Thursday , August 11 2022
Breaking News

Tag Archives: Trisha Krishnan

පරමපධම් විලායට්ටු (2021) Sinhala Subtitles | සර්ප ඉණිමං ක්‍රීඩාව ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් යාලුවනේ නිවාඩු දවස් නිසා ඔන්න ඔයාලට බලන්න බැරිවුණ තවත් චිත්‍රපටයක් අරගෙන ආවා.කලක් ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් ලෙසට ප්‍රකට Trisha ප්‍රධාන චරිතය රගපාන 2021 අප්‍රේල් මස 14 වන දින Disney+ Hotstar ලේබලය යටතේ නිකුත් කරන ලද Thriller ගණයට අයත් පැය 2කුත් විනාඩි 12ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් කතාංගයක් තමයි අරගෙන …

Read More »

Sarvam (2009) sinhala subtitles | ඇගේ නොවන ඇගේම හදවත [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලුම දෙනා වෙනුවෙන් මේ ගෙන එන්නේ මීට වසර 10කට පෙර ඒ කියන්නෙ 2009 වර්ෂයේ නිකුත් වුණ දමිළ සලරුවක්. ආදරය,ත්‍රාසය සපිරි මේ සිනමාපටය IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. Bella , Arrambam වගේ දැවැන්ත නිර්මාණ බිහි කරපු Vishnuvardhan මහතාගේ තවත් නිර්මාණයකි මෙය. දමිළ සිනමාවෙ ආදරණීය චරිතයන් වන Arya …

Read More »

Petta (2019) Sinhala Subtitles | මම ගොඩක් හොඳ එකෙක් නෙවෙයි! [සිංහල උපසිරසි සමඟ]

හොඳ කෙනෙක් වෙන්න හැබැයි ගොඩක් හොඳ කෙනෙක් වෙන්න එපා..! ඒයි..! කාටම හරි ගෙදර ගෑණි දරුවො ගැන කැක්කුමක් එහෙම තියෙනව නම්! ඔහොම්ම පැනලා යන එකයි ඇත්තේ..! මරන්න තරහින් ඉන්න‍ේ පුතෝ.! අම්මප එකෙක්වත් මරන්නේ නැතුවනම් අතඅරින්නේ නෑ..! දෙදාස් දහනවයේ ජනවාරි මාසේ නවවෙනිදා ලෝක වාසී හිංදු ආගමික ජනතාවට සහ දමිළ සිනමා රසිකයින්ට වගේ්ම …

Read More »

96 (2018) Sinhala Subtitles | දෙහදක නොසැලෙන ආදරය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න VJSගෙ සුපිරි ෆිලුමක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. මේක Vijay Sethupathi මේ අවුරුද්දට රඟපාන තුන්වෙනි ෆිල්ම් එක. කෙටි කාලයක් තුලදි හිට්ම වෙච්ච ෆිල්ම් රාශියක රඟපාපු මේ රංගන ශිල්පියා ඔන්න 2018 අවුරුද්ද අවසානෙ ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් 4වෙනිද නිකුත් වෙච්ච මේ ෆිලුමටත් රන්ඟනයෙන් දායක වෙනව. මේක …

Read More »

Mohini (2018) Sinhala Subtitles | ධර්මයක් නැති කෘෘර ආත්මය මෝහිණී..! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ආයුබෝවන් කිව්වා කට්ටියටම රේස් 3 චිත්‍රපටියෙන් පස්සේ සුපුරුදු පරිදි ආවා කරලියට..! දමිළ චිත්‍රපටියකින් ඉතින් ෆිලුමේ නම දකිද්දිම කට්ටියට හිතාගන්න පුලුවන් ඇති නේ මොනවගේ කතාවක්ද මේකේ තියෙන්නේ කියලා. ට්‍රේලර් එක බලපු අයට ගෙන් අමුතුවෙන් අහන්න ඕන නෑනේ..! කාලෙකට පස්සේ අපේ ඒ කිව්වේ දමිළ චිත්‍රපට රසිකයිගේ නිලි රැජිණක් වෙන ට්‍රීෂා අක්කා …

Read More »

Kireedam (2007) Sinhala Subtitles | පියකුගේ සිහිනය සැබෑ කරවූ නිර්භීත පුතෙක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන අජිත් කුමාර් ගේ පොඩ්ඩක් පරණ ෆිලුමක්. මගේ පළවෙනි සබ් එකට අදහස් දක්වපු kasun sudangama කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හොඳ නිසා මේකට සබ් එක කරන්න ඕන …

Read More »

Mounam Pesiyadhe (2002) Sinhala Subtitles | අවංක ආදරය පරාජය නොවනු ඇත [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන සුර්යා ගේ පොඩ්ඩක් පරණ ආදර කතා වලට කැමති අය වෙනුවෙන් ෆිලුමක් තමයි අරගෙන ආවේ. මේකට සබ් එක කරන්න මට අදහසක් තිබුනේ නැහැ. මගෙන් OshankaNW කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් …

