Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Ted Levine

A Violent Separation (2019) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක වැටෙන්නෙත් Action, Thriller කියන ගැටගරීස් දෙකට තමා, ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක කරන්න කියලා දීපු හසන්ත අයියට ස්තූති කරනවා. මම කතාව පොඩ්ඩක් කියන්නම්, ඇබී, ෆ්‍රැන්සිස් කියන්නෙ අක්කයි නංගියි.. ඇබී රේ කියලා නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් එක්ක තමයි යාලු වෙලා ඉන්නෙ. කොහොම හරි …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

Dig Two Graves (2014) with Sinhala Subtitles | පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවේ 2014 නිෂ්පාදනය කරපු හොරර්+මිස්ට්‍රි චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hunter Adems විසින්.ප්‍රධාන චරිතයක්වන ෂෙරිෆ් වෝටහවුස්ගේ චරිතයට පණපොවන්නේ Ted Levine. (The Silence of the Lambs -1991 චිත්‍රපටයේ බෆලෝ බිල්ට රගපෑවේද මොහුයි).මීට අමතරව Samantha Isler (Jake Mather), Danny Goldring (Proctor), Troy Ruptash (Wyeth) රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 85ක් . …

Read More »

Wild Wild West (1999) With Sinhala Subtitles | රුදුරු අබ්බගාතයෙක්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතිං මේ සැරේ ආවේ ගොඩක් කාලෙකට පස්සේ. තියෙන වැඩ රාජකාරි එක්ක වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි. කොහොමහරි හත්වන උපසිරැසියත් අරන් මම ආවේ. මේ වැඩේ භාර අරන් ටිකක් කල්. දැන් තමයි ඉවර කරගන්න හැකි වුනේ. මේ පාරත් පරණ බයිස්කෝප් එකක් අරගෙනයි මම එන්නේ. ඒ 1999 නිෂ්පාදිත Wild Wild …

Read More »

The Bridge [S02 : E13] | හඹා යෑමේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ අවසාන කොටස ගෙන්න සතියක්ම පමා වුණා. අනිකුත් වැඩ රාජකාරි මැද්දේ මේකට වෙලාවක් වෙන් කර ගන්න බැරිවයි හිටියේ. ලැබුණ කෙටි නිවාඩුවෙන් ඉක්මනින්ම මෙම අවසන් කොටස නිමකළා. ඉතින් හැමෝගෙන්ම, සැහෙන්න නැති උනත් යම් මට්ටමකින් හොද සහයෝගයක් ලැබුණා මේ කතා සමය අරන් එන්න. ඉතින් එහෙනම් අද කොටස දිහාට හැරෙමු නේද? …

Read More »

The Bridge [S02 : E12] | හොර ජාවාරමට අතේ දුරින්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… අන්තිමේ සොන්යා බලාගෙන හිටිය එළනොර්ගේ පොලිස් පරික්ෂණය CIA එක අතට ගත්තා නේ .. වෙඩි තැබීමෙන් මරණයට පත් වුණ මැකෙන්සිගේ අවමගුලත් ගිය සතියේ සිද්දවුණා. එතනින් වාසිය ගත්ත ඩැනියෙල් ඔහුගේ බිරිදගේ මාර්ගයෙන් මැකෙන්සි කල පර්යේෂණ ගැන දැනගෙන මැකෙන්සිගේ ගෙදරට හොරෙන් පැනලා සේරම විස්තර අරං මාරු වුණා… මාර්කෝ නාවික සෙබළු එක්ක …

Read More »

The Bridge [S02 : E11] | රැකබලා ගන්නා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… මුල මැද ගැටය ගිය සතියේ ටිකක් ලෙහලා දුන්නා මතකයිනේ.. වෙඩි කාගෙන එලනොර්ගේ ගිණුම් පොතත් අරන් පැන ගත්ත හැන්ක්, අන්තිමට සිස්ර්ට අහුවෙනවා.. සිස්ර්ට අහුවෙන්න කලින් එයා ගිණුම් පොත හංගනවා. පොලිසිය එන්න කලින් එළනොර් පැනල ගියත් පසුව සීසර් ඇවිත් හන්ක්ව අල්ල ගෙන එළනොර් ගාවට අරන් අවා. මොන්ටෙගේ දොස්තරයා එළනොර්ව හොද …

