Friday , August 19 2022
Breaking News

Tag Archives: Urmila Matondkar

Indian (1996) Sinhala Subtitles | අල්ලස නැමැති පිළිකාව..! [සිංහල උපසිරසි සමඟ]

“කෙනෙක් ගෙන් රුපියල් පනහක්..! සීයක්..! ගන්න එක මහ ලොකු වැරැද්දක්ද..?” “මම කරන්නේ මේ වැරැද්දක් නෙවෙයි කියලා හිතෙන තරමටම උඹලට පගා ගහන එක පුරුද්දට ගිහින්..! කවුද පගා ගහන් නැත්තේ හැමෝම ගන්න එකනේ සීයක් පනහක් ගත්තා කියලා ආයේ මොනව නැතිවෙන්නද..? උඹ ඔහොම පගාව ගත්තම උඹගේ යටතේ ඉන්න උනුන් ඒකම කරනවා. ඊට පස්සේ …

Read More »

Rangeela (1995) Sinhala Subtitles | නොසඟවා පවසන්න ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedy ලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ram Gopal Varma විසින්. …

Read More »

Bhoot (2003) |වියරු වැටුනු ආත්මයක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, අද මන් අරගෙන ආවෙ හොඳටම බය වෙන්න පුලුවන් ජාතියෙ හොල්මන් කතාවක් අරගෙන. හුඟක් අය නම් අහලත් ඇති, බලලත් ඇති. 2003 වර්ශයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.4ක් ලබා ගෙන තියෙනවා. අද්‍යක්ශනය කරල තියෙන්නෙ නම් Ram Gopal Varma විසින්. දන්නවනෙ ඉතින් එයාගෙ චිත්‍රපටි වලට වැඩිය බය හිතෙන්නෙ එහෙම …

Read More »

Kaun (1999)|කවුද ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ?ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ! මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.හැමදාම මේකට ඇවිත් උපසිරැසි ගන්න නිසා මටත් හිතුනා එකක් කරලා බලන්න.හැමෝම කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ.අපි උපසිරැසි ඩව්න්ලෝඩ් කරගෙන බලනවා තරම් ලේසි නැහැ ඒක හදන්න.මේ වැඩේ කරන්න මට උදව් කරපු ‘හසන්ත වික්‍රමරත්න ‘සොහොයුරාට ඇතුළු මුළු බයිස්කෝප් කණ්ඩායමට …

Read More »

Ek Hasina Thi (2004) |අහිංසකාවියකගේ වියරුව! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්, imdb මීටරය 7.7කට කරකවපු, 2004 දි නිකුත් උණත් අදටත් කට ඇරගෙන බලන් ඉන්න පුළුවන්, රාම් ගෝපාල් වර්මාගේ දායකත්වයෙන් නිෂ්පාදනය වෙච්ච, උර්මිලා මතොන්ද්කාර්ගේ අසමසම රංගනයෙන් හැඩ වෙච්ච සුපිරි පිලුමක් තමා අද අරගෙන ආවේ. උර්මිලා දැන් නම් වැඩිය පේන්න නැති උණත් කාටවත් අමතක නැතිව ඇති කියලා හිතනවා. මෙයාට අමතරව …

Read More »

Delhi Safari (2012) Sinhala Subtitles | යමුද දිල්ලි වලට සෆාරියක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාටුන් ඇනිමේෂන් එකකට පස්සේ (Sons Of Ram) ආයෙත් 3D (ත්‍රිමාණ සජීවීකරණ) එකකින් ආවා ඔයාලව මුණ ගැහෙන්න.මේක තමයි මගේ මුල්ම සජීවිකරණ චිත්‍රපටිය.ඒ වගේම ඉන්දියාවේ මෙතෙක් හදපු හොදම ඇනිමේෂන් ෆිල්ම් එක.වැඩි කතා නැතිව බලමු කොහොමද මේකේ තත්වේ කියල නේද. මෙම ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නිකිල් අධ්වානි කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා …

Read More »
error: Alert: Content is protected !!