Read More »

Hey Jude (2018) With Sinhala Subtitles | ආදරය ලෙසින් ආ ජීවිතය.. [සිංහල උපසිරැසි සමඟ]

ජූඩ් කියන්නේ කේරලයේ කොචි වල ජීවත්වන තරුණයෙක්.මෙයා ටිකක් විශේෂ කෙනෙක්. අසාමාන්‍ය ලක්ෂණ තියෙන කෙනෙක්. එක අතකින් මෙයාට සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න හැකියාවක් ඇත්තේ නෑ .එයාගේ හැඟීම් අනිත් අය එක්ක බෙදාගන්න එයාට බෑ. කොටින්ම කිව්වොත් ජූඩ්ට කිසිම යාළුවෙක් නෑ. හැබැයි අනිත් අතට ජූඩ්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි එයාගේ ගණිතමය හැකියාව. …

Read More »

Kodi (2016) with Sinhala Subtitles | නව යොවුන් දේශපාලනඥයා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, …

Read More »

Something Something… Unnakum Ennakum (2006) with Sinhala Subtitles | ආදරයේ බලමහිමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි වාර විභාගයට පස්සේ සබ් එකක් බාරගත්තා. මේ පාර බාරගත්තේ දමිළ හාස්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. මේකට හොද රේටින්ග් එහෙමත් අරගෙන තියෙනවා. මේකට ජෙයම් රවී, ට්‍රිෂා වැනි නලුනිලියන් පිරිසක් රගපානවා. ඇත්තටම මේකට ටොරන්ට් ෆයිල් එකක් සොයාගන්න බැරි වුන නිසා මං ඩවුන්ලෝඩ් කරේ ඔන්ලයින් ෆිල්ම් එකක් IDMපාවිච්චි කරලා.එහෙනම් ඉතින් අපි …

Read More »

Nayaki (2016) With Sinhala Subtitles | පළිගැනීමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ හතරවන උපසිරැසියත් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන ආවෙ  2016 සැප්තැම්බර් 16 වනදා තිරගතවීම ආරම්භ කළ  Comedy, Horror, Thriller ගණයට අයත් වෙන සලරුවක්. මෙහි අධ්‍යක්ෂණය  Goverdhan Reddy විසින් හා සංගීත අධ්‍යක්ෂණය Raghu Kunche විසින්  සිදු කරලා තියෙනවා. මෙය IMDb අගය ලෙස 5/10 වැනි අගයක් ලබා ගැනීමට …

Read More »

Khatta Meetha (2010) with Sinhala Subtitles | හිත හොඳ මගෝඩියා [සිංහල උපසිරැසි සමග]

සචින් ටිච්කුලේ කියන්නේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාර්ථක කොන්ත්‍රාත්කාරයෙක්. මිනිහට හම්බවෙන්නේ පොඩි පොඩි පාරවල් හදන්නයි, කුනු කානු හදන්නයි අරවා මේවා වගේ තමා. කරපු වැඩ හරි මදි හින්දා වෙලාවට මිනිහට සල්ලි පාස් වෙන්නෙත් නෑ. මේ හින්දම හැමොටම ණය වෙවී තමා මිනිහා වැඩේ කරගෙන යන්නේ. ගෙදර අයටත් මිනිහව පේන්න බෑ. අයියටයි, …

Read More »

Aranmanai 2 (2016) with Sinhala Subtitles | මේ ගෙදර කවුරුත්ම ඉන්න එපා.. හැමෝම මෙහෙන් යන්න.. [සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? මාව මතකද දන්නෙත් නෑ. 😀 ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට එන්නත් සිද්ද වුනේ. මේ ටික කාලෙදිනම් මට ෆට්ට වැඩ තමයි සිද්ද වුනේ. එක අතකින් ජීවිතෙත් කල කිරුන 🙁 හම්.. කොහොම හරි ඉතින් ඒවත් පහු කරන් ඔන්න අද මන් ඔයාලව බලන්න ආවෙ නිකන් නෙමෙයි. ආ අප්පේ …

Read More »

Boologam (2015) with Sinhala Subtitles | ‍‍සැබෑ හතුරා කවුරුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාල මුනගැහෙන්න තවත් උපසිරැසියක් අරන් ආවා. වෙනදා වගේම දෙමළ ෆිලුමක උපසිරැසියක් තමා අදත් ගෙනාවේ. ෆිලුම නම් එච්චර පරන එකක් නම් නෙමේ. ෆිලුම ගැන ටිකක් කියන්නම්කෝ. චිත්‍රපටයේ නම “භූලෝගම්”. චිත්‍රපටය නිකුත් උනේ නම් 2015 දෙසැම්බර් 24 වැනිදා. ඇත්තටම මේ ෆිලුම 2013 වසරේ සිට නිකුත් වෙනවා …

