Wednesday , February 8 2023

Tag Archives: Travis Fimmel

Vikings [S04: E01] with Sinhala Subtitles | ලෙයට ලෙය පාවාදීම නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ එනකම් මග බලන හිටිය කතාවක් අරගෙනයි අද ආවේ. IMDB 8.6ක අගයක් අරන් තියන රැග්න ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකින්වරුන්ගේ එයිතිහාසික වික්‍රමයන් රැගත් මේ කතා මාලාව සිව්වැනි කතා සමයේ පළමු කොටස හිස්ට්‍රි නාලිකාවේ විකාශනය උනේ පෙබරවාරි 18වෙනිද. කලින් වගේ නෙමේ මේ පාර කොටස් 16ක්ම එනව ඔන්න …

Read More »

Vikings [S03: E10] | මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න වයිකින්ග්ලා ගැන ගෙතුණු රසවත් කතා මාලාවක තෙවන කතා සමයේ අවසානය තමයි අද සටහන් වෙන්නේ. රැග්නර් ප්‍රමුඛ වයිකින්ග්ලගේ බල පරාක්‍රමය යුරෝපය පුරා විසිරෙන විදිය ගැන තමයි තුන්වෙනි කතා සමයේදී කියවුනේ. ඇද වැටීම්, පවුල් සබඳතා, බල කාමය, ආදී මෙකී නොකී හැමදෙයක් ගැනම කතා කෙරුණු මේ කතා සමය අද නිමා …

Read More »

Vikings [S03: E09] | ආයෙත් පහර දෙමු. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පමාවට සමාව, තව එක කොටසයි තියෙන්නේ, ඒකවත් වෙලාවට අරන් එන්න ට්‍රයි කරන්නම්. 😀 මතක ඇතිනේ පහුගිය සතියේ වෙච්ච දේවල්, වයිකින්ග්වරු පැරීසියට පහර දෙනවා, හැබැයි බරපතල අන්දමේ පසු බෑමකට ලක්වෙන්න වෙන්නේ වයිකින්ග්ලටමයි, එයාලගේ ගොඩක් අය මැරුණා, බියෝන් රැග්නර් පවා තව ටිකෙන් මැරුම් කනවා, ඒත් ඇත්තටම එයාල පැරදුනාද? අද බලමු මොකද …

Read More »

Vikings [S03: E08] | ඇත්තටම පැරදුනාද… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න ඉතුරු කොටස් තුන අරන් එන්න වෙන්නේ මට,  පහුගිය සුමානේ මතක් කරගෙන ඉමු එහෙනම්. රැග්න පැරිසියට පහර දීමේ මෙහෙයුම ෆ්ලොකිට පවරනව. ෆ්ලොකිටත් දැන් නියම සැලැස්මක් තියනව, ඒ මොකක්ද කියල ඔයාල දකින්න ඇතිනේ. ඒ වගේම වෙසෙක්ස් වලදී බල පෙරලියක් කරන්න අර අඳිනවා, ඒ කවුද කියල දන්නවා ඇතිනේ ගිය සුමානේ …

Read More »

Vikings [S03: E07] | පැරිසියට පහරදෙන්නේ මෙහෙමයි [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව, කොම්පියුටරේ කැඩුනා. යාළුවෙක්ගේ ගෙදර ගිහින් මේක ඉවරයක් කලේ, වැඩි කතා නැතුව නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉමු. රැග්නගේ අදහස දැන් පැරිසියට පහරදෙන්න, ඒ අතරවාරයේදී ඇතෙල්ස්ටන්ව ඝාතන වීම සිදුවෙනවා. රැග්න දන්නේ නැහැ තවම එක කලේ කවුද කියල, දැනගත්තු දාට වැඩ වරදින්නේ කාටද කියල බලන කට්ටියනම් දන්නවනේ, අලුත උපන් ළමුන් …

Read More »

Vikings [S03: E06] | ලබැඳි මිතුරාගේ නික්මයාම !! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න මේකේ හතරවෙනි කතා සමයත් නිපදවනවා කියල තහවුරුයි ඒ වගේම මේ කතා සමය නිම වෙන්න තව කොටස් හතරයි තියෙන්නේ 😀 එහෙමනම් ගිය සුමානේ මොකෝ උනේ කියල මතක් කරගමු. වයිකින්ග්වරු දැන් ආයේ කැටගට් වලට ඇවිත් ඉන්න අතරෙ එංගලන්තයේ පිහිටුවල ආපු වයිකින්ග් ජනාවාසයට එක්බර්ත් රජු පහරදෙනවා, වංශාධිපතිවරුන්ව අත්තඩංගුවට ගන්නත් එක්කමයි …

Read More »

Vikings [S03: E05] | පැරිසියටත් පහරදෙමු!! [සිංහල උපසිරැසි සමඟ]