Read More »

The Bridge [S02 : E10] | මරණ භය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම නැවතත් 50 වන උපසිරස නිර්මාණයට අදහාස් දක්වපු සියළුම සොහොයුරු සොහොයුරියන්ට ස්තුතිය පුද කර සිටිනවා. මොකද ඉදලා හිටලා හරි ඔයාලා දාපු අදහාස් නිසා තමයි මෙහෙම හරි ගමනක් ආවේ. පුළුවන් තරම් කාලයක් මේ වෙනුවෙන් යොදවනවා.. තව තව අලුත් අය ගොඩක් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. එකටත් ගොඩක් සතුටුයි.. 50 වන නිර්මාණය වෙනුවෙන් …

Read More »

The Bridge [S02 : E09] | රාක්ෂයන්..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… ගිය සතියේ ෆුවස්තෝව අල්ලන්න එයාගේ තිප්පොලට හමුදාවෙන් පැන්නත් ඔහු පල්දොරුවකින් පැනලා ගියා. කො‍යි හැටි වෙතත් හමුදාවට උමඟ ඇතුලේ සිර කරලා තිබුන එළනොර්ගේ තාත්තා ඇයි පැවසු පුද්ගලයෙක්ව හමුවෙනවා. එළනොරුත් සෙබස්තියන්ගේ කථාවට පැත්ත මාරු කරනවා. ඔය අතර මැකෙන්සි හා සොන්යාගේ හමුවක් සිදුවෙනවා. එතැනින් පස්සේ සොන්යා මාර්කෝ ගැන මෙතෙක් කලක් දැන …

Read More »

The Bridge [S02 : E08] |දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]

​පසුගිය සතියෙන්… ගිය සතියේ වුන වෙඩි තැබීම ගැන මාර්කෝ ප්‍රකාශයක් කළා. ඒවගේම මර්කොට විර පදක්කමකුත් ලැබුණා. පත්තර වාර්තා කාරයෝ දෙන්නා දිගටම ෆුවස්තොගේ හොර සල්ලි ගලා යාම ගැන හොයනවා. එක ගැන දැනගන්න හොර කල්ලිය ඔහුන්ට ප්‍රහාර දෙන්නයි යන්නේ. ඒවගේම මර්කොගේ පුතාව මැරූ ඩේවිඩ් ටෙට්වත් ෆුවස්තොගේ මිනිස්සු දම්මලා මරා දමනවා. ​අද කොටසින්… …

Read More »

The Bridge [S02 : E07] |වීරත්වයෙන්, සැනසුම සොයා…! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… ගිය සතියේ අපි දැක්කා ඒවාගේ කට උත්තරය මෙක්සිකන් නීතිපතිවරයා වෙත අරන් යන්න හදපු අභිචෝදකයව පිරිසක් විසින් පැහැරගෙන ගොස් මරා දමනවා. මේ බව දැන ගන්න මාර්කෝ හා සොන්යා. ඔහුගේ මරණේ ගැන පරීක්ෂණ කරන අතරේ, මොහුන් ඔහු ලැගුම් ගත් ස්ථානයක් පරික්ෂාවට ලක් කරනවා. ඒවාගෙන් ලබා ගත කට උත්තරයේ අමතර පිටපතක් …

Read More »

The Bridge [S02 : E06] | ආත්ම අස්වැනු නෙළන්නෝ…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ගිය සතියේ මාර්කෝගේ ළමයා මරපු පළිය ෆුවස්තෝගේ උදව්වෙන් මාර්කෝ ඉටු කරගත්තා. එත් මාර්කෝ ටෙට් ට ජිවිතය විදවන්න ඉතුරු කරා, නොමරා මැරුවා කිව්වොත් හරි. එවගේම සොන්යා හා හැන්ක් ජුවෙරස් වල සිටන් එන නඩු පවරන්නා එක්ක එකතු වෙලා ජුවෙරස් පොලිසිය කරපු දුෂණ වංචා ගැන හොයන්න හා ඒවා නැමති තරුණියව පොලිසියේ …

