Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Tovino Thomas

මින්නල් මුරලි (2021) Sinhala Subtitles | අපේ තාලයේ සුපිරි වීරයා. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ …

Read More »

කුරුප් (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

මහ රෑ කුබුරක් මැද්දේ ගිනිගෙන දැවෙන වාහනයක්… වාහනේ ඇතුලේ අගුරු වෙච්චි මල සිරුරක්. වාහනේ අයිතිකරුවා පර්සියාවේ සිට කේරලයට පැමිනි සුදාකර කුරුප්. මෙය අනතුරක්ද? මිනීමැරුමක්ද? ඇත්තටම මැරිලා ඉන්නේ සුදාකර කුරුප්මද? කතාව බලලම දැනගමු. සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් …

Read More »

කානෙක්කානේ (2021) Sinhala Subtitles | තාත්තාගේ ආදරේ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා නිකුත් වුණු Drama Thriller කාණ්ඩයේ සිනමා නිර්මාණයක් වන Kaanekkaane (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මීට කලින් මං අරන් ආපු Home (2021) දිත් ‌කතා කරේ තාත්තා කෙනෙක්ගේ අසීමිත දරු …

Read More »

Kala (2021) Sinhala Subtitles | සුනඛ වියරුව [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු 25 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු සිනමා නිර්මාණය පුරාවට දිවෙන ප්‍රචන්ඩකාරි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසුයි කියල ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නිර්දේශ කරපු Kala (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙනුයි අද උපසිරැසි අරන් ආවේ. මේක රණ්ඩුවක්. …

Read More »

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන ගමන්ම මට මේ උපසිරැසිය ලබා දුන්න නෙතිනි නිමන්තිකා සොයුරියටත් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මං වගේම මලයාලම් රසිකයන් බලන්න ආසාවෙන් හිටපු තවත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක් වන Maradona (2018) සිනමා නිර්මාණයටයි. 2018 ජූලි …

Read More »

Forensic (2020) Aka Forensic : The Science of a Crime Sinhala Subtitles | අපරාධයක විද්‍යාව [සිංහල උපසිරසි සමඟ]

වෙනදා මෙන්ම බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න රසික රසිකාවියො සියලුදෙනාට සිනමාපටයක් සඳහා නිකන්ම සිංහල උපසිරැසි ලබාදී යනවාට වඩා ඒ සිනමාපටයේ අන්තර්ගතයේ ඇති ප්‍රධාන මාතෘකාව ගැන යම් තරමක හෝ පැහැදිලි කිරීමක් ලබාදීමට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම නිරතුරුවම උත්සුක වෙනවා. ඒ වගේම සමහරක් අය පටලවාගෙන හිතාගෙන ඉන්න නිසාත්, මේ චිත්‍රපටියට කෙලින්ම ඇති …

Read More »

Luca (2019) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරසි සමඟ]

මලයාලම් ලව් ස්ටෝරියක්. හැබැයි ටිකක් වෙනස්, මේක Romantic thriller ශාරනයට තමා අයිති වෙන්නේ. ඒ නිසා කතාව ගැන කිසිවක්ම නොකියා සිටීම වඩා අගනේය. Tovino Thomas හා Ahaana Krishana ගේ ඉතා ප්‍රේමණීය රංගනයෙන් හැඩ කෙරෙන මෙහි අධ්‍යක්ෂණය Arun Bose ය. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. Nimish Ravi ගේ සිනමාරූපණයෙන් (cinematography) අගතැන්පත් මෙහි …

Read More »

Kalki (2019) Sinhala Subtitle | නපුර විනාශ කරන අවතාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔහු නපුර විනාශ කරන අවතාරයක්ද…. කුණාටුවක්වගේ ඇවිදින්…. සිත සනසන මඳ සුළඟක් වගේ ඇඳී ගිය…. ඔහු අවතාරයක්ද…. සුභ දවසක් වේවා හැමෝටම. මේ මගේ දෙවෙනි වෙනි උපසිරැසි නිර්මාණය. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක්. Kalki සිනමා නිර්මාණය 2019 අගෝස්තු 08 වන දින …

Read More »

