Friday , August 19 2022
Breaking News

Tag Archives: Thomas Haden Church

George of the Jungle (1997) Sinhala Subtitles | වනගත කොල්ලා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් පොරොන්දු වුන චිත්‍රපටියේ සබ් එක අරන් ආවා. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙමෙයි මේක කරන්න පුළුවන්ද අහලා මට බාර දුන්නෙ අසංක අයියා. එයාට ස්තූති කරන්න ඕනි මේ වගේ නියම කොමඩියක් සබ් කරන්න මට බාර දුන්නට. අනිත් ඒක මේකෙ ඉන්නෙත් පුද්ගලිකව මම ගොඩක් ආස නළුවෙක්. මොනා වුනත් අසංක …

Read More »

We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි …

Read More »

Max (2015) with Sinhala Subtitles (100) | මිනිසාගේ ලබැඳි මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. කොතනින් කොහොම පටන් ගන්නද මන්දා. මෙහෙම පටන් ගන්නම්කො. අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ අරන් ආවෙ මගෙ සිය වෙනි උපසිරසිය. මෙච්චර දුර එන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මෙච්චර දුර එන්න ලැබුනෙ මගෙ පවුලෙ අයත්, අපේ බයිස්කොප් අඩවියෙ සහෝදර සහෝදරියො වගේම මේ උපසිරසි අරගෙන බලන අදහස් කමෙන්ට් …

Read More »

Alvin and the Chipmunks (2007) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා. සිංදු කියන්න පුළුවන් දඬුලේන්නු තුන් දෙනෙක් ගිත රචක/තනු …

Read More »

Whitewash (2013) | ශීත අපාය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ මම ඔයාලට සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආව.. මේක පොඩ්ඩක් වෙනස් විදියෙ කතාවක්.. මට මේ බයස්කොප් එක ගැන දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝ.. ඔයාල දන්නවනෙ විකියා බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා .. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ emanuel hoss – desmarais විසින් …

Read More »

Spider-Man 3 (2007) Sinhala Subtitles | රතු පැහැයෙන් කළු පැහැයට [සිංහල උපසිරැසි සමඟ]

ස්පයිඩර් මෑන් කතා මාලාවේ 3වන කොටසට සබ් දාමු කියල විකියා අයියගෙන් ලැබුන ආරාධනාවකට අනුව තමයි මම මේ වැඩේට අත ගැහුවේ. ඒ නිසා මුලින්ම විකිය අයියටත් මේ කතා මාලාවේ පළමු සහ දෙවෙනි  , හතරවෙනි කොටස් වලට සබ් දාපු සහෝදරයන්ටත් ස්තුති කරල ඉන්න ඕනේ. ඉතින් මේ කොටසත් එක්ක කතා මාලාවම සම්පුර්ණ වෙන බව සතුටෙන් කියන්න …

Read More »
error: Alert: Content is protected !!