Thursday , August 18 2022
Breaking News

Tag Archives: Urvashi Rautela

Hate Story IV (2018) Sinhala Subtitles | වියරු පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු උන එක ගැන. ඇත්තටම මේක මම බාරගෙන හිටපු එකක් නෙවෙයි. ගයාන් මල්ලි බාර ගෙන තිබුනත් එයාට කරන්න වෙන්නෙ නැහැයි කියපු නිසා හසන්තයිය තමයි මට මේ චිත්‍රපටිය බාර දුන්නෙ. ඒත් මටත් ඉවර කරගන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් 2012 …

Read More »

A Plastic Ocean (2016) Sinhala Subtitles | ප්ලාස්ටික්, සාගරයක් මැද [සිංහල උපසිරැසි සමඟ]

වාර්තා චිත්‍රපටයක් කිව්වම කට්ටිය පෝ..ඩ්ඩක් කම්මැලි උණත්, මේක ශ්‍රී ලංකාව නිසා හැදුණු චිත්‍රපටයක් කිව්වොත්? තවමත් ජාත්‍යන්තරයේ ඉහළින්ම ඇගයීමට ලක්වෙන 2016 වසරේ නිර්මාණය වුණ A Plastic Ocean, පසුගියදා 2018 SIMA සම්මාන උළෙලේදී සිය 15 වන ජාත්‍යන්තර සම්මානය ලබා ගනිද්දී IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.8ක් වගේ ඉහළ අගයක් රඳවා ගන්නත් සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයෙ …

Read More »

Great Grand Masti (2016) Sinhala Subtitles | විනෝදජනක බූත බංගලාවේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම! ඉතින් කොහොමද යාලුවනේ…..හැමදාමත් සබ් බල බල ඉන්න නිසා මටත් හිතුනා සබ් එකක් කරන්න…මම මගේ පලවෙනි උපසිරැසිය විදිහට ගෙනාවේ Great Grand Masthi චිත්‍රපටයේ උපසිරසියයි… මට මේ වැඩේට ගොඩක්ම උදවු කරේ රවිඳු රුක්ෂාන් අයියා…විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනි රවිඳු රුක්ෂාන් අයියට. මේකේ වැරදි අඩුපාඩු තියෙනවනම් මට පෙන්නලා දීල යන්න …

Read More »

Mr. Airavata (2015) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව සටන් කරනා තවත් වීරයෙක් මිස්ටර් අයිරාවතා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත්බර දිනයක්ම වේවා..!! ඉතින් කාලෙකට පස්සේ සුපිරිම සුපිරි Action කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් නිපැයුනු චිත්‍රපටියක් සමඟින් අද මා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙනවා..! ඉතින් වැඩි විස්තර කතානොකර වෙන කෙනෙකු භාරගෙන තිබු මේ සලරුව මාහට භාරදුන්නට අපේ ඇඩිමින්වරු දෙපලක්වන හසන්ත අයියා සහා හේවා සහෝට විශේෂ ස්තුතිය පුදකරමින් …

Read More »

Sanam Re (2016) with Sinhala Subtitle | නුඹ මගේම පෙම්වතියයි… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම. හුඟ කලෙකට පස්සේ තමයි ඔන්න මම අඩවිට දෙසට ගොඩවෙන්නේ උපසිරසියක් අරගෙන. කලින්ම බාරගෙන වෙන්කරගෙන තිබුණු චිත්‍රපටියක් තමයි මේක. නමුත් හොඳ පිටපතක් නිකුත් වෙලා කියලා මට දැනගන්නට ලැබුනේ පිටපත නිකුත් වෙලා දවස් දෙකක් පමණ ගියාටත් මත්තෙන්. හසා අයියා තමයි කිව්වේ ඔන්න සනම් රේ ඇවිල්ලා. ඉක්මනට් කරලා එවපාන් කියලා. දැන් …

Read More »
error: Alert: Content is protected !!