Thursday , December 8 2022

Tag Archives: Tom Hanks

Pinocchio (2022) Sinhala Subtitles | ලීයේන් හදපු පුංචි කොල්ලා තාත්තව සොයාගෙන යන අපූරූ කතාව [සිංහල උපසිරැසි]

සුබ දවසක් ඉතිං හැමෝට ඔන්න බයිස්කෝප් එක්ක අද මන් අරන් ආව ලස්සනම ලස්සන බලන්න ආස හිතෙන් අන්තිමට කුතුහලේ වැඩි කරන 2022 අවුරුද්දේ රීලීස් උන “පිනෝකියෝ” කියන පවුලේ සිනමා පටයත් එක්කන් එක්කන්. Pinocchio කියන මේ සිනමා පටය ගැන පොඩ්ඩක් අපි බලලා ඉමුකෝ 2022 වසරේදී ඩිස්නි ප්ලස් වෙතින් පිනෝකියෝ සහ පීටර් පෑන් …

Read More »

Elvis (2022) Sinhala Subtitles | රොක් & රෝල් රජු [සිංහල උපසිරසි]

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්, කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ. …

Read More »

Finch (2021) Sinhala Subtitle | ලෝක විනාශයක් හමුවේ… [සිංහල උපසිරසි]

Finch කියන්නෙ 2021 වර්ෂයෙ Apple TV + හරහා නිකුත් වෙන චිත්‍රපටයක්. ඔය See වැනි කතාමාලා නිකුත් වෙච්ච ස්ට්‍රිමින් සර්විස් එක. හැබැයි ඇත්තෙන්ම කිව්වොත් මේක Universal හරහා නිකුත් වීමට තිබුණු එකක්. නමුත් වසංගතය තත්ත්වය හේතුවෙන් කල් ගියා. ඊට පස්සෙ තමයි මෙයාලා චිත්‍රපටය Apple TV + එකට විකුණුවෙ. ඒවගේම තමයි චිත්‍රපටයට BIOS …

Read More »

Splash (1984) Sinhala Subtitles | තවත් එක් කිදුරු අන්දරයක් [සිංහල උපසිරසි] 18+

දෙවන සිංහල උපසිරැසිකරණය විදිහටත් ගෙන ආවෙ Tom Hanks රංගනයෙන් දායක වන 1984 තිරගත වූ Splash චිත්‍රපටයටයි.  Tom Hanks ට අමතරව Daryl Hannah(මැඩිසන්), Eugene Levy(කෝන්බ්ලූත්), John Candy(ෆෙඩී) ලෙසත් රංගනයෙන් දායක වනවා. fantasy,romantic,comedy වන මෙම චිත්‍රපටය Imdb දර්ශකය තුළ 6.3 අගයක් ගැනීමට සමත්ව තිබෙනවා. වාණිජමය සාර්ථකත්වය කිවහොත් ඇ.ඩො.මි.11 ක වියදමකින් නිර්මාණය කෙරෙන …

Read More »

The Money Pit (1986) Sinhala Subtitles | ගෙයක් හින්දා වෙච්ච දෙයක්… [සිංහල උපසිරසි]

මගේ පළවෙනි සිංහල උපසිරැසිය විදිහට ගෙන ආවෙ මගෙ ආසම නළුවා වන,ප්‍රතිභාපූර්ණ නළු Tom Hanks හා Shelly Long රගපෑ , 1986 March 26 දින තිරගත කළ Comedy Drama ගණයට අයත් වන The Money Pit සිනමාපටයටයි .මෙම චිත්‍රපටය සදහා 6.4 ක Imdb අගයක් හිමිව තියෙනවා. Tom Hanks රගපෑ බොහෝ විචාරක ප්‍රතිචාර ලබාගත්,වැඩි …

Read More »

The Ladykillers (2004) Sinhala Subtitles | (අ)වාසනාවන්තයෝ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න මං අදත් මගේ DVD චිත්‍රපට එකතුවේ තියන ඒත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ නැති චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. The Ladykillers. මේ චිත්‍රපටය 2004 අවුරුද්දේ තමයි තිරගත වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තහනම් කියලා හඳුන්වන විෂය කරුණු සැහැල්ලු කරලා දක්වන අදහසක් ගෙනෙන ලෙස මේ …

