Saturday , February 4 2023

Tag Archives: Tanya Hope

Dharala Prabhu (2020) Sinhala Subtitles | දායක දෙවිඳු [සිංහල උපසිරැසි සමග]

දායක දෙවිඳු මොනවගේ නමක්ද ඒ? වැඩි දෙයක් නැහැ. දෙන දෙයියෝ කිව්වනම් හරි. මොනවද දන් දෙන්නෙ? ශුක්‍රාණු! දෙන දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක්. හැමෝම ගෙදර සතුටින් නේද? 😃 ඔයාලා ඇඳිරි නීතිය වෙලාවේ එලියට යන්නත් එපා ඒ වගේම, ඉවත් කරපු වෙලාවට ඒ දුන්න උපදෙස් පිළිපදින්නෙ නැතිව කොහේවත් යන්නත් එපා.✋ මොකද අපේ රටේ මේ බරපතළ …

Read More »

Hit (2020) Sinhala Subtitles | පළමුවැනි අපරාධ පරික්ෂණය [සිංහල උපසිරැසි]

සියලුදෙනාම නිවෙස්වලම සිටින මේවගේ අවස්ථාවක විදේශිය සිනමාපටයක් රසවිඳින්නට තිබෙනව නම් ඉතා අගනා දෙයක්.! දකුණු ඉන්දීය සිනමා රසිකයින්ට මෙය ඉතාමත් වටිනා සිනමා පටයක් වනු නිසැකයි.! වැඩිදුරටත් රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වයෙන් අපේ රට මුදවා ගන්න රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට …

Read More »

Disco Raja (2020) Sinhala Subtitles | සැගවුණු සතුරා![සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ තිරගත උන සුපිරි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද පැමිණියේ සහෝදර උපිසරැසිකරුවකු මෙන්ම මාගේ පෞද්ගලික ජීවිතයේද හොඳම මිතුරකු මෙන්ම සොහොයුරකුද වෙන දසන් බුද්ධික මල්ලි සමඟින්! ඉතින් චිත්‍රපටය ගැන විස්තර කරන්නට කලින් කියන්නම ඕන දෙයක් නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන නළුවා දිහා බලලා නම් චිත්‍රපටයේ ගුණාත්මක භාවය …

Read More »

Yajamana (2019) Sinhala Subtitles | අයිතිකාරයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ. සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ. ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් …

Read More »

Thadam (2019) Sinhala Subtitles | විද්‍යාවෙන් සාක්ෂි වසන් කිරිම.! [සිංහල උපසිරසි සමඟ]

කාලයාගේ ඇවෑමෙන් අද ලෝකයේ බොහොමයක් ද‍ේවල් කරුණු කාරණා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. නැතිනම් කණපිට හැරිලා තියෙනවා කිව්වත් හරි.! ඒ කිව්වේ මීට අවුරුදු පහකට කලින් අපි දෙයක් දැනගෙන හිටියනම් අද මේ වර්තමානය වෙනකොට ඒවා සෑහෙන්න වෙනස් වෙලා විශේෂයෙන් විද්‍යාව කියන දේ පවා මේකට අයිතිවෙනවා. ඒවගෙන් සමහර දේවල් අපිටම පිලිගන්නත් අමාරු වෙන …

Read More »
error: Alert: Content is protected !!