 හරි එහෙමනම් ඔන්න, කලින් සුමානේ කිවුව වගේම ඉරිදට තමයි මේක අරන් එන්න වෙන්නේ, මතක ඇතිනේ ගිය සුමානේ අමුත්තෙක් ඇවිත් කරපු දෙයක්, සිගි ගිලිලා මියගියා, තව ඩිංගෙන් රැග්නගේ ළමයි පවා මැරෙනව, ඉතින් ඔය අතරෙ ඇතෙල්ස්ටන්ටත් හරි හරි දේවල් සිද්දවෙනවා, අස්ලාග් අර අමුත්තත් එක්ක…. ඒ අතරේදී එංගලන්තයට ගිය කට්ටියම දැන් එහෙ ජනාවාස …

Read More »

Vikings [S03: E04] | වැඩි සෙනෙහෙ දබරෙටයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, මුලින්ම කියන්න ඕනා ලබන සුමානේ ඉඳල සිකුරාදටම උපසිරස අරන් එන්න වෙන්නෙ නැහැ මට, සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට තමයි අරන් එන්න වෙන්නේ, හැම කෙනෙක්ම සමාවෙලා දවසක් දෙකක් ඉවසයි කියල හිතනව. මොකද මේක සිකුරාදටම අරන් එන්න වෙලාවක් හොයාගන්න ටිකක් අමාරුයි ඉදිරි සතියේ ඉඳන්, මේක පවරන්න වෙන කෙනෙක් හෙවුවත් හම්බවුනේ …

Read More »

Vikings [S03: E03] | මොනාද මේ වෙන්න යන්නේ… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, මුලින්ම සමාවෙන්න ඔන්න පමාවට, ඊයෙම ගෙන්න බැරිවුනා මේ කොටස, ගෙදර වැඩ වගයක් තිබ්බ ඒක මගහැරල සබ් එක කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ, පහුගිය සුමානේ මොනාද උනේ කියල මතක් කරගෙන ඉමු එහෙනම්, රැග්නා දැන් මර්සියාවේ කිරුල හිමි කුමරිය වෙනුවෙන් සටන් කරනව, කුමරියගේ මාමා සහ සහෝදරයා තමයි ඇයගෙන් කිරිල පැහැරගෙන තියෙන්නේ, …

Read More »

Vikings [S03: E02] | ආගන්තුකයා.. [සිංහල උපසිරැසි සමඟ]

imdb 9.6ක අගයක් අරගත්තු මේ කොටස විකාශනය උනේ 2015 පෙබරවාරි 26 වෙනිදා. එහෙමනම් ගියසතියේ කොටස බලපු අය දකින්න ඇතිනේ මොකෝ උනේ කියල.චරිත ටික දැන් තැන් තැන්වල විසිරිලා නිසා පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් අද මං, මුලින්ම රැග්නා ලොත්බ්‍රොක් ගැන බලමු, කලින් එයා නිකම්ම එරල් කෙනෙක් විතරයි, හරියට ලංකාවේ වගේ නම් ආරච්චිල/කෝරලේ …

Read More »

Vikings [S03: E01] | බල පෙරළියක ඇරඹුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මතකද කට්ටියට වයිකින්ලව, දැන් බයිස්කෝප් එකෙන් ටිවී සීරියස් හැටහුටාමාරක් දෙන එකේ අමතකද දන්නෙ නැහැනේ කට්ටියට මේක, හරි එහෙමනම්  පටන්ගමු මෙහෙම, 2013 මාර්තු 6වෙනිදා සමීර කරුණාරත්න සහෝ මෙන්න මෙහෙම හැඳින්වීම අරඹනව. “වයිකින්වරුන් ගැන ගොඩක් අය අහල ඇති කියල මම හිතනවා. 8 වැනි ශතවර්ශයේ පමණ උතුරු ජර්මනිය ප්‍රදේශය නිජ බිම කරගෙන ජීවත් …

Read More »

Vikings [S02: E10] | හැම කෙනෙක්වම මරලා දානවා… [සිංහල උපසිරැසි සමඟ]

2013දි වයිකිං පළමු කතා සමය නිම වන්නේ “සියල්ල වෙනස් වීම” අරඹමිනි. 2014දි “නව ඇරඹුමක්” සමගින් යලිත් ඔබ හමුවට පැමිණි මෙහි දෙවන කතා සමය “නැවතත් බටහිර” දෙසට යොමු වෙමින් වෙසෙක්ස් “ආක්‍රමණය” ඔස්සේ පැමිණි රැග්නා ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකිං වරුන්ගේ ආක්‍රමණය මගේ කරමත වැටුනේ “ඇසට ඇසක්” ඉල්ලසිටිමිනි. ඉන් පසුව “ලෙයින් පිළිවදන් දෙමින්” ඉදිරියට …

Read More »