Read More »

Greyhound (2020) Sinhala Subtitles | අත්ලාන්තික් සාගරයේ සටන… [සිංහල උපසිරැසි සමඟ]

  ටික කාලෙකට පස්සේ චිත්‍රපටයක් ලැබුන උපසිරසක් කරන්න. එත් හිතුවට වැඩ තරමක් පරක්කු උනා වැඩේට. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය උන සාගරය සමබන්ධ කතාවක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය ඇපල් …

Read More »

We Need to Talk About A.I (2020) Sinhala Subtitles | අනාගතේදි කෘත්‍රිම බුද්ධිය [සිංහල උපසිරැසි සමග]

හැමෝම හොද සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා.ඉතින් 4 වෙනි සබ විදිහට මේ සබ කරන අතරෙ හිතේ පොඩි දුකකුත් තියෙනවා මං කලින් සබ කරපු Ernest & Celastine ෆිලුමට බාගත කිරීම් ටිකක් අඩු නිසා.හරි ඉතින් ඕං එහෙනම් අදත් හොයලා හොයලා අරන් ආවා ටිකක් වෙනස් විදිහෙ ෆිලුමක්.අද ගෙනාපු ෆිලුම අයත් වෙන්නෙ ඩොකියුමන්ටරි එහෙමත් …

Read More »

Ernest & Celestine (2012) Aka Ernest et Célestine Sinhala Subtitles | අර්නස්ට් සහ සෙලස්ටීන් [සිංහල උපසිරැසි සමග]

ඉතින් ආයුබෝවන් කියලා සුපුරුදු විදිහට ලිපිය කියවන හැමදෙනාවම පිලිගන්නවා.දැන් නම් ටිකක් කල් ඉදන් මේ වැඩේ කරන් යන හින්දා පොඩ්ඩක් පුරුදුයි.ඉතින් අදත් අරන් එන්න හිතුනා සබ් එකක් ටික කාලෙකින් එකක් කලේ නැති හින්දා.හැමතැනම බැලුවා බැලුවා හොද ෆිලුමක් හම්බෙයි කියලා.හම්බවුන හැම ෆිලුමම බයිස්කෝප් පිටුවෙ හොයලා බලද්දි තියෙන එව්වා. ඔය අතරෙ තමා මට …

Read More »

Carriers (2009) Sinhala Subtitles | බයානක වයිරස් එකක් [සිංහල උපසිරැසි සමග]

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන තත්වෙත් එක්ක මට හිතුනා ඔය ලෙඩ පැතිරෙන එක ගැන තියෙන ෆිලුම් හොයලා බලන්න.ඒ අතරින් මගෙ හිතට අල්ලපු ෆිලුමක් තමා මේක.මේ ෆිලුම බලන්න යද්දි තමා දැක්කෙ බයිස්කෝප් එකේ මේකට සබ නෑනෙ කියලා.ඉතින් මට අදහසක් ආවා මගෙ …

Read More »

Honeyland (2019) Sinhala Subtitle | මී මැසි භූමිය… [සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ”ඩොක්” චිත්‍රපටයක්. ගොඩක් කට්ටිය නම් බලන්න අකමැතිම එකක් තමයි ඩොක් කියන්නෙ. නමුත් ඒවා අගයන ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි මේකෙ ගැඹුරු අර්ථයක් ගැබ් වී තිබෙනවා. මේ වෙනකොට IMDb අගය 8 ක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙන එකක්. අධ්‍යක්ෂණ කරන්නෙ Tamara Kotevska සහ …

Read More »

Treasure Island (2012) Sinhala Subtitles | සමුදුරේ හටගත් කැරැල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම බයිස්කෝප් අඩවියට. නිධන් දූපතට ගොඩවදින්න තමයි අද මේ ලක ලෑස්තිය. මොකද කියන්නේ කස්ටිය? හැමොම මනාපයි කියලා හිතනවා. එහෙනම් වැඩි වෙලා නොගෙනම ඒ පැත්තට ගොඩවෙමු නේද? හැමෝම දන්නවා ඇති නේද රොබට්ර් ලුයිස් ස්ටීවන්සන් (Robert Louis Stevenson) මහත්තයා ගැන. මේ Robert Louise Stevenson කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ගත් …

