You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , March 28 2020
Breaking News
Home / All / Teen Wolf [S01 : E12] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

Teen Wolf [S01 : E12] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

Teen Wolf S01-1

හරි එහෙනම්, මේ දෙන්න යන්නේ Teen Wolf පළවෙනි කතා මාලාවේ අවසන් කතාව. මේ කතාවටනම් විස්තර සහිත ලිපියක් ලියන්නේ නෑ. ඔයාලම බලන්න ස්කොට්ට මොකද වෙන්නේ, දෙවනි කතාමාලවට මේ කතාමාලවෙන් අඩිතාලම වැටෙන්නේ කොහොමද, කේට් ඩෙරෙක්ව අල්ලගත්ත නිසා ඩෙරක්ට මොකද වෙන්නේ, ඇලිසන් ස්කොට් ගැන ඇත්ත දැනගත්ත නිසා එයාලා දෙන්නට මොකද වෙන්නේ කියන හැම දෙයක්ම අද කොටසින් බලාගන්න.

එහෙනම් දෙවනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවා‍ෙ! (96)

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        2nd Season >>

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. ගොඩාක් ස්තූතී සහෝ සබ් වලට මම ඔක්කොම සුබ් ටික එකපර ගත්තා ඒක නිසා මම හිතුවා මගේ comment එක අන්තිමට දාන්න ඒකට මත් එක්ක තරහ ගන්න එපා සහෝ…………… අත්තටම කියන්න ඕනි ඔයාලා නිසා තමයි අපි මේ විදිහට මෙවගේ බයිස්කෝප් වල නියම රසය විදින්නෙ ඒකට ගොඩාක් ස්තූතී සහෝ….ඒවගේම දිගටම මේ අගේ අඩ කරගෙන යමු ජය වේවා

  2. Thnx සහෝ…ඔක්කොම සබ් ටික බෑවා…
    ***Good Luck***

  3. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  4. nishshanka ruwan

    ස්තුතියි 🙂

  5. Thanx Machan godak….

  6. teen wolf season 3 eke ituru tikath denda

  7. ස්තූතියි

  8. Niymai Godak istuti Sub ekata Jayama wewa….

  9. niyama serious eka mchn.. patta

  10. Teen wolf season 2 eke sub tika ikmanata daanawada ban

  11. Anith season walath sinhala sub ikmanata dannako

  12. niayamai saho…thanxs..sub walata..digatama demu.jaya wewa…

  13. season 2 ekath denawada

  14. බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Thanks Machan…
    Jaya Wewa….

  16. ela macho

  17. “චූටී මල්ලි”

    එල මචන් ඉක්මනට 2නි සීසන් එකත් දෙන්න
    ලෑබේවා කියලා පතනවා
    සබට තුති
    ඔබට ජය……….

  18. jaya wewa,,, okkoma dunnooo,,, next ekath ikmanata dendo,,

  19. හර්ෂ ලහිරු

    එලකිරි බොහොම ස්තුතියි කිනා 😛 ජය

  20. eleeee elaaa aiyee…..eelaga season ekath ptas gala patn gmu..!!!

  21. රවිඳු නිපුන්

    ඔන්න මමත් බාලා බැලුවා….නියමයි අයියේ….සීසන් 2 ඉක්මනට දෙමු නේද?? ජය වේවා!!!

  22. thisara kanchana

    patta machan thenxxa 2nd seson ekakth ikmanata damu neda?
    😀 jayawewa

  23. thanax broo. 2nd s ikmanata demu bro jaya wewa

  24. Thanks.


  25. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  26. Thankzz Kina Sahoo Subata….
    Digatama Demu….
    Twisted Complete Karmu ne.???
    Jaya wewa !!!!! 🙂 🙂

  27. thanks machan,,,,jaya wewa!!!

error: Alert: Content is protected !!