Vikings [S02: E09] | වැරදි තීරණයක්… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැම කෙනෙක්ටම. මතක ඇතිනේ ගිය සුමනේ බලපු අයට කතාවේ මොකද උනේ කියල. රැග්නා ලගත සහ හොරික් රජු තිදෙනා එකතුවෙලා වෙසෙක්ස් වෙරළට නැවත ගොඩ බැහැල තියෙන්නේ. ඒ වගේම අනාගතය දකින්නා රැග්නට කියපු විදියටම අතෙල්ස්ටන් තම ඉන්නවා කියල දැනගන්න ලැබෙනවා. ඒ වගේම යුද්දෙට මුල පිරීමක් විදියට රාජ දුතයින්ව සමුල ඝාතනය …

Read More »

Vikings [S02: E08]| නැගී සිටීම හෝ කඩා වැටීමක් ඇරඹේ.. [සිංහල උපසිරැසි සමඟ]

අනේ-මන්දා ඔන්න ආයෙත් මේක මගේ කරපිට. වෙන්නේ මොනාද නොකියා සමීර සහෝ ඊලගට එන්නේ සුපිරි පහරක් එක්කම කියල විතරක් කියන්නම්කො. හරි එහෙනම් කියවෙන විදියට තව කොටස් දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.. දැන් ඉතින් හරි හරි දේවල් සිද්ද වෙනවා ඔන්න ගියසුමානෙදි දැක්ක නොවැ. දැන් අලුත් අර්ල්වරයෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙමේ හොදටම හුරු පුරුදු රග්නගේ …

Read More »

Vikings [S02: E07]| නව මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මට වැඩ අධික වෙලා තිබ්බ වෙලේ කිව්වා පමාවෙන් “හරි මම කරලා දෙන්නම්” කියලා භාරගෙන, ඔබලාවත් මාවවත් අතරමන් නොකර පසුගිය කොටස් තුනම කරලා දුන්න අපේ විමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔය ඔක්කොම කලේ මුහුණු පොතේ අධික වැඩ තියාගෙන නෙව…:P නැවතත් බොහොම ස්තුතියි විමෝ. පසුගිය සතියේ කොටසේ මොකද වුනේ කියලා බොහොම …

Read More »

Vikings [S02: E06]| වෙනස්වීම ඇරඹෙයි. රාජාලියා ඉගිලෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ඊගාව සුමානේ ඉදලා නැවත පුරුදු පරිදිම සමීර සහෝ මේ කතා මාලාව අරගෙන ඒවි. ඇත්තටම මම මේක කලේ සමීරට බෑ කියන්න බැරි නිසාමයි. අද තමා අපිට නිවාඩු හම්බුනේ. ඉතින් ඔන්න තව උපසිරසි දෙක තුනක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ නිවාඩු සුමානේ 😀 බලමුකෝ ඉතින්. එහෙමනම් ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් …

Read More »

Vikings [S02: E05]| ලෙයින් පිළිවදන් දීම… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්නම්කො ඔන්න සමීර සහෝට සුභ ආරංචියක් තියනවා. මේකේ තෙවන කතා සමය 2015 වෙනකොට විකාශය කරන්නලු කට්ටියගේ ලක ලැහැස්තිය ඔන්න. එහෙමනම් කලින් දීපු කොටහ මතක ඇති නොවැ. ඔව් කට්ටියම සමීර කොල්ලට බැන බැන උන්න කොටහ තමා. කමක් නෑ පොඩ්ඩක් කියලා දාන්නම්කො. ජර්ල් බෝග් රැග්නගේ පාලන ප්‍රදේශ පැහැර අරන් කියලා ආරංචිය …

Read More »

Vikings [S02: E04]| ඇසට ඇසක්… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බැන බැන ඇති නේ. කමක් නෑ සේරමන්ලා එකතුවෙලා සමිරටම බනින්ට. මං අහිංසකයි. මට මේක කරලා දීහන් කියලා සමීර කොල්ලා කිවේ පෙරේදා රෑ 11ට විතර. ඊයෙ රැ ඉවරයක් කරලා ඔන්න අද ඔයාලට දුන්නා. පේන හැටියට ඊලග කොටහටත් කර ගහන්ට වෙන්නේ මටම තමා 🙁 හරි එහෙනම් සද්ද බද්ද නැතුව අද අරන් …

Read More »

Vikings [S02: E03]| ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. පසුගිය සතිය වෙනකොට ආක්‍රමණවලින් කලක් ගත වෙලා. වගේම රග්නා අවසානයේ රෝලෝ හට සමාව දුන්නා මතක ඇති කියලා හිතනවා හැමෝටම. වසර 4 කට පස්සේ හා හා පුරා කියලා රග්නා, හොරික් රජු ඇතුළු පිරිස ආපසු ආක්‍රමණයේ යෙදුන බවත්, නොතමබ්‍රියාව …

Read More »
error: Alert: Content is protected !!