And the Oskar Goes To.. (2019) AKA And the Oscar Goes To… Sinhala Subtitles | සිනමාවයි ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

මාධ්‍යවේදියා – සිනමාව රංගන ශිල්පියාගේද අධ්‍යක්ෂවරයාගේද? අරවින්දන් – මැස්සෝ පූසෝ මියෝ ප්‍රධාන චරිත කරන චිත්‍රපටි තියෙනවා. ඒත් මේ මැස්සෝ පූසෝ මියෝ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි එකක්වත් නෑ 2019 ආපු ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රතිචාරද හොඳින් ලබා ගත් චිත්‍රපටයක් වන මෙය IMDb දර්ශකයේ 7.6ක්, Times Of India හි 3.5/5 ක්, ගූගල් පරිශීලක මනාප …

Read More »

Uyare (2019) Sinhala Subtitles | ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස යන තරුණිය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න අද මම හැමෝම බලාගෙන හිටිය සුපිරි මලයානම් චිත්‍රපටියක් තමා අරන් ආවේ. ඇත්තටම මේක ගේන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කොහොමහරි ඉක්මණින්ම ඔයාලට මේක අරන් එන්න උපරිම උත්සහා කරා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. උඩ තේමාවෙන්ම හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටය ගලාගෙන යන්නේ කොහොම …

Read More »

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Lucifer (2019) Sinhala Subtitles | රටක ඉරණම තීන්දු කළ අඳුරු ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

“Blood.. Brotherhood.. Betrayal.. රුධිරය.. සහෝදරත්වය.. පාවාදීම..” එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම බොක්ස්-ඔෆිස් ආදායම ලබා ගත් මලයාලම් චිත්‍රපටය… එදාමෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම විදෙස් ආදායම් හිමි සිනමාපට අතරට එකතු වූ එකම මලයාලම් සිනමාපටය… සෞදි අරාබියේදී ඉහළම සතිඅන්ත ආදායමෙන් Captain Marvel සිනමාපටය පවා දෙවන ස්ථානයට ඇද දැමූ ඉන්දීය …

Read More »

Maari 2 (2018) Sinhala Subtitles | නරකම දාමරිකයා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැනුණු දිනය වීමයි. ඉතින් අන්න ඒ දවසෙම නිකුත් …

Read More »

Mayaanadhi (2017) Sinhala Subtitles |මායා නදිය…! [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මෙච්චර කල් තෙළිගු ෆිල්ම් බදාගෙන හිටියට, මලයාලම් රසිකයෝ තමයි මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ. ඉතින් ඊට ප්‍රති උපකාර කිරීමක් වශයෙන් තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ඕන කියලා හිතලා චිත්‍රපටයක් හොයනකොට තමයි මේක …

Read More »

Guppy (2016) Sinhala Subtitles | ගප්පි! [සිංහල උපසිරසි සමඟ]

ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය …

Read More »

Godha (2017) with Sinhala Subtitles | ගුස්ති පිටිය…! [සිංහල උපසිරැසි සමඟ]

“කන්නාඩික්කල්” ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ, අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම. ගුස්ති ශූරයන්ගේ බිම . ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම. ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ , ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්. ඇත්තෙන්ම හිටියේ නෑ. කන්නාඩික්කල් …

Read More »

Oru Mexican Aparatha (2017) Sinhala Subtitles | ශිෂ්‍ය විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]

සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ සිද්දවුන සිද්දියක් ගැන.ඒ කියන්නේ පරණ පසුබිමක් තමයි ෆිලුමේ තියෙන්නේ.ඒ නිසා ඒ …

Read More »

Ezra (2017) Sinhala Subtitles | යුදෙව් ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

උපසිරසිකරුවන් දෙදෙනෙක් මෙම චිත්‍රපටයට උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු. තරිඳු රසාංග සහෝදරයාගේ ලිපිය මුලින්ම ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසී ඔබ සැමට කිරියෙන්-පැණියෙන් බයිස්කෝප් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! අලුත් අවුරුද්දේ අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ.මේක අයත්වෙන්නේ Horror Mystery Thriller …

Read More »
error: Alert: Content is protected !!