච දේ. හරි එහෙනම් මේ කතාවට හැරෙමුකෝ. කිලර් ක්‍රොග් අන්තිමට හිරෙන් පනිනවා යනවා කලින් එපියකදී දැක්කානේ. එයාට ලොකු කේන්තියක් තියෙනවා බැට්මෑන් …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E22] with Sinhala Subtitles | ගෝතම්වලට තවත් වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 22වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 4යි තියෙන්නේ. මාතෘකාවේ හැටියටම මේ එපියේදී තව වීරයෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒත් සමහර වීරයෝ ඉන්නවා සමාජයට වීරයෝ වගේ පෙනිලා හොරෙන් නීතිවිරෝධී වැඩකරන. ඒ විතරක් නෙමෙයි එයාලට උදව්කරන සමාජයේ ඉහළ බලතල හොබවන අයත් ඉන්නවා. දැන් නම් කවුද කියලා හිතෙනවා …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E21] with Sinhala Subtitles | ඒක පුද්ගල හමුදාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 21වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 5යි තියෙන්නේ. මේකේ මාතෘකාව දැක්කම flash සීසන් 1 එකේ 2වෙනි එපිය මතක්වෙනවනේ. ඒවගේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් කතාවට හැරෙමුකෝ. Manhunter කියන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදුකරන්නෙක්. එයා මෙහෙයුමකදී සතුරන් අතින් දරුණුවටම තුවාල වෙනවා.පස්සේ එයාව හම්බවෙන්නේ “කවුන්සිලය” කියලා රහසිගත සමාජයකට. ඒකේ නායකයා තමයි dr.මයික්‍රොස්. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E20] with Sinhala Subtitles | මිනිස් වවුලා හා වවුල් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 20වෙනි එපියත් ගෙනාවා.මාතෘකාව දැක්කම දන්නවා ඇතිනේ කා ගැනද කියන්නේ කියලා.අද එපියේදී මේ කතාමාලාවට අලුත් චරිතයක් එක්වෙනවා.ඒ තමයි මිනිස් වවුලා.The Batman සීරිස් එක බලපු අයනම් මෙයා ගැන දන්නවා ඇති.මේකයි කතාව. ඩොක්ටර් ලැන්ග්ස්රෝම් කියන්නේ වවුලන් ගැන පරීක්ෂණ පවත්වපු විද්‍යාඥයෙක්. එයා පරීක්ෂණ පවත්වන්නේ වවුලන්ගේ DNA පිළිබඳව. එයා ඒකෙන් කරන්න හදන්නේ සුව …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E19] with Sinhala Subtitles | බැට්මෑන් සතෙක් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 19වෙනි එපිය ගෙනාවා. මේ එපියෙදී අපිට මේ කතාවට අලුත් හතුරෙක්ව මුණගැහෙනවා. ඒ තමයි කිලර් ක්‍රොග්.එයත් එක්ක තමයි අද බැට්මෑන්ට සටන් කරන්න වෙන්නේ. ඒත් කතාව පටන්ගන්නේ මෙයාගෙන් නෙමෙයි. ඒක පටන්ගන්නේ “යතුර” කියලා තාක්ෂණික හොරෙක්ගෙන්. එයාගේ ඇගිලිවලින් ඕනිම පරිගණකයකට ඇතුළුවෙන්න පුලුවන්. එතනදී ඩෙන්ට් හා කණ්ඩායම මෙයාව අල්ලගෙන දානවා බ්ලැක්ගේට් හිරේට. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E18] with Sinhala Subtitles |මම බෲස් වේන් නෙමෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 18වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්, කටානා, ටොබායස් වේල්, නගරාධිපති ග්‍රේන්ජ් හා කොමිෂනර් ගෝර්ඩන් යන පස්දෙනාම වැඩකරන්නේ එක කණ්ඩායමක් විදිහට. මෙයාලගේ හතුරා වෙන්නේ හම්ටි ඩම්ටි.ගිය එපියකදී එයාව හම්බුණානේ. කට්ටියට මතක ඇතිනේ ඒ එපියෙදී අන්තිමට බැට්මෑන් කියනවා සටන තාම ඉවර නෑ කියලා.එහෙනම් කතාවට හැරෙමුකෝ. මේක පටන් ගද්දිම බැට්මෑන් හා …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E17] with Sinhala Subtitles | රාක්ෂයෙක් වෙන්නේ පෙනුමෙන් නොව ක්‍රියාවෙන්ය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. එන්න එන්නම අවසානයටත් ළංවෙනවා. තව කොටස් නවයයි තියෙන්නේ. ලොකු විස්තරයක් දාන්නේ නැතුව මේකේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. මේ එපියේදී බැට්මෑන්ට හා කටානාට ආපහු හම්බවෙනවා රෙක්ස් මේසන්ව. එයා ඇත්තටම මේ එපියෙදී හතුරෙක් නෙමෙයි. මේ කතාව තියෙන්නේ ගෝතම්වල පරණ ගෝතම් කියන නගරයේ. ඒ නගරයේ විශාල වශයෙන් කඩ …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E16] with Sinhala Subtitles | අපූරු සම්බන්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 16වෙනි එපියත් ගෙනාවා. මෙතන ඉදන් හරියටම තියෙන්නේ කොටස් 10යි. ඒ ටිකත් ඉක්මනටම ගේන්නම්. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ගිය එපියේ අන්තිමට ඇල්ෆ්‍රඩ් ගෙදරින් යනවනේ. අද කොටසේ ඇල්ෆ්‍රඩ් නෑ. ඉතින් අද කතාවේ හතුරා වෙන්නේ ඇනර්කි.තව මේ කතාවේදී අපිට අලුතින් මුණගැහෙනවා හාර්වි ඩෙන්ට්ව. එයා තමයි දිස්ත්‍රික් නීතිඥයා. ඒ වගේම වෙස්මූණු …