Read More »

Inji Murappa (2015) with Sinhala Subtitles | ඉංජි මුරප්පා…!!! [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ කොහොමද ඉතින් මම අද අරගෙන ආවේ 2015 නිකුත් වුන අලුත්ම දමිල චිත්‍රපටයක්, මෙම චිත්‍රපටයේ රඟදක්වන සමහර අය නැතිව ගොඩාක් අය ඔබ මීට කලින් දැකලා නැතිව ඇතියි, මොකද මමත් දැක්කේ මේ චිත්‍රපටයෙන් තමයි, සබ් එකක් මෙතෙක් කොහෙවත් නොතිබුන නිසා ලයින් ගහලා තමයි මට මේ වැඩේ කරන්න වුනේ, ඉතින් මම කිව්වානේ …

Read More »

Thoongaa Vanam (2015) with Sinhala Subtitles | නින්ද නැති රාත්‍රියක්… [සිංහල උපසිරසි සමඟ]

I’m Back, හෙලෝ යාලුවනේ කොහොමද ඉතින්, ගොඩ දවසකින් ඔයාලව බලන්න එන්නත් බැරි වුනා, දැන් ඉතින් දිගටම සබ් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ, අද මම ගෙනාවේ 2015 දී නිකුත් වුන “උලග නායකන්” කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන කමල් හසන්ගේ චිත්‍රපටයක් අරගෙන, ඉතින් මොහුගේ චිත්‍රපටයකට කලින් මම සබ් එකක් දුන්නා, මතක ඇතිනේ. මේකේ ලයින් …

Read More »

Sakalakala Vallavan (2015)| සකලකලා වල්ලවන්. [සිංහල උපසිරසි සමඟ] [Sinhala Subtitle]

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ නිවහනට ගොඩ වදින්නේ, 2015 නිකුත් වුන ඔබ කවුරුත් දන්නා හඳුනන ජෙයම් රවීගේ නිකුත් වුන අලුත් චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉංග්‍රීස් සබ් එකක් නෙට් එකේ තිබුණු නිසා වැඩේ ලෙහෙසි වුනා, නමුත් ලයින් තුන්දාහක් විතර තිබුනා, මේක කොටන්න මට දවස් තුනකට වඩා ගියා. මේකේ සින්දු වලටත් සබ් එක …

Read More »

Yennai Arindhaal (2015) | මාව දන්නෙහි නම් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! 2015 වර්ෂයේ නිකුත් වුන අළුත් චිත්‍රපටියක් තමයි මම ඉදිරිපත් කරන්නේ. වැඩ රාජකාරි බොහොමයක් තියෙද්දී අලුතින් එන සුපිරි ෆිල්ම් වලට උපසිරැසි නොකර අතාරින්න හිතෙන්නේම නැහැ. මෙම විත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් කවුරුත් දන්නවා ඇති අජිත් කුමාර් ගැන. මම පොඩ්ඩක් කියන්නම් දෙමළ නළුවෙකු සහ කාර් ධාවන ශූරයකු වන මොහු 1971 මැයි මස 01 වන …

Read More »

Bheemaa (2008) | යකෙක් වගේ එකෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ඉඳල මමත් උපසිරැසි දෙන්න පටන් ගන්නව. මෙය මාගේ පළමු උපසිරැසි ගැන්වීමයි. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙවෙයි වැඩේ කරද්දී තමයි තේරුනේ මේක මොන තරම් අමාරු, කාලය ගතවන වැඩක්ද කියල. මේක 2008 අවුරුද්දෙ ප්‍රදර්ශනය කරපු ටිකක් පරණ දෙමළ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ අන්නියන්, සිවකාසි වගේ සුපිරි චිත්‍රපටවල රඟ පෑ …

Read More »

Samar (2013) Sinhala Subtitles | අභිරහසක මුල.. [සිංහල උපසිරැසි සමඟ]

මම අලුතෙන්  බයිස්කොප්  සබ් සෙට් එකට සෙට් වුනෙ මේ මගෙ පලවෙනි උපසිරස ගැන්විමයි.ඉතින් යාලුවෙනෙ ගොඩක් අඩු පාඩු ඇති . තරහ ගන්ඩ එපා පලවෙනි එකනෙ..මේක හදන්න මාර කට්ටක් කෑවෙ. මට මේකට ඉංග්‍රීසි සබ් ෆයිල්  එකක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා මම ටයිම් ලයින් හදාගෙන සබ් එක දැම්මෙ .ඉතින් සුලු සුලු …

Read More »
error: Alert: Content is protected !!