Friday , October 7 2022
Breaking News

Tag Archives: Sunil Dutt

Sadhna (1958) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය අටවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, විද්‍යාලයක සාහිත්‍යය විෂය උගන්වන මහාචාර්ය මොහාන් ඔහුගේ ආදරණීය මව සමඟ ජීවත් වන අවංක තරුණයෙකි, විවාහයක් කරගන්නා ලෙස ඔහුගේ …

Read More »

Ek Hi Raasta (1956) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම සිනමාපටයේ කතා සාරාංශය වන්නේ ප්‍රීතිමත් විවාහක යුවළක් වන අමර් සහ මාලතීට රාජා නම් පුතෙක් සිටියි. අමර් සහ මාලතී යන දෙදෙනාම අනාථ …

Read More »

Main Chup Rahungi (1962) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ නමවන සිංහල උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.4 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රාම්නගර් හි ධනවත් ව්‍යාපාරික “රතන් කුමාර්ට” අයත් ගොවිබිමක “නාරායන්” කම්කරුවෙකු ලෙස සේවය කරයි. නාරායන් බන්ධනාගාර ගතව …

Read More »

Waqt (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ නමවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ලලා කේදර්නාත් ප්‍රසන්තාට, පුතුන් තිදෙනෙක් …

Read More »

Gol Maal (1979) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ , රාම්ප්‍රසාද් දෂ්රත්ප්‍රසාද් ෂර්මා නම් තරුණයා …

Read More »

Padosan (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, “බෝලා” අහිංසක තරුණයෙකි. ඔහු තම …

Read More »

Gumrah (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත්, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කතාව මෙසේ ආරම්භ වේ. “රාජේන්ද්‍ර” සහ “මීනා” නිතර හමුවන පෙම්වතුන් යුවලකි. මීනාගේ වැඩිමහල් සොයුරිය විවාහ වී සිටින්නේ “අශෝක්” නමැති නීතිවේදියා සමඟය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර …

Read More »

Sujata (1960) Sinhala Subtitles | (අ)පිරිසිදු [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, අද ඔබ හමුවට එන්නේ පැරණි හින්දි චිත්‍රපටයක් එක්කයි. ඒ සුජාතා 1959 චිත්‍රපටයයි. මම කලින් උපසිරැසි ලබාදුන්න Sachaa Juthaa චිත්‍රපටියට හා බර්සාත් චිත්‍රපටියට ලැබුණු හොඳ ප්‍රතිචාර තමයි මේ තුන් වන පැරණි හින්දි උපසිරැසි නිර්මාණය කරන්නට මාව පෙළඹෙව්වේ. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරලා අවශ්‍ය කරන …

Read More »

Milan (1967) with Sinhala Subtitles | ජීවනයේ මල් පිපුණා මේ මධුර වසන්තේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සෙ මං ආයෙමත් බයිස්කෝප්වාසී අපේ පැරණි හින්දි සිනමා රසික රසිකාවියන් වෙනුවෙන් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි ආවෙ. ඒ වගේම මම මීට පෙර ඔබ වෙත තිළිණ කළ “ඩිස්කෝ ඩාන්සර්” සිනමා කෘතියෙහි උපසිරැසිය සඳහා මා වෙත ඉතාම යහපත් ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ පිළිබඳව ඔබට සියදහස් වාරයක් ස්තූතිය පුද කර සිටිනවා.උපසිරැසිකරුවෙකු …

Read More »
error: Alert: Content is protected !!