Read More »

The Bridge [S02 : E05] | ඇසට ඇසක්…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… පරීක්ෂක සොන්යා ඇතුළු ඇල් පැසෝ කණ්ඩායම එල්නොර් හොයන අතරේ, එල්නොර් ගල්වාන් ලගට එනවා. ගල්වාන් ලග එල්නොර් අයිති යම් අමුතු පුද්ගලයෙක් සිර කොට තබා තියෙනවා.. ඔහුන් අතර ඇති ගනුදනුව තවමත් අබිරහසක්. ඒ වගේම බැංකු කළමණාකරුත් කර්ටල් එක තියන සම්බන්දතාවයන් හෙළි වෙතැයි බියෙන් වෙඩි තබාගෙන මිය යනවා. අද කොටසින්… මියගිය …

Read More »

The Bridge [S02 : E04] | මිනිස් මුර්ගයා… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… එල්නොර්, ඩෙක්ස් ව හොයාගෙන ගිහින් කයිල් ව හොයාගන්න පුළුවන් විදිහේ ඉගියක් දීලා එනවා. ඒ තොරතුර ඔස්සේ යන සොන්යා සහා මාර්කෝ ක්යිල්ගේ මළ සිරුර සොයාගන්නවා. එත් තවම ඇල් පැසෝ පොලිස් දෙපාර්තමේන්තුවට එල්නොර් අල්ල ගන්න හැකියාවක් ලැබුනේ නැහැ. අද කොටසින්… කර්ටල් එකේ සල්ලි හුවමාරු වන බැංකුවේ කලමණාකරුටත් අද අපල දවසක් …

Read More »

The Bridge [S02 : E03] | දුක්කිත දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ තුන්වෙනි කොටස අරන් මම ආවා.. කලින් කොටසදි අපි දැක්කා, එල්නොර්ගේ සහයකයා යුවානි ව කාර් එක ඇතුලෙම මරලා දාලා තිබ්බා. ඒ ගැන පරීක්ෂණය කරන සොන්යා හොයාගන්නවා ඔහුත් සමග කාන්තාවක් හිටිය බවට. එල්නොර් ගැන පොලිස්සිය එතැන් පටන් හොයන්න පටන් ගන්නවා.. ඔය අතරේ …… එල්නොර් විසින් මිනි මරල පනලා යන අතරතුර …

Read More »

The Bridge [S02 : E02] | මරණයේ හොල්මන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ දෙවැනි කොටස අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි අපි දැක්කා මර්කොට හා සොන්යාට විසදන්න අලුත් ගැටළුවක් ලැබෙනවා. මෙක්සිකාවේ ඉදලා ඇමරිකාවට එන ජෝඩුවක් විසින් මිනීමැරුම් කරමින් සැරි සරනවා. අවසානයේ ඒ ජෝඩුවේ පිරිමියා අවසානයේ මරා දමා තිබියදී සොන්යා ඇතුළු පොලිස් කණ්ඩායම සොයාගන්නවා. මොවුන් දෙන්න කවුද? මොකටද ඔවූන් මෙහෙම අපරද කරන්නේ? මෙයාලා …

Read More »

The Bridge [S02 : E01] | ඇමරිකානුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කලින් වගේම The Bridge කථාපෙලේ දෙවැනි සමයත් අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි වෙච්ච සිදුවිම් පෙල නැවත මතක් කලොත් යම් පුද්ගලයෙකුගේ ඔහුගේ බිරිදක් හා දරුවා මැක්සිකොව හා ඇමරිකාව අතර පාළමකදි වන අනතුරකින් මිය යනවා. එම අනතුර වටා සිටින සියළුම දෙනාගෙන් එයට සම්බන්ද සැම කෙනෙක්ගෙන්ම ‍අනතුරින් බෙරුන පුද්ගලයා විසින් පළිගන්නවා.. සහා …

Read More »
error: Alert: Content is protected !!