Wednesday , October 5 2022
Breaking News

Tag Archives: Toby Kebbell

Destroyer (2019) Sinhala Subtitle | කිළිටි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න කාලෙකින් තවත් සබ් එකක් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ පරක්කු වුණාට. කොපියක් එන්නත් කලින් ඉඳල බාරගෙන තිබුණට, වැඩත් එක්ක මට හොයා බලන්න බැරි වුණා කොපියක් ඇවිල්ලද කියන එක. දන්නෙම නැතිව හොඳ කොපියක් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. කොහොමහරි ඔන්න අරගෙන ආවා. මේ පාර …

Read More »

The Hurricane Heist (2018) Sinhala Subtitles | මහා කුණාටුවක් මැද මංකොල්ලයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Fast Five, Takers, Tower Heist, Heat වගේ මේකත් “Heist film” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් මංකොල්ලයක් අලලා නිර්මාණය …

Read More »

Ben-Hur (2016) With sinhala subtitles | ද්‍රෝහී වූ සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. හොදින් ඇතිනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ ෆිලුමක් තමයි අරන් එන්න ලෑස්තිය මේ. කාලෙකට කලින් බාරගත්ත එකක් කෙලින්ම ආවේ බ්ලුරේ කොපිය නොවෑ මේකේ. ඒකෙන් සබ හදන්නත් වුනේ ඉක්මනටම. හරි එහෙනම් අපි කතාව ගැන බලමුකෝ. මේ සිනමාපටයට පාදක වෙන්නේ ben hur- Tale of the christ කියන නමින් lew Wallace …

Read More »

Fantastic Four (2015) with Sinhala Subtitle |’අරුම පුදුම සතර දෙනා නැවතත්’ (50) [සිංහල උපසිරසි සමඟ]

මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්මාණය කිරීමේ …

Read More »
error: Alert: Content is protected !!