Read More »

Philadelphia (1993) Sinhala Subtitles | ඒඩ්ස් රෝගයට එරෙහිව නඩුවක්!! [සිංහල උපසිරැසි සමග]

ප්‍රථමයෙන් ආයුබෝවන්!! අවුරුද්දක් දෙකක් තිස්සේ හැමවෙලේම ෆිල්ම් එකක් බලන්න කලින් බයිස්කෝප් මංසලට තමයි මුලින්ම එන්නේ. සබ් එක ගන්නයි. අනිවා දාලා තියෙන ලිපිය කියවන්නයි. ඉතින් හැමදාම ඒකාකාරි වෙන්නේ නැතුව නිකන් හිතුනා කර්ෆිව් අස්සේ අලුත් දෙයක් කරන්න. ඉතින් එහෙම තමා මේ සබ් එක ඔයගොල්ලෝ ගාවට එන්නේ. පළමු වතාවට සබ් එකක් දෙන්න ෆිලුමක් …

Read More »

A Beautiful Day in the Neighborhood (2019) Sinhala Subtitle | අපෙ හිත හොඳ අසල්වැසියා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙදී තිරගත වීම ආරම්භ වෙච්ච තවත් චිත්‍රපටයක් සමඟයි. ඒවගේම තමයි ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයකුත් වෙනවා. මේ වෙනකොට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 96% අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Marielle Heller විසින්ය. Biography,  Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය …

Read More »

Apollo 13 (1995) Sinhala Subtitles | අවාසනාව වැළඳගත් දහතුන්වන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ හිතවත් රසික ප්‍රජාවට? ඔන්න මෙදා සැරේ නම් අරගෙන ආවේ Old Hit එකක්. අනූවදශකයේ නිර්මාණය වුණු සුපිරිතම සිනමාපටයක් කියලා කිව්වත් වරදක් නැහැ. සමහරු මේක නරඹලාත් ඇති. සමහරු නරඹලා නැතිවත් ඇති. ඒ අස්සේ පළමු වතාවට අදම මේ ෆිලුම ගැන අහපු අයත් ඇති. ඉතින් මේක බලපු, නොබලපු, බලන්ට හිතාගෙන ඉන්න …

Read More »

Cloud Atlas (2012) Sinhala Subtitles | කල්පාන්තයක් තෙක් දිවෙන ආත්මීය හමුවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ යාළුවෝ හැමෝටම? හැමදෙනාම ආපදාවක් නැතිව ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න සති කිහිපයකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි අද මේ පැත්තට ආවේ. අද ගෙනාව චිත්‍රපටයේ නම තමයි Cloud Atlas. හැබැයි මේක ළඟඳී නිකුත් වුණු අලුත්ම චිත්‍රපටියක් නම් නෙමෙයි ඔන්න. මොකද කියනවානම් මේ චිත්‍රපටය ප්‍රථමවරට තිරගත වෙන්නේ …

Read More »

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

The Circle (2017) with Sinhala Subtitles | කවය [සිංහල උපසිරසි සමඟ] 150*

උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ …

Read More »

Big (1988) with Sinhala Subtitles | ප්‍රාර්තනාවක් ගිය දුරක්… [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1988 වර්ෂයේදි. මෙම චිත්‍රපටය Fantasy / Comedy / Romance යන වර්ග වලට අයත් වන්නක්. සම්පූර්ණෙන්ම පාහේ වෙනස් ආකාරයේ කතාවක් තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. ඉතිං වෙනස් විදියෙ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මේක හොඳ චිත්‍රපටයක් වේවි. මුලින්ම චිත්‍රපටයේ කතාව ගැන විස්තරයක් කරන්නම්. මෙහි ප්‍රධාන …

Read More »

Inferno (2016) With sinhala subtitles | නිරය තුළින් ගැලවීම කරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්. සිනමාපටයේ නම තමා …

Read More »
error: Alert: Content is protected !!