Wednesday , September 28 2022
Breaking News

Tag Archives: Vijay Antony

Kodiyil Oruvan (2021) Sinhala Subtitles | ලොවෙන් එකෙක්! [සිංහල උපසිරසි]

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ චෙන්දූර් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන විජය රාගවන්ගේ චරිතය සංගීත අධ්‍යක්ෂවරයකු, පසුබිම් ගායකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා ජනප්‍රිය නළුවකු වශයෙන් Pichaikkaran (2016), Saithan (2016), Yaman (2016), Annadurai (2017), Kaali (2017), Thimiru Pudichavan (2018), Kolaigaran …

Read More »

Kolaigaran (2019) Sinhala Subtitles | මිනිමරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔයාට ඔයා ගැන තියෙන විස්වාසෙට වඩා මට ඔයාව විස්වාසයි..! මේ අවුරුද්ද ඒ කිව්වේ 2019 දකුණු ඉන්දීය සිනමාවට විශේෂයි එතනිනුත් දමිළ සිනමාව ගත්තම තවත් විශේෂිතයි සාම්ප්‍රදායික මසාලා ඝණයේ චිත්‍රපට වගේම වර්තමානයේ සිද්ද වෙන කාලීන මාතෘකා ගැන කතා කරමින් නිර්මාණයවු විද්‍යාත්මක සහ තාක්ෂණය ගැන කියනා සිනමාපට වගේම අභිරහස් කතා ගැබ්කරගත් නිර්මාණත් ඒ …

Read More »

Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | බිහාර් ඒකාධිපති පාලනය මැඩලූ ධෛර්යවන්තයා [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි. ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ. ලෝකෙට වැඩක් නැති දේවල්, ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි, තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට, අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි. අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනමා …

Read More »

Thimiru Pudichavan (2018) Sinhala Subtitles | පලිගැනීමකින් සමාජයට යහපතක්..! [සිංහල උපසිරසි සමඟ]

“මේ ලෝකේ නරක වැඩ කරන අය බොහොම හොඳින් දියුණුව ජිවත් වෙනවා. ඒත් මේ ලොකේ ඉන්න හොඳ අය ජීවත් වෙන්නේ බොහොම අසාර්ථක විදියට . ඒ නිසා තමයි අද කාලේ තරුණයෝ ..! නරක විදියට ජීවත් වෙන්න උත්සහ කරන්නේ.! අපේ ඊලඟ පරම්පරාව.. බොහොම අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් ඉන්නේ. මේක නවත්තන්න නම්. කොහේ හරි …

Read More »

Kaali (2018) Sinhala Subtitles | දෙමාපියන් සොයා යන ගමන… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් විජේ ඇන්ටනීගේ සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවේ. 2018 මැයි 18 වැනිදා තිරගත වුණු මේ චිත්‍රපටය හොද ආදායමක් උපය ගන්නත් සමත් වුනා. කලින් චිත්‍රපට වල වගේම මේ චිත්‍රපටයෙත් ඇන්ටනීගෙ සැවුල ඒ විදියටම තමයි තියෙන්නෙ. :p ඔය අනන් මනන් වැඩ කෑලි දාන්නෙ නැති නිසා මම වගේම ගොඩක් …

Read More »

Mupparimanam (2017) Sinhala Subtitles | අවංක ආදරවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හත් වන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ මාර්තු මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද Romance, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.අපි කාගෙත් හිත්වලට වදින කතාවක්,මොකද කිව්වොත් ආදරේ නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැති නිසා.මෙහි “කතීර් “ගේ චරිතය”ශාන්තනු භාග්‍යරාජ් …

Read More »

Yaman (2017) with Sinhala Subtitles | සමහරක් දේවල් ඔයා දැනගන්නත් හොද නෑ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නොහිතපු වෙලාවක කරදර ගොඩක් එක්ක කරපු උපසිරැසියක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ උපසිරැසිය අපේ සහෝදරයෙක් තමයි බාරගෙන තිබුනේ, හැබැයි එයාගෙ අතින් පොඩි පොඩි අඩුපාඩු වගයක් සිද්ද වෙච්ච නිසා උපසිරැසිය මට බාර වුනා. ඇත්තම කියනවනම් බලෙන් දුන්නා.  ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ අඩවියේ දරුණුම පුද්ගලයා වන ලෝගන් අයියා. …

Read More »

Pichaikkaran (2016) with Sinhala Subtitles | අම්මා වෙනුවෙන් ඔහු හිගන්නෙක් විය [සිංහල උපසිරසි සමඟ]

“ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් එයාලගෙන් කෙනෙක් තමයි. හිගන්නෙක්! “ ඇත්තම කියනවනම් මේ ලෝකය …

Read More »

Naan (2012) with Sinhala Subtitles | නව අනන්‍යතාවය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්? ඔන්න ඉතින් මම තවත් දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරන් ඔයාල හමුවෙන්න ආවා. ඇත්තටම ඉතින් මේ ෆිල්ම් එකට සබ් කොරන්න ඕනි කියලා හිතුනේ නම් ගිය අවුරුද්දේ තමයි. ඒ කියන්නේ “සලීම්” කියන දෙමළ ෆිල්ම් එකට උපසිරැසි ගැන්වුවාට පස්සේ. මොකද ඒ කතාවට අඩිතාලම වැටෙන්නේ මේ අද දෙන ෆිල්ම් එකෙන් නිසා. …

Read More »

India Pakistan (2015) | සියල්ල විසඳුනි..නඩුව නොවිසඳුනි! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ මෙන්න ඇරන් ආවා හුඟක් දෙනෙක් හුඟක් ආශාවෙන් බලන් හිටපු තවත් බ්ලොක්බස්ටර් හිට් එකක්. ඉන්දියා පාකිස්ථාන්. නම ඇහැවුවමනම් නිකම් යුද්ධ කතාවක් වගේ නේද, හැබැයි එහෙම නෑ පට්ට කොමඩියක්. ඒ වගේම ලස්සන ආදර කතාවක්. විජය ඇන්තනි සමග සුෂ්මා රාජ් රංගනයෙන් දායක වුණ චිත්‍රපටියක්. විජය ඇන්තනි කීවාම මතක ඇති නාන් සහ සලීම් …

Read More »

Salim (2014) | හො‍ද ‍අ‍ය ‍ක‍වු‍ද? ‍න‍ර‍ක ‍අ‍ය ‍ක‍වු‍ද? [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍කට්‍‍ටි‍ය‍ට? ‍අ‍දත්‍ ‍ම‍ම ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අ‍රන්‍ ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මේ‍ක ‍අ‍ලුත්‍‍ම ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ම‍මත්‍ ‍මේ‍ක ‍ආ‍පූ ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ගෙ‍නා‍වා. ‍මේ ‍චිත්‍ර‍ප‍ය‍ට‍යේ ‍හො‍ද ‍පි‍ට‍ප‍තක්‍ ‍නි‍කුත්‍ ‍ ‍වූ‍යේ 2014 ‍ඔක්‍‍තෝ‍බර් 2 ‍වැ‍නි‍දා‍ය. ‍ඒ සැ‍නින්‍, ‍ම‍ට ‍ඒ ‍බ‍ව ‍දැන්‍‍වූ ‍හා ‍ඉං‍ග්‍රී‍සී ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ම‍ට ‍ල‍බා ‍දුන්‍‍නූ, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට …

Read More »
error: Alert: Content is protected !!