Read More »

Vampire Detective (2016) [S01 : E12] with Sinhala Subtitles | රාත්‍රිය නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! ඔන්න ඉතින් වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ අවසාන කොටස අරගෙන ආවා. ඉතින් කොටස් එකොලහක් තිස්සේ රැඳී සිටි ඔයාලා හැමෝටමත් ස්තූතියි. මොකද මේක මගෙ පළවෙනි ටෙලි නාට්‍ය උපසැරසි නැංවීම නිසා. ඉදිරියේදීත් මේ වගේ ලස්සන කතා වලට වගේම චිත්‍රපටි වලටත් සිංහල උපසැරසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හිතනවා ඔයාලා …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E15] with Sinhala Subtitles | රාස් හා බැට්මෑන් අතර සටනේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම 15වෙනි එපියත් ගෙනාවා. ගිය එපියෙදී බලාගන්න ඇතිනේ කවුද බැට්මෑන්ට හිරෙන් පනින්න උදව් කරේ කියලා. 14වෙනි එපියෙදී ඔයාලා දැක්කනේ ඇල්ෆ්‍රඩ්, ටට්සුගේ තාත්තව මරනවා. මේ එපියෙදී ඔයාලට බලාගන්න පුලුවන් වෙයි ඒක වුණේ කොහොමද කියලා. ටට්සු අන්තිමේදී දැනගන්නවනේ එයාගේ තාත්තව මැරුවේ කවුද කියලා. බලමු අද ඇත්තටම එයා ඇල්ෆ්‍රඩ්ව මරයිද කියලා. …

Read More »

Vampire Detective (2016) [S01 : E11] with Sinhala Subtitles | බිඳ වැටුණු ලොව තුල [සිංහල උපසිරැසි සමඟ]

වැම්පයර් රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයේ එකොළස් වෙනි කොටස තමයි අද. මතක ඇතිනෙ කලින් කොටසෙදි යූන් සන්ගෙ අතීත කතාවෙ ඉවර වුණ තැන. ඒ කියන්නෙ එයාගෙ යාළුවා වෙඩි තියාගත්තට පස්සෙ අර ගෑණු කෙනා එයාව වැම්පයර් කෙනෙක් බවට හරවනවා. ඉතින් අද එතැන් සිට. ආ අන්තිම කොටස් දෙක නිසා මම කතාව කියන්නෙ නම් නෑ. …

Read More »

Vampire Detective (2016) [S01 : E10] with Sinhala Subtitles | යක්ෂ දම්වැල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 10 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 10 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”යක්ෂ දම්වැල”. මේ කතාවෙන් යන්නෙ මුළින්ම වුණ අතීත සිද්ධියේ …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E14] with Sinhala Subtitles | අන්ධකාරයෙන් ගැලවීම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 14වෙනි එපියත් ගෙනාවා. කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. 13වෙනි එපියේ අන්තිමට බැට්මෑන් පැරදුණානේ. ඒ වගේම කට්ටිය දැනගන්න ඇතිනේ ටට්සුගේ තාත්තව මැරුවේ කවුද කියලත්. ඔන්න එහෙනම් එතන ඉදන් වෙන්නේ මොනාද කියලා මේ එපියෙන් බලාගන්න පුළුවන්. මෙන්න මේ එපියෙදී බැට්මෑන් කොහොමහරි උමං බලාගාරයෙන් බේරිලා එළියට එනවා. එතනදි එයාට උදව් කරන්නේ …

Read More »

Vampire Detective (2016) [S01 : E09] with Sinhala Subtitles | මරණයේ විකාශනය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 09 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 09 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”මරණයේ විකාශනය”. ලංකාවෙ නැති වුනත් හුඟක් රටවල් වල මේක …

Read More »

Vampire Detective (2016) [S01 : E08] with Sinhala Subtitles | ආත්මයේ විනිශ්චය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්? ඔන්න අද ”Vampire Detective” කතාවෙ 08 වන කොටස එහෙම නැත්තන් 08 වන පරීක්ෂණය. මේ කතාවෙ සුපිරිම කොටසක් අද යන්නෙ. මම හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඉන්නවා කියලා. ඒ නිසා ලොකුවට මේක ලිය ලිය ඉන්න මම දගලන්නෙ නෑ ඔන්න. අද කතාව ”ආත්මයේ විනිශ්චය”. මේ කතාව වෙන්නෙ …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E13] with Sinhala Subtitles | බැට්මෑන්, රාස්ට පැරදෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13වෙනි එපියත් ගෙනාවා. ඒ කියන්නේ Beware the Batman කතාමාලාවේ භාගයකම සබ් දුන්නා. මේ තමයි බැට්මෑනුයි කටානයි, ඝාතක කල්ලියට එරෙහිව කරන සටනේ උච්චතම අවස්ථා ටික. මේකෙදී මේ දෙන්නගේ සතුරා කවුද කියලා මාතෘකාවෙන්ම පේනවනේ. එයා තමයි රාස්. ඒ කියන්නේ ඝාතක කල්ලියේ නායකයා රාස් අල් ගුල්. මේ එපිය බලද්දී ගොඩක්ම මතක් …

Read More »

Vampire Detective (2016) [S01 : E07] with Sinhala Subtitles | අසරුවන්ගේ අනුගාමිකයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා. වෙනස් විදියෙ කතාවක් නිසා. අද ඉතින් 7 වන කොටස එහෙම නැත්නම් 7 වන පරීක්ෂණය වන ”අසරුවන්ගේ අනුගාමිකයා” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා.ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ.ඒකට සමා …

Read More »
error: Alert: Content is protected !!